Facebook, YouTube, X, Google ලංකාව සමග ගනුදෙනු නැවතීමේ පුවතක්

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    යූ ටියුබ්, ෆේස්බුක් සමාගම් ලංකාවේ රාජ්‍ය ආයතන සමග දැනට ඇති සියලු සම්බන්ධතා ජනවාරි 24 වෙනිදායින් පසු නවතා දමන බව මෙම ආයතන ආණ්ඩුවට දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

    ඒ අනුව යූ ටියුබ්, ෆේස්බුක්, ගූගල්, එක්ස් ඇතුළු සියලු සමාජ මාධ්‍ය සමාගම් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සර්ට් ආයතනය, ජනාධිපති කාර්යාලය සහ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන සමග පවත්වන සබඳතා මේ වන විටත් අවම කර ඇතැයි පැවසේ.

    ආණ්ඩුව විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඔන්ලයින් ආරක්ෂණ පනත 24 දා සම්මත වීමෙන් පසු රට තුළ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සැකසෙන බැවින් මෙම සමාගම් රාජ්‍ය ආයතන සමග ගණුදෙනු කිරීමෙන් ඉවත් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිසමේ සබඳතාව මේ වනවිටත් ඇණහිට ඇති අතට එය මේ ක්‍රියාදාමයේම කොටසක් දැයි පැහැදිලි නැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් අපට පැවසීය.

    කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගය නිසා පොලීසිය, සර්ට් ආයතනය වැනි රාජ්‍ය ආයතනවල දැනටමත් කෙරෙන ඔන්ලයින් අපරාධ පරීක්ෂණ ඇණ හිටෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    Lifetraveller
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,918
    10,270
    113
    Google එකෙන් හරි Meta එකෙන් හරි උන් ලංකාවෙන් යනවා කියලා දාපු official statement එකක් දාපන් පුළුවන් නම්.. අනේ පලයන් බං යන්න...😂
     
    • Haha
    • Like
    Reactions: wawula and 2osama

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද චන්දෙ දිලා අයියලා ගෙදර යන්න නෙමෙයි, අන්න පාර්ලිමෙනිතුව වට කරලා.

    Tik Tok නම් නවත්තන්න ඹනා.

    If the controversial Online Safety Bill is passed in Sri Lanka, social media companies are likely to terminate all its communication and collaborative links with Sri Lankan state institutions with effect from January 24.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    ෆේක්
    එහෙම ආණ්ඩුවක් එක්ක තියන ගනුදෙනු කම්පැනි වලට කැමති වෙලාවට නතර කරන්නවා කියලා කියන්න බැහැනේ, ලංකාවට මොනවා හරි සර්විස් එකක් දෙනවා නං ලංකාවෙ නීතියට යටත්වෙලා කරන්න ඕන
    ඕන නං ඒ කම්පැනි වලට පුලුවන් ලංකාවට සර්විස් එක දෙන එක සම්පූර්ණයෙන් නතර කරන්න. එතකොට ලංකාවෙ ආණ්ඩුවට වගකියන්න ඕන නැහැ

    ඕක හරියට, මම එනවුස් කරනවා දැං රටේ ටැක්ස් වැඩියි එක නිසා මම ලංකාණ්ඩුව එක්ක ගනුදෙනු සහ සම්භන්දතා සේරම නතර කරනවා කියලා. එහෙම කරලා මම වාහනේ ලයිසන් රිනීවු නොකර යනවා, ටැක්ස් ගෙවන්නෙ නැතිව ඉන්නවා වගේ දේවල් කරනවා. මට එහෙම කරන්න බැහැනේ ලංකාවෙ නං ඉන්නෙ ලංකාවෙ නීතියට ඕන විදියට ඉන්න වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ

    ඔවා තිබ්බා කියලා ඇති සෙතකුත් නැහැ නේ
    @GTRZ @spamcheck මේ වගේ Fake News මේකේ දාලා කෙලවන අය ගැන පොඩ්ඩක් දැන් වත් බලන්න
     
    • Haha
    Reactions: Nanosudha

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    UPDATE: 83 Parliamentarians vote for & 50 against taking up the Online Safety Bill for debate today. Accordingly, the Bill will be taken up for debate in a short while - Reporter- adaderana.lk
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,166
    4,936
    113
    latest
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උන් ලංකාවේ පුරවසියෙක්ට හෝ ආයතනයකට සේවා දුන්න නම් .
    තව උන්ගේ site එක ලංකාවට block කරලා නැත් නම් උන් ලංකාවේ ආණ්ඩුවට උත්තර දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .

    මේවා ලංකාවේ 2.50 typical media jokes.

    ලෝකේ ඕනෑම company එකක් ඕනෑම ආණ්ඩුවකට data දෙන්න බැඳිලා ඉන්නවා .

    එහෙම කරන්නේ නැහැ කියල marketing කරන VPN තව signal වගේ ඒවා සේරම data දෙනවා governments වලට එහෙම දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ෆේක්
    එහෙම ආණ්ඩුවක් එක්ක තියන ගනුදෙනු කම්පැනි වලට කැමති වෙලාවට නතර කරන්නවා කියලා කියන්න බැහැනේ, ලංකාවට මොනවා හරි සර්විස් එකක් දෙනවා නං ලංකාවෙ නීතියට යටත්වෙලා කරන්න ඕන
    ඕන නං ඒ කම්පැනි වලට පුලුවන් ලංකාවට සර්විස් එක දෙන එක සම්පූර්ණයෙන් නතර කරන්න. එතකොට ලංකාවෙ ආණ්ඩුවට වගකියන්න ඕන නැහැ

    ඕක හරියට, මම එනවුස් කරනවා දැං රටේ ටැක්ස් වැඩියි එක නිසා මම ලංකාණ්ඩුව එක්ක ගනුදෙනු සහ සම්භන්දතා සේරම නතර කරනවා කියලා. එහෙම කරලා මම වාහනේ ලයිසන් රිනීවු නොකර යනවා, ටැක්ස් ගෙවන්නෙ නැතිව ඉන්නවා වගේ දේවල් කරනවා. මට එහෙම කරන්න බැහැනේ ලංකාවෙ නං ඉන්නෙ ලංකාවෙ නීතියට ඕන විදියට ඉන්න වෙනවා
    ban or block karata vedak na ban useless. ubata mathakada dan na naki maina 2010 okkoma porn site ban kara. den lankave un Porn kiyanne mokakda kiyalavath dan nethuwa athi :lol: . ona nam masa 2,3 ita passe unma oka ain kara gannava Australia Facebbok News Ban Act eka vage thama
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113

    ඔවා තිබ්බා කියලා අපිට ඇති සෙතකුත් නැහැ නේ. අපිට රාජපක්ශ ස'ලා ගේ කැම්පේන් කරන්න දෙන්නේ නැති හැම එකම තහනම් කරවන්න ඕනේ 🤩🤩.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ow ban nakiyo set eka sinhalunge bellenma paganava me sare.
    රනිල් : මාව ජනපති කරපු ගමන් මම සොශල් මිඩියා වාරන ඉවත් කරනවා. :ROFLMAO:

    මුංගේ විලි වහගන්න ලෙසිම විදිය ඔක.
     
    • Haha
    Reactions: krizta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    TikTok ban කරොත් නම් අපේ උන් වහ බොයි..

    ova nathi unama bayyo adndanna lesi ne ekay
    ඕවා තිබිලනේ 69 ලක්ෂයක් ගෝටට ජන්දේ දුන්‍නෙත්..😅😅