at-least people earning from google.
but we can't tel who will come next, few decades before we all addicted Yahoo ...

තව මොනාහරි හොයාගෙන වරෙන්ithin ban kollek vage adminge post eka quote karalaa reply karapanko
umba chu karanne idagenada![]()

kottu gahana eunta dawasata 2000 k denawa bn

ගූගල්ලට දැනට තියන ලොකුම අදායම් මාර්ගෙ ඇඩ්සෙන්සෙ ඇඩ්වර්ඩ්ස් වගෙ උන්ගෙ ඇඩප්ලැට්ෆෝම් එක ඒත් ගූගල්එකෙන් අනික් සර්විස් ඔක්කොම ෆ්රී දෙන්නෙ නේ එහෙම දිලත් අදායම අතිනගත්තම ගූගල් ඉස්සරහින් ඉන්නව, ගූගල් දැන් පැතිරිල තියන විදියත් එක්ක වෙන අදායම් මාර්ග හදාගන්න ඔන තරම් පාරවල් තියනව,ගූගල් කියන්නෙ ශේප් එකේ හොරෙන්ම ගේම් දෙන ක්ම්පැනියක් එක හැමොම දන්නව

අලුත් ජෙනරෙශන් එක හැමදේම ෆේස්බුක් සර්ච් කරන වාර ගාන වැඩියි ඔව් හැබයි ෆේස් බුක් සර්ච් එක වැඩි වෙන්නෙ ට්‍රෙන්ඩින්ග් දේවල් නිසා ඒ ට්‍රෙන්ඩ් එකෙන් ට්‍රෙන්ඩ් එකට සර්ච් කරන දේවල් වෙනස් වෙන කවදාවත් අද්‍යාපනික දේවල් ෆේස්බුක් එකේ සර්ච්කරන්නෙ නෑ, නිකන්ම ලෙසියෙන් වයිරල් මාර්කට් වෙන දේවල් විතරයි සර්ච් වෙන්නෙ
බින්ග් ෆේස්බුක් එකේ සර්ච් ප්‍රොවයිඩර් වෙන්න කලින් ගූගල් එකත් එක්ක කරට කර සර්ච් එන්ජිමක් වශ්යෙන් තරගකරන්නම් හොද නැත්ද අද තත්වෙ අනුව ගූගල් වලට ගොඩක් පහලින් බින්ග් තියෙන්නෙ බින්ග් වල පැවත්ම ෆෙස්බුක් එක මත පැටෙව්ව වගෙ දෙයක් වෙලා තියෙන්නෙ
ෆේස්බුක් විඩියො ගැන කිවොත් දැනට දාන විඩියො වල කිසිම කොපිරයිට් එකක් නෑ, ෆේස්බුක් එකෙන් විඩියො ක්‍රියෙටර්ලට ඉස්සරහදි සල්ලි ගෙවන්න ගත්තත් අනිවාර්යෙන් යූටියුබ් විඩියො ක්‍රියෙටර්ලට ගූගල් එකෙන් ගෙවනවට වඩා ගානක් ගෙවන්න වෙනව , නැත්නම් කවුරුත් ෆේස්බුක් එකට විඩියො දාන්න පෙලබෙන්නෙ නෑ මොකද ඊට වඩා ගානක් ගූගල් එකෙන් යූටියුබ් කට්ටියට ගෙවන නිසා, අනික ෆේස්බුක් එකේ ශෙයා වෙන්නෙ ෆනී වයිරල් දේවල්විතරයි වටිනාකමක් තියන හවු ටු ටයිප් දේවල් වලට ෆෙස්බුක් එකේ තැනක් නෑ
ගූගල්ලට දැනට තියන ලොකුම අදායම් මාර්ගෙ ඇඩ්සෙන්සෙ ඇඩ්වර්ඩ්ස් වගෙ උන්ගෙ ඇඩප්ලැට්ෆෝම් එක ඒත් ගූගල්එකෙන් අනික් සර්විස් ඔක්කොම ෆ්රී දෙන්නෙ නේ එහෙම දිලත් අදායම අතිනගත්තම ගූගල් ඉස්සරහින් ඉන්නව, ගූගල් දැන් පැතිරිල තියන විදියත් එක්ක වෙන අදායම් මාර්ග හදාගන්න ඔන තරම් පාරවල් තියනව,ගූගල් කියන්නෙ ශේප් එකේ හොරෙන්ම ගේම් දෙන ක්ම්පැනියක් එක හැමොම දන්නව

