Facebook/Twitter

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Facebook වගේම Twitter එක ලෙසට Use කරන අය වෙනුවෙන්ම Browser එකක් හදුන්වා දීල තියෙනවා ගොඩක් අය මේක ගැන දන්නවා ඇති සමාජශීලී Web Sites වෙනුවෙන්ම සැකසුන Web Browser එකක් ගැන කියන්න තමයි මේ හදන්නේ

    22c0654a308385b81d858e5c10f3bfcd.png

    Rock Meltකිව්වම සමහරු දන්නව ඇති Facebook වල Chat කරන්න ලේසි වෙන්න Twitter වල Twit කරන්න පහසු වෙන්න තමයි මේක Developed කරල තියෙන්නේ කොටින්ම කියනව නම් මේක Google Chrome එකේ පිටපතක් වැඩිදුර Develop කර එල් දැක්වීමක් තමයි

    Latest browser hit the market recently, its called ‘RockMelt’. It’s having some cool features which will be loved by social networking and blogging people. I feel its an combination of Google Chrome and Mozilla Firefox.

    බැලූ බැල්මට Chrome වල User Interface එක තමයි තියෙන්නේ නමුත් Firefox වලත් මිශ්‍රණයක් කියන්නත් පුලුවන්

    RockMelt_2.png


    මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ

    screen_thumb.png


    උඩින්ම Address Bar එක කෙලින් Picture එකෙන් පේන්නේ අපේ Facebook ගිණුම තමයි Side Bar එකේ පේන්නෙ දැන් Chat List එකේ ඔන්ලයින් ඉන්න අය Online නම් කොළ පාට බල්බ් එකක් වගේ එකක් පත්තුවෙනවා අදාල පුද්ගලයගේ පින්තූරයේ අයිනෙන් එතකොට ඔහු Off Line ගියොත් අලු පාට බල්බ් එකක් වගේ එකක් දිස් වෙනවා

    facebookchat_thumb.png


    It connects with your facebook profile and get the status of friends and recent activity. You can chat with them and post on your wall from browser it self.
    අපිට ඕනෙ නම් අපි Chat කරන කෙනාගේ Updates Status එහෙම Chat කරන ගමන් ඒ Chat Box එකේ ඉදගෙනම බලාගන්න පුලුවන් වෙනමම ඔහුගේ Profile එකට යාම අවශ්‍ය නැහැ

    tweets_thumb.png


    Twitter සම්බන්දකය තුලින් සිය Twitter පිටුව සමග සම්බන්ද වෙන්නත් ඒ තුල Updates කරන්නත් මේ විදියට පුලුවන්,Twitter තුල Chat නම් කරන්න බැහැනෙ ඉතින් නේද

    singlebox.png


    Single Box For Facebook And Twitter Updates.
    එකම පුද්ගලයා Site දෙකේම ඉන්නව නම් ඔහුගේ Actives එකම තැනකින් බලාගමු

    quickshare.png


    ක්ශණික මොනා හරි අපේ පිටුවලට දානව නම් මෙහෙම කරන්න පුලුවන්

    feeds_thumb.png


    Add your favorite Website’s Feeds And read Them On Browser Without Disturbing Your Browsing. It Opens In Different Screen As A Preview.

    අපි කැමති නම් Blog Or Other Site එකක අලුතින් Add කරන දේවල් ඉක්මනට දැනගන්න වෙනම ඒ සදහා ඒ Blog Or Site පිටුවට පිවිසෙන්න ඕන නැහැ කෙලින්ම Bowser එක ඒ පිටුව හා Feed ක්‍රමයට සම්බන්ද කරාම මේ විදියට Feed Update එක ලබාගන්න පුලුවන්

    search_thumb.png


    Search And Preview The Result Before Clinking Them. This Too Working In Different Ccreen, So It Helps In Saving Time Without Opening A Different Tab And Search.

    pop_ups_thumb.png



    තමන් එකතුවෙලා ඉන්න කෙනෙක් අලුත් Update එකක් Facebook එකේ Notification එකක් ආවහම මේ විදියට Task Bar-Pop Upඑකෙන් තමයි ඒක පෙන්නන්නේ පොඩ්ඩක් මේක අවුල් වගේ තමයි ඒ උනාට අලුත් අත්දැකීමක් වෙයි කස්ටියට


    first_screen_thumb1.png



    මේ Browser එක හරහා FB වගේ සයිට් වලට Log වෙන්න තියෙන්නේ මෙන්න මේ විදියට කිසිම විදියකින් බය වෙන්න දෙයක් නෑ Password Hack වෙයි එහෙම කියලා Facebook එකේ ගොඩක් Fans ඉන්න පිටු එහෙම හසුරවන්නන් මේ Browser එක තමයිලු Use කරන්නේ මොකද එ ගොල්ලන්ගෙ රාජකාරී බහුලත්වය එක්ක එහෙම ඉතින් සාමාන්‍ය බ්‍රවුසරයකින් FB And Twit Updates කරන එක වෙලාව යන වැඩක් ලුනේ


    rockmelticon_thumb.png


    මේක සම්පූර්ණයෙන් Free දෙන එකක් මුල් දවස් වල මේක Use කරන කෙනෙක්ම අපිට Invite කරන්න ඕනා මේක Download කරගන්න එහෙත් දැන් නම් මේක Web අඩවියෙන්ම Download කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා

    Watch The Video



    මේකෙ තියෙන විශාලතම පහසුව තමයි FB Or Twitter Site එකට නොයා එහි වැඩ වෙන Site එකක වැඩ කරන ගමන් කරගන පුලුවන් එක

    How To RockMelt




    Download Click Here



    This Is Official Site

    RockMelt HQ

    Join Mal Baba's Facebook Official Page

    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM
    All Rights Reserved

    Pictures By Sysprobs.com