password aka maarukaroth hari yai da
ඉතිං කස්ටිය ව්ඩීයෝ එක බලන්න තියන ආසවට ඒ කියන ප්ලගින් එක දාගන්නව
ඒ උනාට එක ප්ලගින් එකක් වගෙ පේන එස්ටෙන්ශන් එකක්
, ඒක ආවහම ඔය තියන වීඩියෝ එකක් වගෙ පේන එක අනිත් අයෙගෙ වෝල් වලට පෝස්ට් වෙනව
,,,, ඕක ආවොත් කරන්න තියෙන්නෙ අන්තිමට දාපු එක්සෙන්ට්ශන් එක හරි ඈඩොන්ස් එක හරි අයින් කරන එක
. එතකොට ස්පෑම් වෙන එක නවතිනව 

ow facebook aken recommended karala thiyenne aaka http://www.facebook.com/help/?faq=205730929485170#How-do-I-report-spam-on-Facebook?