Facebook , Skype , Viber

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
aHR0cDovL21lZGlhLmJlc3RvZm1pY3JvLmNvbS80L04vNjcyNzkxL29yaWdpbmFsL3NzZGV2aWNlLTE0OTMyNTExNjMwNDcuanBn


මචන් ල මම Android ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.

ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියන Facebook , Skype , Viber වගේ ඇප්ස් වෙන කෙනෙක්ට ඕපන් කරලා බලන්න බැරි වෙන්න ඇප් එකට පාස්වර්ඩ් දාන්න පුළුවන් ද ?

ඇප් එකකට ( උදහරණ ෆේස්බුක් , වයිබර් ) වගේ එකකට මැසේජ් එකක් අවොත් පිටට නොපෙනෙන්න හදන්න පුළුවන් ද.

ඒවගේම ඉන්කමින් කෝල් එකක් වෙන කෙනක් ට අන්ස්වර් කරන්න බැරි වෙන්න ෆින්ගර් ප්‍රින්ට් එකක් දන්නා පුළුවන් ද ?


 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
උබටම කියලා හදන්න වෙනවා. වෙන කෙනෙක්ට කෝල් ආන්සර් කරන්න බැරි විදිහෙ එකක්.