මචෝ ෆේස්බුක් පෝස්ට් එකක් බූස්ට් කරලා reaches වැඩිකරන්න පුලුවන්ද? දවසේ බජට් එක කීයක් වගේ දැමොත් හොදයිද?
ෆේස්බුක් වැඩ්ඩෝ කියන්න නැත්තම් pm එකක් දාන්න කැමති නන්

Dawasata 1$ da ban ?danna wdyta 1$ ekenuth sahenna gemak gahannna plwn bn
pm dammaUSD 2 ඉදන් ad දාගන්න පුළුවන්. ඒත් වැඩක් වෙන විදියට කරන්න නම් USD 5 කට එහා යන්න ඕන.
Dawasata 1$ da ban ?![]()
ah atteda? Eth apita ona wade weid?ow bn sahennna reach ekak enwa mama danna wdyta
Lankawe thama itin wena koheda hehe..Target audience එක අනුව budget එක වෙනස් වෙනවා. Asian නම් low budget එකට හොඳ reach එකක් ගන්න පුළුවන්.