paypal buyer protection ගැන පොඩි විස්තරයක්

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    paypal buyer protection ගැන පොඩි විස්තරයක්

    මෙහෙ වරෙන් වැදගත් දෙයක් මේක උබලට

    බොරු කියන්න අවශ්‍ය නැ මචන්ලා මන් ඇත්තටම paypal ගැන මොකුත් දන්නැ . අඩු තරමේ active paypal account එකක් වත් නැ. සමහරු හිතනවනේ paypal buyer protection තියෙන නිසා අපි paypal හරහා ගණුදෙනු කරාම අපි ෆුල් safe මොකුත් අව්ලක් වෙන එකක් නැ කියල .. අන්න ඒ වැරදි වැටහීම නැති කරන්නයි මේක දාන්නේ . කව්රු හරි අමාරුවේ නොවැටී ඉන්නවනම් එච්චරයි..

    මේක ගත්තේ paypal site එකෙන් . මේ තියෙන්නේ PayPal Buyer Protection එකෙන් cover වෙන්නේ නැති ඒවා ...

    Items Not Covered
    Items like real estate, motorised vehicles (of any kind), custom-made items, industrial machinery (for manufacturing), prepaid cards, or items that violate our policies, anything you buy in person, or money transfers to friends or family.


    ගත්තේ මෙතනින් :https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security

    මේ තියෙන්නේ paypal site එකේ pdf එකකින් ගත්ත කොටසක්

    3.2 Eligible transactions
    Purchase of most goods and services are eligible (including travel tickets,
    intangible items such as rights of access to digital content and other
    licenses), except for the following transactions:
    Purchases of real estate (including, without limitation, residential
    property),
    Purchases of any interest in a business (including, without limitation,
    any items or services forming part of a business or corporate
    acquisition),
    Purchases of vehicles (including, without limitation, motor vehicles,
    motorcycles, aircrafts, and boats; except for personally portable light
    vehicles used for recreational purposes like bicycles and wheeled
    hoverboards),
    Payments on crowd-funding and/or crowd-lending platforms,
    Purchases of custom made items (unless they are claimed to be INR),
    Purchases of goods and services prohibited by the PayPal Acceptable
    Use Policy,
    Purchases of industrial machinery used in manufacturing,
    Purchases of items equivalent to cash (including, without limitation,
    stored value items such as gift cards and pre-paid cards),

    Personal transactions,

    Gambling, gaming, and/or any activity involving a chance to win a prize,
    Payments made in respect of financial products and investments,
    Payments made to state-run bodies (except for state-owned
    enterprises) or traders acting on mandates received from state-run
    bodies,
    Donations,
    Purchases of items which you collect in person or arrange to be
    collected on your behalf (including at a retail point of sale) and which
    you claim to be INR,
    Payments made in respect of gold (whether in physical form and in
    exchange-traded form); and
    PayPal Mass Payments transactions.


    ගත්තේ මෙතනින් : https://www.paypalobjects.com/webstatic/en_AT/ua/pdf/buyerprotection.pdf

    උබල එක පාර ඔහේ paypal වලින් ගණුදෙනු කරන්න කලින් අනිවා මේවා ගැන හොදට හොයල බලපල්ල ... මන් කියන්නේ ඔය මන් දාපු ටික විතරක් කියවලත් එක පාර ඉක්මන් තීරණ වලට එන්න එපා. අනිවා paypal site එකේ තියෙන ඔක්කොම විස්තර කියවපල්ල. මන් දාපු ලින්ක් ටිකත් උදව්වක් වේවි . තව උබල දන්නා විස්තර තියෙනවනම් අලුතෙන් thread එකක් දාල හරි මේකේ හරි දාපල්ල . තමන්ගේ සල්ලි ආරක්ෂා කරගනිල්ල ... ජය....
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Purchase of most goods and services are eligible (including travel tickets,
    intangible items such as rights of access to digital content and other
    licenses),

    මගේ ත්‍රේඩ් එකේ සල්ලි එවන අයට මම කියලා තියෙන්නෙ මම අයිටම් එකක් විකුණන විදිහට සල්ලි එවන්න කියලා
    එහෙම එව්වම රීෆන්ඩ් එකක් ගන්න ගියාම මට කොහොමත් ට්‍රැකින් නම්බර් නැති නිසා ලේසියෙන්ම රීෆන්ඩ් ගන්න පුළුවන්
    කාට හරි හිතෙනවා නම් පේපල් නෙමේ මොන ප්‍රොටෙක්ෂන් තිබ්බත් බයයි කියලා
    එයාලට පුළුවන් වෙන අය ඉන්වෙස්ට් කරලා මගේ සර්විස් එක ගැන රිවීව් දාන කල් ඉන්න
    කොහොමත් මම 50ක විතර ඉන්වෙස්ටර්ස්ලා සෙට් එකක් හදා ගත්තම මේ වැඩේ නවත්තනවා
    ඊට පස්සෙ inverterlist ක්ලෝස් කරලා ඒ සෙට් එක එක්කම ඉන්වෙස්ට් කර කර ඉන්නවා
    එතකොට අනිත් අයට පුළුවන් එයාලගෙ පේමන්ට් පෲප්ස් බලලා මොනව හරි සයිට් එකක් තෝර ගෙන ඉන්වෙස්ට් කරන්න :)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝ අර ZOOMLINE කියන පරට්ටිගේ පුතා :lol::lol::lol:
    කියවලා හිටපන් මුළින් :lol:
    පේපැල් ගැන තියෙන හැම ත්‍රේඩ් එකටම මම රිෆ්ලයි දාන්න මොකෝ පේපැල් කියන්නෙ මගේ කොම්පැනියක්ද? :lol: