Facebook වගේම Twitter එක ලෙසට Use කරන අය වෙනුවෙන්ම Browser එකක් හදුන්වා දීල තියෙනවා ගොඩක් අය මේක ගැන දන්නවා ඇති සමාජශීලී Web Sites වෙනුවෙන්ම සැකසුන Web Browser එකක් ගැන කියන්න තමයි මේ හදන්නේ
Rock Meltකිව්වම සමහරු දන්නව ඇති Facebook වල Chat කරන්න ලේසි වෙන්න Twitter වල Twit කරන්න පහසු වෙන්න තමයි මේක Developed කරල තියෙන්නේ කොටින්ම කියනව නම් මේක Google Chrome එකේ පිටපතක් වැඩිදුර Develop කර එල් දැක්වීමක් තමයි
Latest browser hit the market recently, its called ‘RockMelt’. It’s having some cool features which will be loved by social networking and blogging people. I feel its an combination of Google Chrome and Mozilla Firefox.
බැලූ බැල්මට Chrome වල User Interface එක තමයි තියෙන්නේ නමුත් Firefox වලත් මිශ්‍රණයක් කියන්නත් පුලුවන්
මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ
උඩින්ම Address Bar එක කෙලින් Picture එකෙන් පේන්නේ අපේ Facebook ගිණුම තමයි Side Bar එකේ පේන්නෙ දැන් Chat List එකේ ඔන්ලයින් ඉන්න අය Online නම් කොළ පාට බල්බ් එකක් වගේ එකක් පත්තුවෙනවා අදාල පුද්ගලයගේ පින්තූරයේ අයිනෙන් එතකොට ඔහු Off Line ගියොත් අලු පාට බල්බ් එකක් වගේ එකක් දිස් වෙනවා
It connects with your facebook profile and get the status of friends and recent activity. You can chat with them and post on your wall from browser it self.
අපිට ඕනෙ නම් අපි Chat කරන කෙනාගේ Updates Status එහෙම Chat කරන ගමන් ඒ Chat Box එකේ ඉදගෙනම බලාගන්න පුලුවන් වෙනමම ඔහුගේ Profile එකට යාම අවශ්‍ය නැහැ
Twitter සම්බන්දකය තුලින් සිය Twitter පිටුව සමග සම්බන්ද වෙන්නත් ඒ තුල Updates කරන්නත් මේ විදියට පුලුවන්,Twitter තුල Chat නම් කරන්න බැහැනෙ ඉතින් නේද
Single Box For Facebook And Twitter Updates.
එකම පුද්ගලයා Site දෙකේම ඉන්නව නම් ඔහුගේ Actives එකම තැනකින් බලාගමු
ක්ශණික මොනා හරි අපේ පිටුවලට දානව නම් මෙහෙම කරන්න පුලුවන්
Add your favorite Website’s Feeds And read Them On Browser Without Disturbing Your Browsing. It Opens In Different Screen As A Preview.
අපි කැමති නම් Blog Or Other Site එකක අලුතින් Add කරන දේවල් ඉක්මනට දැනගන්න වෙනම ඒ සදහා ඒ Blog Or Site පිටුවට පිවිසෙන්න ඕන නැහැ කෙලින්ම Bowser එක ඒ පිටුව හා Feed ක්‍රමයට සම්බන්ද කරාම මේ විදියට Feed Update එක ලබාගන්න පුලුවන්
Search And Preview The Result Before Clinking Them. This Too Working In Different Ccreen, So It Helps In Saving Time Without Opening A Different Tab And Search.
තමන් එකතුවෙලා ඉන්න කෙනෙක් අලුත් Update එකක් Facebook එකේ Notification එකක් ආවහම මේ විදියට Task Bar-Pop Upඑකෙන් තමයි ඒක පෙන්නන්නේ පොඩ්ඩක් මේක අවුල් වගේ තමයි ඒ උනාට අලුත් අත්දැකීමක් වෙයි කස්ටියට
මේ Browser එක හරහා FB වගේ සයිට් වලට Log වෙන්න තියෙන්නේ මෙන්න මේ විදියට කිසිම විදියකින් බය වෙන්න දෙයක් නෑ Password Hack වෙයි එහෙම කියලා Facebook එකේ ගොඩක් Fans ඉන්න පිටු එහෙම හසුරවන්නන් මේ Browser එක තමයිලු Use කරන්නේ මොකද එ ගොල්ලන්ගෙ රාජකාරී බහුලත්වය එක්ක එහෙම ඉතින් සාමාන්‍ය බ්‍රවුසරයකින් FB And Twit Updates කරන එක වෙලාව යන වැඩක් ලුනේ
මේක සම්පූර්ණයෙන් Free දෙන එකක් මුල් දවස් වල මේක Use කරන කෙනෙක්ම අපිට Invite කරන්න ඕනා මේක Download කරගන්න එහෙත් දැන් නම් මේක Web අඩවියෙන්ම Download කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා
Watch The Video
මේකෙ තියෙන විශාලතම පහසුව තමයි FB Or Twitter Site එකට නොයා එහි වැඩ වෙන Site එකක වැඩ කරන ගමන් කරගන පුලුවන් එක
How To RockMelt


