FACEBOOK UNBLOCK

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    block කරපු site අස්සෙ ගිහින් මාට්ටු උනොත් උඹව office එකෙන්ම block කරල තියෙයි. දෙපාරක් හිතලා බලලා ඕවා කරපං.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    facebook යන් නැතිව උබ office එකේ වැඩක් බලාගනින්..නැත්නම් office එකෙනුත් block වෙන්න තමයි වෙන්නෙ.