machan udE pandara uba liyala thiyena wachana set eka balala ful fun ekak gaththa onna mama eka nisa rep denawaඉතින් සෙට් ඒක කොහොමෙයි ජීවිතේ.......
මමනම් සරනාගත වෙලයි ඉන්නෙ.මේ දවස් වල පුල් අස්පට්.
පවුල සුන්නද්දූලි වෙලා,පවුලට වැඩ පෙන්නන්න කියල තව කැලි දෙකක් කලා...
දැන් උන් දෙන්නත් මට පේන්න වෙන කොල්ලො දෙන්නෙක් එක්ක යනව!!!
දෙයියොත් ZooM කරල මටමයි තියන්නෙ!
මටත් මාර අහේනිය, පෝන් එක රින් වෙනවද කියල බලාගන්නවත් මිස් කෝල් ගහන්න එකෙක් නෑ!
මෙහෙම ඉදල බැරි නිසා ගියා මොබිටෙල් චැට් පෝන් එකෙන්.
අම්මියෝ ආයෙනම් වැරදිලාවත් යන්නෙ නෑ!!
එතන වල් සන්ගීතයක්!!!
හිතේ තිබුනෙ හොද කෙල්ලෙක්, ලවු කරන්නම නොවුනත් හොද බොක්කක් වගේ ෆිට් එකේ ඉන්න,දුක සැප කියද්දි කන් දෙකේ ඇගිලි නොගහගෙන අහගන ඉන්න කෙල්ලෙක් හොයාගන්න නිසා තත්පරයක්වත් නාස්ති නොකර මොබිටෙල් චැට් එකෙන් සමුගත්ත!
දැන් ඒ වැඩෙත් සුන්, වෙලාව 11.30ට විතර,හිතේ තියන දුකත්,පාලුවත් නිසා Skype ලොග්වුනා!අලුත් වර්සන් එකේ ජර මර ගොඩයි,මමත් ඔහේ ඒක දිහා බලන් හිටිය. එකේ FaceBook කතාවක් තියනව ලාවට වගේ දැක්කෙ ඔන්න ඔයවෙලේ.
පොඩිකාලෙ ඉදන් හැම එකටම ඇගිලි ගහන කැත පුරුද්ද නිසා FaceBook Button එක උඩින් මවුස් එකේ කොකා තියල තදකොරා!
අම්මට සිරි සැප කනේ කන අතේ!
හැම User name එකක් ඉස්සරහම වගේ එයාලගෙ මෙබයිල් Number එක තියනව!නිකන් පහනක් පැතූ මට සද හමුවුනා වගේ!
අද වැඩ අදම කරන්න කියල අපේ තාත්ත අම්මට කියනව දවසක් මම හොරෙන් අහන් හිටිය මතකයි!හැම එකටම නැතිවුනත් මට ඕනේ හය හතකට මිස් කෝල් ගැහුව එවෙලෙම!![]()
අද උදේ නැගිටල බලද්දි ඒවයින් මට කෝල් බැක් කරල!!!!!!!
උදේ පාන්දර 9ට විතරElakiriයට කියන්නයි මේ ආවෙ!!!




Privacy on karala thiyena no's penne na ne?
eka nam hodai![]()
![]()
![]()
![]()
![]()
