FaceBook to be banned

siripala

Member
Oct 10, 2006
2,869
442
0
apple-bans-facebook.jpg

රජය ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් තහනම් කිරීම සඳහා අවදානය යොමුකරන බව ඉහල පෙලේ ආරංචි මාර්ග වලින් දන ගන්න ලැබුන. බොහෝ දුරට ෆේස් බුක් අඩවිය අවහිර කිරීමට ලබන අප්‍රියල් මස සිට අධිකරණ තහනමක් ලබා ගැනීමට සුදානමක් පවතින බව ඉහල පෙලේ ආරංචිමාර්ග දැනගන්නට ලැබී ඇත. මෙම වරණයට හේතු වී ඇත්තේ පසුගිය දවස් වල සිදුවුණ යොවුන් සිය දිවි හානි කර ගැනීම්ය .
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔය වගේ තාක්ෂණික දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට යන්නේ නැහැ නේ බන්. එතකොට වෙන්නේ ලංකාවේ ෆේස් බුක් භාවිතා කරන්නන්ගේ network එක ගැලවිලා යන එක. කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්නවත් ලැබෙන්නේ නැහැ.

pissuda ban machine eke proxy valin yanna pluwan...
android nam phone ekata app eka dagena yanna pluwan
 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය වගේ තාක්ෂණික දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට යන්නේ නැහැ නේ බන්. එතකොට වෙන්නේ ලංකාවේ ෆේස් බුක් භාවිතා කරන්නන්ගේ network එක ගැලවිලා යන එක. කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්නවත් ලැබෙන්නේ නැහැ.

    ubala facebook yanne kello set karaganna unata 90% facebook use karanne thamange yaluwo ekka communicate karanna, facebook thahanam keruwoth rata thawath kon wena eka witharai wenne. asiyave ascharyak wei ohoma
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    they will not ban facebook, even with all the LTTE issues youtube & facebook still unblocked. So even for 100 suicides they will not block facebook.
    so don't worry they will not ban facebook.

    Anyway they can bring some rule like school children should not use facebook etc.. but its not practical.
     
    • Like
    Reactions: Mirrors

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    apple-bans-facebook.jpg

    රජය ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් තහනම් කිරීම සඳහා අවදානය යොමුකරන බව ඉහල පෙලේ ආරංචි මාර්ග වලින් දන ගන්න ලැබුන. බොහෝ දුරට ෆේස් බුක් අඩවිය අවහිර කිරීමට ලබන අප්‍රියල් මස සිට අධිකරණ තහනමක් ලබා ගැනීමට සුදානමක් පවතින බව ඉහල පෙලේ ආරංචිමාර්ග දැනගන්නට ලැබී ඇත. මෙම වරණයට හේතු වී ඇත්තේ පසුගිය දවස් වල සිදුවුණ යොවුන් සිය දිවි හානි ගැනීම්ය .

    අනේ ඒකටත් නීච කුල බන්ධනයක් කරන්න තිබ්බනෙ! නැද්ද මං අහන්නෙ? අපි එහෙමලුනෙ! නෙ? :confused:
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕව මචන් රට්ටු හිනස්සන වැඩ ඕයි :P

    ඔහොම කේස් වුන නිසා අයියලා අවධානෙන් ඉන්නෙ කියලා පෙන්නන්න කරන වැඩ බං :dull::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    ඔය වගේ තාක්ෂණික දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට යන්නේ නැහැ නේ බන්. එතකොට වෙන්නේ ලංකාවේ ෆේස් බුක් භාවිතා කරන්නන්ගේ network එක ගැලවිලා යන එක. කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්නවත් ලැබෙන්නේ නැහැ.

    උබ fb යන්නේ කෙල්ලෝ සෙට් කර ගන්නද. මම නම් යන්නේ යාලුවෝ එක්ක chat කරන්න.
    අපෝ තෝ වගේ අසහනකාරයෝ
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    they will not ban facebook, even with all the LTTE issues youtube & facebook still unblocked. So even for 100 suicides they will not block facebook.
    so don't worry they will not ban facebook.

    Anyway they can bring some rule like school children should not use facebook etc.. but its not practical.

    දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Yako meka nikan atheesareta abuda gahanawa wage wedak.Facebook ban karala hariyanne ne, karanna thiyenne FB eke security option , privacy option gena denuwath karana eka. me rate ICTA kiyala ayathana thiyenne okata thamai.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙතනින් අදහස් කලේ මම කෙල්ලෝ සෙට් කරගන්න ෆේස් බුක් යනවා කියන එක නොවෙයි . එක එක අය විවිධ අරමුණු කරා ෆේස් බුක් යති. උබ යහළුවෝ එක්ක චැට් කිරීමට ෆේස්බුක් යයි. ඒවගේම සමහරක් විට උබ fake accounts සාදා වෙන යම් යම් අවශ්‍යතා සඳහා ද යති,

    විවිධ අරමුණු.

    උබ fb යන්නේ කෙල්ලෝ සෙට් කර ගන්නද. මම නම් යන්නේ යාලුවෝ එක්ක chat කරන්න.
    අපෝ තෝ වගේ අසහනකාරයෝ
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    ....."යකෝ පුදුම වැඩක්නෙ මේක".....
    කෝච්චීයේ යද්දී හමුවෙලා පෙම් කරලා පස්සේ කෝච්චියට පැනලා දිවි හානි කර ගත්තාම
    වරද කෝච්චියේද?
    මුහුදු වෙරලේ හමුවෙලා පෙම් කරලා පස්සේ මුහුදට පැනලා මැරුනාම
    වරද මුහුදු වෙරලේද?
    ටියුශන් පංති යද්දී මගදී යාලු වෙලා පෙම් කරලා පස්සේ ගෙදර ගිහින් එල්ලිලා මැරුනාම
    වරද ටියුශන් පංතියේද?
    වෙලඳ කලාපයේ හමුවෙලා පෙම් කරලා පස්සේ වහබීලා මැරුනාම
    වරද වෙළඳ කලාපෙද?
    ඒ වරදට
    කොච්චි තහනම් කරලා හරි ඒකට නීති දාලා හරි හරියනවද?
    මුහුදු වෙරලට යාම තහනම් කරලා හරි ඒකට නීති දාලා හරි හරියනවද?
    ටියුශන් පංති තහනම් කරලා හරි ඒකට නීති දාලා හරි හරියනවද?

    ඒත්
    ෆස් බුකියේ ඉඳලා පෙම් කරලා පස්සේ මොන මගුලකින් හරි මැරුනාම
    වරද ෆේස් බුකියේ
    අර නීති මේ නීති අර වරද මේ වරද
    .
    "යකෝ පුදුම වැඩක්නෙ මේක
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    apple-bans-facebook.jpg

    රජය ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් තහනම් කිරීම සඳහා අවදානය යොමුකරන බව ඉහල පෙලේ ආරංචි මාර්ග වලින් දන ගන්න ලැබුන. බොහෝ දුරට ෆේස් බුක් අඩවිය අවහිර කිරීමට ලබන අප්‍රියල් මස සිට අධිකරණ තහනමක් ලබා ගැනීමට සුදානමක් පවතින බව ඉහල පෙලේ ආරංචිමාර්ග දැනගන්නට ලැබී ඇත. මෙම වරණයට හේතු වී ඇත්තේ පසුගිය දවස් වල සිදුවුණ යොවුන් සිය දිවි හානි ගැනීම්ය .

    වෙන එකෙක් කිව්වා නම් බොරු කියනවා කියන්න පුළුවන් එත් උඹ එහෙම හොයන්නේ නැතුව news දාන්නේ නැති නිසා මේකේ ඇත්තක් තියෙන්නේ පුළුවන් කියල හිතන්න පුළුවන් . එත් එහෙම කරනවා නම් රජයට විරුද්ධ වෙබ් අඩවි වල ප්‍රචාරණය facebook වල යන එකත් එකට එක හේතුවක් කියල ගන්න පුළුවන්.

    අනිත් එක facebook තහනම් කිරීමෙන් ලංකාවේ ප්‍රතිරුපයත් දැඩි ලෙස හානියට ලක්වෙනවා. මොකද මේක හරියට මිනිස්සු පිහිවලින් ඇනගන්න නිසා පිහි භාවිතය තහනම් කරනවා වගේ ගොන් වැඩක්

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    FaceBook තහනම් කරපු බොහොමයක් රටවල් වනචාරි රටවල්.

    උදාහරණ ප්‍රජාතන්ත්‍රවාදය නැති රටවල් චීනය , උතුරු කොරියාව , කුබාව ආදී කොමියුනිස්ට් රටවල්.

    අන්තවාදී රටවල්, මැදපෙරදිග රටවල්.

    ඉතින් අපිත් එගොඩට වැටෙන්න ලඟයි.

    වෙන එකෙක් කිව්වා නම් බොරු කියනවා කියන්න පුළුවන් එත් උඹ එහෙම හොයන්නේ නැතුව news දාන්නේ නැති නිසා මේකේ ඇත්තක් තියෙන්නේ පුළුවන් කියල හිතන්න පුළුවන් . එත් එහෙම කරනවා නම් රජයට විරුද්ධ වෙබ් අඩවි වල ප්‍රචාරණය facebook වල යන එකත් එකට එක හේතුවක් කියල ගන්න පුළුවන්.

    අනිත් එක facebook තහනම් කිරීමෙන් ලංකාවේ ප්‍රතිරුපයත් දැඩි ලෙස හානියට ලක්වෙනවා. මොකද මේක හරියට මිනිස්සු පිහිවලින් ඇනගන්න නිසා පිහි භාවිතය තහනම් කරනවා වගේ ගොන් වැඩක්

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව ආන්ඩුවෙ අන් ගෙ සිගිති ආතල් බං.......
    දැං ප්‍රශ්නයක් තියන නිසා මේ ගැන ඇලර්ට් එකේ ඉන්නවා, ක්‍රියා කරනව කියල පෙන්නන්න කරන ගොං පාර්ට්............
    බෑන් කරයි මේං කියලම.........
    ශිෂ්ණය තමා.......!!!!!!!