අන්න google ලගේ youtube website එකත් facebook පහු කරලා
ෆේස් බුක් එක මම දකින හැටියට නම් දැන් ආසියාවේ විතරයි හො ගාලා පැතිරෙන්නේ. ගොඩක් ඔක ඉස්සෙල්ලා නැගලා ගිය රටවල් දැන් ඇත් වෙනවා..

facebook වගෙද බන් එලකිරි........ සුපිරි නෙ බන්......![]()
මේවනේ prediction . ඇඩෙනවාmata vitharada mehema hithenne?
මචංල ෆේස්බුක් එක පට්ට විදියටනේ බන් සමාජයේ දැන් පැතිරිලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ.දැන් එකවුන්ට් එකක් නැති කෙනෙක් නෑ.
මම දැක්ක දෙයක් තමයි. ගොඩක් අයට email එකක් නෑ. සරලව කියනවනම් ගූගල් එකවුන්ට් එකක් නෑ තිබ්බත් ඒ android phone එකේ play store එක සෙටප් කරන්න හදපුව. පස්සේ ඒව යූස් කරන්නෙත් නෑ, එක්කේ පාස්වර්ඩ් මතකත් නෑ.
ඒත් මම දැක්ක දෙයක් තමයි හැම කෙනාට වගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක හොදට මතයි සහ නිතරම යූස් කරනව. දැන් නැති කෙනෙක් නෑ බුකියේ.
ඕක තව පරන වෙන්න වෙන්න ඔය බැදීම තවත් වැඩි වෙනව. මොකද යාලුවෝ, නෑදෑයො ඔහොම නෙට්වර්ක් උනාම ලේසියෙන් ඕක මගහරින්න බැරි දෙයක් වෙනව.
ගූගල්ට සාපේක්ෂව මිනිස්සු හොදට ට්රැක් කරන්න පුලුවන් ෆෙස්බුක් එකට. මම හොදට අත්දැකල තියෙනව. මම වෙබ් එකේ මොනා හරි සර්ච් කරල බුකියට ගියොත් ඒකට අදාල පෝස්ට් පෙන්නව.
දැන් බලපන් උන් වීඩියෝස් වලට කරපු දේ. දැන් ගොඩක් උන් යූටියුප් අමතක කරල බුකිය සදහාම වීඩියෝස් හදනව. ටික කාලයක් යනකොට යූටියුබ් එකත් වැටෙයි.
ඕනනම් බුකියට පුලුවන් ebay වගේ මාකට් ප්ලේස් ගති ගුනත් ඒකට දාන්න අනාගතේදී. ඒ කිව්වේ ඕනම මෙම්බර් කෙනෙක්ට තමන්ලග තියෙන දෙයක් විකුනන්න පුුලුවන් වෙන විදියට. එහෙම උනෝත් ඕක ගොඩක් සාර්තක වෙනව. මොකද යාලුවො හොදට දන්න අය නිසා.
කොටින්ම කියනවනම් සීමාවක් නෑ බුකියට පැතිරෙන්න.
මට හිතෙනව email කියනදේත් තව ටික කාලෙකින් අබාවයට යයි කියල.
දැන් ගොඩක් සයිට් වලටත් ටැරැෆික් එකක් නෑ. mashable, techcrunch වගේ සයිට් වල අප්ඩේට්ස් ගන්නෙත් කට්ටිය බුකියෙන්.
කොහොම උනත් ගූගල්ලට ලේසිවෙන්නෑ. සෝෂල් නෙට්වර්කින් වල බලේ තමා. හැමදේම තදින්ම එකට එකතුවෙලා තියෙන්නේ. ගූගල් වගේ වෙන වෙනම නෙමේ.
Apple search engine. un search engine genawoth athal. mulima failed venna oka. google safe search vage thiyei. kids and cartoon vitharak balanna puluwan vidiyataපේස්බුක් එකට ඇපත් නෑ දැන්.. ගුගල් එකත් ඇපල් එකට වැදගෙන ඉන්නේ සෆාරි වල default search engine ඒක විදිහට google තියාගන්න ඕන නිසා![]()
. app store eke hema jarawama thiyanava useful app ekak vena pornhub eka na. steve jobs keriyata cancer hedila mole vune na kiyala api palida, u ponneyek vuna kiyala api palida