FaceBook to be banned

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,020
    113
    Gotham City
    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යන්නේ රටේ ඉන්න ළමයින්ට ඇති ආදරේකට නෙමේ.අනික් පක්ෂ වල මතය අවහිර කරන්න .මොකද දැන් රාජපක්ෂ රෙජීමය විසින් මාධ්‍ය මර්ධනය කරලා ඉවරයිනේ .ඒක නිසා විපක්ෂ මතේට මාධ්‍ය වල ඉඩ නැහැ .ඒ නිසා තමා අපේ ගොබ්බ මිනිස්සු විපක්ෂේ නැහැ විපක්ෂේ නැහැ කිය කිය නාහෙන් අඬන්නේ .විපක්ෂයක් නැත්තේ නැහැ .විපක්ෂේ තියෙනවා .ඒත් විපක්ෂේ ම්තය ජනතාව අතරය යන්නේ නැහැ ,හේතුව තමා ජනමාධ‍ය මර්ධනය .ඉතිං ඒක නිසා wipakSha ක්‍රියාකාරින්ගේ මතය bohoe වෙලාවට යන්නේ ඉන්ටර්නෙට් එකේ . විෂේශයෙන් ෆෙස්බුක් වගේ එව්වයේ .අහ් එළකිරි වගේ ෆෝරම් වලත් ඒක වෙනවා .ඒත් එළකිරි එකට වඩා ෆෙස්බුක් භාවිතය වැඩීනේ අපේ රටේ .ඒක නිසා විපක්ෂ මතය වැඩිපුරම ප්‍රචලිත් කරන්න පුළුවන් ෆෙස්බුක් එකෙන් .පේනවා ඇතිනේ ආණ්ඩුඒ තුප්පහි වැඩ වලට එරහිව දාන පොස්ට් එහෙම .ඒකට බයේ තමා මාරා ෆේස්බුක් තහනම් කරන්නේ. චීනේ ෆේස්බුක් තහනම් කරාට ෆේස්බුක් එකේ සේවාවන් හා සමාන සේවාවන් සපයන වෙබ් අඩවි චීනේම උන් හදල තියෙනවා .ඒ වගේම එකක් ඉරානෙත් තියෙනවා
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Eda keheliya kiuwa ban tahanam karanne ne kiyala media conference ekakadi. Denuma galayana madyak nisa ehema tahanm karanna berilu.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යන්නේ රටේ ඉන්න ළමයින්ට ඇති ආදරේකට නෙමේ.අනික් පක්ෂ වල මතය අවහිර කරන්න .මොකද දැන් රාජපක්ෂ රෙජීමය විසින් මාධ්‍ය මර්ධනය කරලා ඉවරයිනේ .ඒක නිසා විපක්ෂ මතේට මාධ්‍ය වල ඉඩ නැහැ .ඒ නිසා තමා අපේ ගොබ්බ මිනිස්සු විපක්ෂේ නැහැ විපක්ෂේ නැහැ කිය කිය නාහෙන් අඬන්නේ .විපක්ෂයක් නැත්තේ නැහැ .විපක්ෂේ තියෙනවා .ඒත් විපක්ෂේ ම්තය ජනතාව අතරය යන්නේ නැහැ ,හේතුව තමා ජනමාධ‍ය මර්ධනය .ඉතිං ඒක නිසා wipakSha ක්‍රියාකාරින්ගේ මතය bohoe වෙලාවට යන්නේ ඉන්ටර්නෙට් එකේ . විෂේශයෙන් ෆෙස්බුක් වගේ එව්වයේ .අහ් එළකිරි වගේ ෆෝරම් වලත් ඒක වෙනවා .ඒත් එළකිරි එකට වඩා ෆෙස්බුක් භාවිතය වැඩීනේ අපේ රටේ .ඒක නිසා විපක්ෂ මතය වැඩිපුරම ප්‍රචලිත් කරන්න පුළුවන් ෆෙස්බුක් එකෙන් .පේනවා ඇතිනේ ආණ්ඩුඒ තුප්පහි වැඩ වලට එරහිව දාන පොස්ට් එහෙම .ඒකට බයේ තමා මාරා ෆේස්බුක් තහනම් කරන්නේ. චීනේ ෆේස්බුක් තහනම් කරාට ෆේස්බුක් එකේ සේවාවන් හා සමාන සේවාවන් සපයන වෙබ් අඩවි චීනේම උන් හදල තියෙනවා .ඒ වගේම එකක් ඉරානෙත් තියෙනවා
    oka thamayi atta kathawa
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    FaceBook තහනම් කරපු බොහොමයක් රටවල් වනචාරි රටවල්.

