Facebook Support

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Facebook එකේ like page එකේ පොස්ට්එකක් අලුතින් දැම්මාම පේජ් එකට Likes දෙපු උන්ට Notification එකක් යන්න හදන්නේ කොහොමද . ෆේස්බුක් වල Settings වල හොයා ගන්න බැහැ. ඒ option එක enable කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දියන් කොතනින්ද ඒක කරන්නේ කියලා.
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Facebook එකේ like page එකේ පොස්ට්එකක් අලුතින් දැම්මාම පේජ් එකට Likes දෙපු උන්ට Notification එකක් යන්න හදන්නේ කොහොමද . ෆේස්බුක් වල Settings වල හොයා ගන්න බැහැ. ඒ option එක enable කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් සපෝර්ට් එකක් දියන් කොතනින්ද ඒක කරන්නේ කියලා.

    උබේ යහපාලන fan page එකක්ද? වැඩක් නැහැ බං කොච්චර notification දුන්නත් ආපහු UNP එකට කවුරුත් චන්දෙ දෙන එකක් නැහැ.
    ඒ හින්ද අත ඇරලා දාපං :sorry:
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ehema option ekak apita enable karanna be bn. like karala tthiyana un page eka See First dala thibboth notification ekak yanawa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තොට මොන ෆේස් බුක් ද. කෙබර ගහල ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙත් කාලෙ කන්නද හදන්නෙ? ඔන්න ඔහේ
    තව ෆේක් එකක් දෙකක් හදාගෙන මේකටම වෙලා හිටු.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඔය ඔෆ්ශන් එක මාර්ක් අයියට කියපන්..එතකොට ඌ ඇඩ් කරයි :lol::lol: