මචන්ලා මගේ fb acc එක suspened උනා ඇපිල් කරනත් දෙන්නේ නැ මගේ තිබ්බ page දෙකකට වෙන admin දීලා තිබ්බෙත් නැ පේජ් දෙක හරි recovery කරගන්න බැරිද වෙන account එකකට ලොකු උදව්වක් මචන්ලා .මම policy violate කරෙත් නැ hack වෙලා වගේ වෙන insta account එකක් link වෙලා එකෙන් violate කරා කියලා පෙනෙන්නේ 



. was not able to recover.