ඉතින් සෙට් ඒක කොහොමෙයි ජීවිතේ
.......
මමනම් සරනාගත වෙලයි ඉන්නෙ.
මේ දවස් වල පුල් අස්පට්.
පවුල සුන්නද්දූලි වෙලා,පවුලට වැඩ පෙන්නන්න කියල තව කැලි දෙකක් කලා...
දැන් උන් දෙන්නත් මට පේන්න වෙන කොල්ලො දෙන්නෙක් එක්ක යනව!!!
දෙයියොත් ZooM කරල මටමයි තියන්නෙ!
මටත් මාර අහේනිය, පෝන් එක රින් වෙනවද කියල බලාගන්නවත් මිස් කෝල් ගහන්න එකෙක් නෑ!
මෙහෙම ඉදල බැරි නිසා ගියා මොබිටෙල් චැට් පෝන් එකෙන්.
අම්මියෝ ආයෙනම් වැරදිලාවත් යන්නෙ නෑ!!
එතන වල් සන්ගීතයක්!!!
හිතේ තිබුනෙ හොද කෙල්ලෙක්, ලවු කරන්නම නොවුනත් හොද බොක්කක් වගේ ෆිට් එකේ ඉන්න,දුක සැප කියද්දි කන් දෙකේ ඇගිලි නොගහගෙන අහගන ඉන්න කෙල්ලෙක් හොයාගන්න නිසා තත්පරයක්වත් නාස්ති නොකර මොබිටෙල් චැට් එකෙන් සමුගත්ත!
දැන් ඒ වැඩෙත් සුන්, වෙලාව 11.30ට විතර,හිතේ තියන දුකත්,පාලුවත් නිසා Skype ලොග්වුනා!අලුත් වර්සන් එකේ ජර මර ගොඩයි,මමත් ඔහේ ඒක දිහා බලන් හිටිය. එකේ FaceBook කතාවක් තියනව ලාවට වගේ දැක්කෙ ඔන්න ඔයවෙලේ.
පොඩිකාලෙ ඉදන් හැම එකටම ඇගිලි ගහන කැත පුරුද්ද නිසා FaceBook Button එක උඩින් මවුස් එකේ කොකා තියල තදකොරා!
අම්මට සිරි සැප කනේ කන අතේ!
හැම User name එකක් ඉස්සරහම වගේ එයාලගෙ මෙබයිල් Number එක තියනව!නිකන් පහනක් පැතූ මට සද හමුවුනා වගේ!
අද වැඩ අදම කරන්න කියල අපේ තාත්ත අම්මට කියනව දවසක් මම හොරෙන් අහන් හිටිය මතකයි!
හැම එකටම නැතිවුනත් මට ඕනේ හය හතකට මිස් කෝල් ගැහුව එවෙලෙම!
අද උදේ නැගිටල බලද්දි ඒවයින් මට කෝල් බැක් කරල!!!!!!!

උදේ පාන්දර 9ට විතරElakiriයට කියන්නයි මේ ආවෙ!!!
මෙහෙමයි ගොඩක් අය මේක දන්නව ඇති මම අද මේ කියන්නෙ මේ ගැන නෙදන්න පිරිසටයි!!
.......මමනම් සරනාගත වෙලයි ඉන්නෙ.

බලන හැමෝගෙන්ම කමෙන්ටුවක් වගේම රෙප් එකකුත් බලාපොරොත්තු වෙනව!!!
1.මුලින්ම මෙකට Skype New Version එක ඕනෙ (Skype New version 5.0.0.152)
2.පස්සෙ Skype Home Button එක කිලික් කරන්න!ඔය පල්ලෙහා රතුපාටින් මම කොටුකරල තියෙන්නෙ
3.එතන තියනව FaceBook කියල,ඒක කිලික් කරන්න
4.එතන FaceBook කියල නැත්නම් පහත විදියට කරන්න
5.ඊට පස්සෙ පල්ලෙහා මම රතුපාටින් කොටුකරල තියන Button එක කිලික් කරන්න
6.පස්සෙ FaceBook, User name Password දිල ලොග්වෙන්න
7.එතනෙට ඔයාලට පෙනෙයි ඔයාලගෙ යාලුවන්ගෙ නම් ඉස්සරහින් Call කියල තියනව.ඒක කිලික් කරල ඔයාට එයාගෙ Mobile Number එක ගන්න පුලුවන්!
8.ඒවගේම PhoneBook ගිහින් එකපාරට ඔයාලගෙ හැම යාලුවක්ගෙම Mobile Numbers
ගන්නත් පුලුවන්!!!
සැ.යු. සුලු පිරිසකගේ පමනක් Mobile Numbers පෙන්වන බව කරුණාවෙන් සලකන්න!!!
බලන හැමෝගෙන්ම කමෙන්ටුවක් වගේම රෙප් එකකුත් බලාපොරොත්තු වෙනව!!!
අඩුතරමෙ Bump එකක්වත්!!!
ඔන්න විස්වාස නොකරන අයට බලාගන්න
මම මේ වැඩේ කලින් නොකරෙ මෙහෙම අවසරයක් නැතුව කෙනෙක්ගෙ විස්තර දාන එක හරි නැති නිසා.බට් මම පුලුවන් විදිහට මම එයාට හානියක් නොවෙන්න ඔයාලට ඔප්පුකරන්නම්
බලන්න මෙතන එකක් පෙන්නන්නෙ නෑ
මෙන්න එයාව Skype පෙන්න හැටි
දැන් හරිද????

Last edited: