Facebook Thahanam karai Wage

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එහෙම කරන්න බෑ බං. තාක්ෂණය භාවිතය පිළිබඳ ගැටලුවක්. එහෙම නම් සෙල්ෆෝන් පවා තහනම් කරන්න ඕන කතා කරලා කප්පම් ඉල්ලනවා කියලා. ඔව කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. මේ ජිනීවා අත ලග තියාගෙන ඉල්ලන් කන්න හදන එකක් නැහැ.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    මිනිහෙක්ව පිහියෙන් ඇනලා මැරුවොත් මුළු ලංකාවේම පිහි තහනම් කරලා හරියනවද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,106
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ewa koheda yako ehema kaloth mulu combo town ekama gini thiyanwa :growl:
    avatar59133_4.gif
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් හිතෙන්නේ අර aashiqui කියන ෆිල්ම් එකෙන් පස්සේ අපේ රටේ සියදිවි නසා ගැනීම් වැඩි උනා වගේ කියල
    උබලටනම් කොහොමද දන්නේ නැහැ
    අපේ එවුන් එක බලල ඒ මොරාල් එකටම මැරෙන්න හදනවා වගේ දැන් පොඩි කේස් වලටත්
    :rolleyes:
     

    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    එෆ්බි හින්දා සැහෙන දෙනෙක් ඉන්නෙ මානසික ගැටළු වලින් මචන්,එක ලංකාවේ විතරක් නෙමෙයි (එක මේ ලඟදි කරපු සමික්ශණයකිනුත් ඔප්පු වෙලා තියනවා) කෙසේ හෝ වෙවා උඔලා පිලිගයිද මන්දා දැන් එෆ්බි ‍රැල්ල මිට අවුරුදු දෙකක් තුනකට කලින් තිබ්බ විදියට නැ,දැන් ඔන තැනකින් එෆ්බි නැති අය හොයාගන්න පුළුවන් (සමහරු ඩිලිට් කරලා),ඔන එකක් කාලයයි මචන්,ඉට පස්සෙ එපා වෙනවා,ප්‍රශ්න සහ මානසික වගේ ගැටළු ආපුහාම,මම නම් හිතන්නෙ එෆ්බි තව අවුරුදු 10 හයක් ඇතුලත ලොකු වැටිමකට ලක් වෙනවා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆේස්බුක් නැති කාලෙත් එල්ලිලා මැරුනා. මැරෙනවා. එතකොට අහවල් එකද තහනම් කරන්නෙ. :D
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මටනම් හිතෙන්නේ අර aashiqui කියන ෆිල්ම් එකෙන් පස්සේ අපේ රටේ සියදිවි නසා ගැනීම් වැඩි උනා වගේ කියල
    උබලටනම් කොහොමද දන්නේ නැහැ
    අපේ එවුන් එක බලල ඒ මොරාල් එකටම මැරෙන්න හදනවා වගේ දැන් පොඩි කේස් වලටත්
    :rolleyes:

    සිරා කතාව. ඔය film එකට ආසා ගොඩක් උන් කියන්නේ "නියම ආදර කතාව කියලා" ඉතින් හිතා ගනින්කෝ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පිස්සුද බන්.. රන් ගොජා කැකිල්ලේ ලේබලේ ගහ ගනී කියල නම් මම හිතන්නෙ නෑ lol
    තියන ලේබල් ටික මදෑ
    9344262.png


    9Y7qmQ3.png
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    එහෙනම් මම මේ සැරේ චන්දෙ ආණ්ඩුවට දෙනවා........