. Do something different be creative and be smart instead of chatting with damn shit girls
. You will be successful
and after that look how girls follow on you guys. 
Yo don't need to follow them
. 
Machan oya internet eka diha balanne blogger kenek adsense marketer kenek widiyata, internet eke okkoma minissu baluwama podi pramanayai oya education, how to type content hoyanne, wishala pirisak inne internet eka entertainment, news, communication wage dewal walata pawichchi karana aya. Loke 2/3 kata thaama internet naha eminissu internet awama karanne education wath how to videos wath balana eka nemei. Lankawa ekata hondama udaharanayak. Enisa google eke niche market search karanna hondai wenna puluwan namuth eka nemei mass ekata ona.
Bing, google walata wadaa godak pahathin thiyanawa nemei minissu google walata set wela iwarai. Minissunta change wenna ona nam hethuwak ona, bing ekata thaniyama ehema hethuwak hadanna bari unath facebook search, Windows 10 wage dewal ekka minissu atharata yanna bing balanne.
Anik eka hamoma google ekema search karanna ona kiyala yanne naha browser eke, phone eke mokadda search kiyala gahuwama enne, anna eke thama search karanne. Ekai google eken Apple lata 1 Billion US dollars gewanne awruddata iOS eke default search engine eka wenna, Firefox eke default search eka wennath google million ganak gewanawa.
Copyright gana katha kaloth youtube ekatath issara copyright thibbe naha, danatath godak ewata naha namuth lawyers lata gewanna ona tharam salli thiyanawa enisa gemak naha nadu kiya kiya innawa. Google eke anik projects unath ehemai Google Books, Maps etc.. walath privacy case copyright case godak thiyanwa. Penwane Google books authors la ekka awurudu 10ma nadu kiya kiya indala anunge poth, library book online daala.
http://www.theatlantic.com/technolo...use-transformative-leval-google-books/411058/
Podi company ekak owa kaloth naduwak daalama wassanna puluwan. Eth facebook, google, microsoft owa karanne nadu kiyannath balagena. Anik eka facebook ekath issarahata gewai godak welawata content owners lata. Facebook 1/2 geewath content owners la eketh dai dekenma salli hambena nisa. Eeta passe video advertisers la facebook ekata yanawa labeta ads danna ethakota nikamma google ekatath labaya adu wenawa competition eka nisa.
Google adsesne/advertising walin hewwe user base ekai egollanwa hariyata track karanna puluwan nisath. Eka issara microsoft, yahoo, apple katawtah thibbe naha. Namuth facebook ekata dan eka godak durata karanna puluwan enisa advertising wala issarahata loku tharagayak thiyei. Anik social media companyth, micorosft wage parana software direct sell karapu companyth dan free products/service deela advertising walin hamba karanna hadanne.
Kohomath minissu thamanwa advertising walata wikunuwath nikan dewal dunna nisath, adsense walin salli hambuna nisa google walata kamathi. Salli gewala license ganna wena nisa saha internet eke trend eka nisa microsoft wage company walata akamathi.
Namuth google dannawa facebook eken loku tharjanayak thiyanwa kiyala enisa thama hondin ho narakin Google+ minissunge ange gahanna haduwe. Eka fail. Ewagema Facebook ekath dannawa issarahata loke popular wenne mobiles enisa facebook phone ekak gahuwe. Ekath fail. Api methana mona kiwwath degolloma dannawa issarahata degolloma competitors la kiyala.
Android thiyanwa, Gmail etc.. thiyanwa kiyala google ekata competition ekak naha kiyala hithanna epa. Api me pawichchi karanne Microsoft propitiatory Windows OS eka. Eth wadi denak use karanne Chrome. Ithin open source Android OS eke 1 app ekakata puluwan user kamathi nam google ekata wadiya user gen wadak ganna. Facebook messenger ekai apps karanna hadanne ekai. Enisa OS eka kage unath minissu kamathi service ekak product ekak thiyanwa nam mulu lokema wenas karanna puulwan.