    උදාහරණ ප්‍රජාතන්ත්‍රවාදය නැති රටවල් චීනය , උතුරු කොරියාව , කුබාව ආදී කොමියුනිස්ට් රටවල්.

    අන්තවාදී රටවල්, මැදපෙරදිග රටවල්.

    ඉතින් අපිත් එගොඩට වැටෙන්න ලඟයි.

    :yes: :yes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    they will not ban facebook, even with all the LTTE issues youtube & facebook still unblocked. So even for 100 suicides they will not block facebook.
    so don't worry they will not ban facebook.

    Anyway they can bring some rule like school children should not use facebook etc.. but its not practical.

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යන්නේ රටේ ඉන්න ළමයින්ට ඇති ආදරේකට නෙමේ.අනික් පක්ෂ වල මතය අවහිර කරන්න .මොකද දැන් රාජපක්ෂ රෙජීමය විසින් මාධ්‍ය මර්ධනය කරලා ඉවරයිනේ .ඒක නිසා විපක්ෂ මතේට මාධ්‍ය වල ඉඩ නැහැ .ඒ නිසා තමා අපේ ගොබ්බ මිනිස්සු විපක්ෂේ නැහැ විපක්ෂේ නැහැ කිය කිය නාහෙන් අඬන්නේ .විපක්ෂයක් නැත්තේ නැහැ .විපක්ෂේ තියෙනවා .ඒත් විපක්ෂේ ම්තය ජනතාව අතරය යන්නේ නැහැ ,හේතුව තමා ජනමාධ‍ය මර්ධනය .ඉතිං ඒක නිසා wipakSha ක්‍රියාකාරින්ගේ මතය bohoe වෙලාවට යන්නේ ඉන්ටර්නෙට් එකේ . විෂේශයෙන් ෆෙස්බුක් වගේ එව්වයේ .අහ් එළකිරි වගේ ෆෝරම් වලත් ඒක වෙනවා .ඒත් එළකිරි එකට වඩා ෆෙස්බුක් භාවිතය වැඩීනේ අපේ රටේ .ඒක නිසා විපක්ෂ මතය වැඩිපුරම ප්‍රචලිත් කරන්න පුළුවන් ෆෙස්බුක් එකෙන් .පේනවා ඇතිනේ ආණ්ඩුඒ තුප්පහි වැඩ වලට එරහිව දාන පොස්ට් එහෙම .ඒකට බයේ තමා මාරා ෆේස්බුක් තහනම් කරන්නේ. චීනේ ෆේස්බුක් තහනම් කරාට ෆේස්බුක් එකේ සේවාවන් හා සමාන සේවාවන් සපයන වෙබ් අඩවි චීනේම උන් හදල තියෙනවා .ඒ වගේම එකක් ඉරානෙත් තියෙනවා

    :yes::yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    they will not ban facebook, even with all the LTTE issues youtube & facebook still unblocked. So even for 100 suicides they will not block facebook.
    so don't worry they will not ban facebook.

    Anyway they can bring some rule like school children should not use facebook etc.. but its not practical.

    e wagema un dannawa tharuna eunta kanna nathath fb one kiyala. ain kaloth ai 88 karalla thama:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බෙල්ලේ වැල දාගන්නවා කියලා, සාරි / ටයි පටි එහෙමත් තහනම් කරන්නලු යන්නේ........ ආස්චර්ය......
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න