oya google eka uda dan kathaa karanne 2000 - 2005 vage kale yahoo eka
thibba thana nodana ekale yahoo ekath google vagene issarahata google
ekatath venne yahoo ekata vechcha demai, google unge hama project ekama asarthakai adsense vala pihiten search eka duvanne, youtube vitharai yanthan nagalaa giye, kohomath google un nagena yanne content bailaa gagahaa
okun dan aduma gane google chrome valin ppi evath block karanavane
vbulletin vala nadda ban lankave vage inna bath kana harak filter karanna
plugins mukuth![]()
මචං මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද දැනුම බෙදාගන්නනෙ එන්නෙ මෙතෙන්ට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි
කෙසේවෙතත් ගූගල් සමාගමට විශාල අභියෝග රැසක් තිබෙන බව ව්‍යාපාරික විශ්ලේෂකයින් පවසනවා. ගූගල් සමාගමේ බිලියන ගණනක් ආදායම ($66 billion in revenues in 2014) ලැබෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හා යූටියුබ් හරහා ලැබෙන දැන්වීම් ආදායම් වලින්. මෙම ආදායම් මාර්ගයෙන් ඔබ්බට වෙනත් ආදායම් මාර්ග උපදවා ගන්න ගූගල් සමාගම තවමත් අසමත් වෙලා තිබෙනවා. ගූගල් සමාගමේ අතිශය සාර්ථක ව්‍යාපෘති වලින් පවා ආදායමක් උපදවා ගන්න තවමත් බැරිවෙලා තියෙනවා. උදාහරණයක් විධියට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය අද ස්මාර්ට්ෆෝන් වැඩිම ගණනක් තුල (78% - source: Statcounter) දිවෙන මෙහෙයුම් පද්ධතියයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් නොමිලේ දෙන නිසා, එය හරහා ආදායමක් ලබාගැනීමේ උපක්‍රමයක් සොයාගන්න ගූගල්ට තවම හැකිවෙලා නෑ.
තවත් සාර්ථක ව්‍යාපෘතියක් වුනු ක්‍රෝම් බ්‍රව්සරය අද අතිශයින්ම ජනප්‍රිය වුනත් ඒ මගින් ගූගල් සමාගමට ලැබෙන අමතර ආදායමක් නෑ. ඒවගේම ගූගල් සමාගම ලැප්ටොප් පරිගණක සඳහා හඳුන්වාදුන් ක්‍රෝමියම් මෙහෙයුම් පද්ධතිය සහිත ක්‍රෝම්-බුක් ලැප්ටොප්, ප්‍රධාන ධාරාවේ ලැප්ටොප් හා නෙට්බුක් මිලදීගන්නන් විසින් ප්‍රතික්ශේප කරලා තිබෙනවා. ගූගල් ඩ්‍රයිව්, ගූගල් ඩොක්ස් වගේ සේවා ජනප්‍රිය වුනත්, ඒවා වලිනුත් ආදායම් ගන්නේ කොහොමද කියන එක තෝරාගන්න ගූගල් සමාගමට නොහැකිවෙලා තියෙනවා.
http://vidya-gaweshana.blogspot.com/2015/08/google-inc-changes-name-to-alphabet.html
content case eka
google eka hoda content copy content kiya kiyaa site filter karanava, dan search eke pennanne rank vadima site vitharai ekama pilivelata, oka kalayak giyahama search karana unta epaa venavane, yahoo unt une ekane godakma.
rata un kiyanne dan google unge filter eka search karana untai site blog
karana unta degollantama karadarayak kiyana eka, bing and yahoo un eken proyojana gannava dan, anith de google chrom eka nagena enne site and exe block karanava kattiya digatama chrome use karaida e thathve uda,

Facebook කියන්නේ දැන් නිකන් Social media එකක් විතරක් නෙවේ බන්. එකත් දැන් පුදුම වේගයකින් දියුනු වෙගෙන එන්නේ. අනික දැන් Facebookඑහෙමත් වෙන වෙන පැති වලට අවදානය යොමු කරලා තියෙන්නේ. (ලගදි දාලා තිබුනා Zuckerberg දැන් Artificial intelligence ගැන එහෙමත් උනන්දු වෙනවා කියලා. කොහොමද AI Operating System එකක් එහෙම එලියට දැම්මොත්...). කොහොම වුනත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. මොකද Googleලත් නිකන් ඉන්න සමාගමක් නෙවෙයි. දැනට Googleලා yahoo, twitter වගේ සමාගම් එක්ක පවා එකතු වෙලා කියලා ආරන්චියි.
Facebook වැඩකිඩ ...
Internet.org (link)
Virtual Reality Technology (link)
Clean Energy link)
News: Facebook Hires Google's Dugan to Lead Hardware Research Unit