Facebook, YouTube, X, Google ලංකාව සමග ගනුදෙනු නැවතීමේ පුවතක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙහෙම එකක් දැක්කා ට්ටිටර් එකේ..


    ඒකෙ තියනවා ලිංක් එකක් https://t.co/waQHBpCzkJ



    Google එකෙන් හරි Meta එකෙන් හරි උන් ලංකාවෙන් යනවා කියලා දාපු official statement එකක් දාපන් පුළුවන් නම්.. අනේ පලයන් බං යන්න...😂

    100% fake

    ෆේක්
    එහෙම ආණ්ඩුවක් එක්ක තියන ගනුදෙනු කම්පැනි වලට කැමති වෙලාවට නතර කරන්නවා කියලා කියන්න බැහැනේ, ලංකාවට මොනවා හරි සර්විස් එකක් දෙනවා නං ලංකාවෙ නීතියට යටත්වෙලා කරන්න ඕන
    ඕන නං ඒ කම්පැනි වලට පුලුවන් ලංකාවට සර්විස් එක දෙන එක සම්පූර්ණයෙන් නතර කරන්න. එතකොට ලංකාවෙ ආණ්ඩුවට වගකියන්න ඕන නැහැ

    ඕක හරියට, මම එනවුස් කරනවා දැං රටේ ටැක්ස් වැඩියි එක නිසා මම ලංකාණ්ඩුව එක්ක ගනුදෙනු සහ සම්භන්දතා සේරම නතර කරනවා කියලා. එහෙම කරලා මම වාහනේ ලයිසන් රිනීවු නොකර යනවා, ටැක්ස් ගෙවන්නෙ නැතිව ඉන්නවා වගේ දේවල් කරනවා. මට එහෙම කරන්න බැහැනේ ලංකාවෙ නං ඉන්නෙ ලංකාවෙ නීතියට ඕන විදියට ඉන්න වෙනවා

    උන් ලංකාවේ පුරවසියෙක්ට හෝ ආයතනයකට සේවා දුන්න නම් .
    තව උන්ගේ site එක ලංකාවට block කරලා නැත් නම් උන් ලංකාවේ ආණ්ඩුවට උත්තර දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .

    මේවා ලංකාවේ 2.50 typical media jokes.

    ලෝකේ ඕනෑම company එකක් ඕනෑම ආණ්ඩුවකට data දෙන්න බැඳිලා ඉන්නවා .

    එහෙම කරන්නේ නැහැ කියල marketing කරන VPN තව signal වගේ ඒවා සේරම data දෙනවා governments වලට එහෙම දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උන් ලංකාවේ පුරවසියෙක්ට හෝ ආයතනයකට සේවා දුන්න නම් .
    තව උන්ගේ site එක ලංකාවට block කරලා නැත් නම් උන් ලංකාවේ ආණ්ඩුවට උත්තර දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .

    මේවා ලංකාවේ 2.50 typical media jokes.

    ලෝකේ ඕනෑම company එකක් ඕනෑම ආණ්ඩුවකට data දෙන්න බැඳිලා ඉන්නවා .

    එහෙම කරන්නේ නැහැ කියල marketing කරන VPN තව signal වගේ ඒවා සේරම data දෙනවා governments වලට එහෙම දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .

    mokakda e neethiya kiyala poddak dapanako :rofl:
     
    • Like
    Reactions: haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    අපිට ඔය ඇමෙරිකන් සෝෂල් මීඩියා එපා. අපි චීන්නු වගේ අපිට ගැලපෙන මූනු පොතක්, උඹටියුබ් එකක්, කොහොමද බං එකක්, හදා ගමු.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ෆේක්
    එහෙම ආණ්ඩුවක් එක්ක තියන ගනුදෙනු කම්පැනි වලට කැමති වෙලාවට නතර කරන්නවා කියලා කියන්න බැහැනේ, ලංකාවට මොනවා හරි සර්විස් එකක් දෙනවා නං ලංකාවෙ නීතියට යටත්වෙලා කරන්න ඕන
    ඕන නං ඒ කම්පැනි වලට පුලුවන් ලංකාවට සර්විස් එක දෙන එක සම්පූර්ණයෙන් නතර කරන්න. එතකොට ලංකාවෙ ආණ්ඩුවට වගකියන්න ඕන නැහැ

    ඕක හරියට, මම එනවුස් කරනවා දැං රටේ ටැක්ස් වැඩියි එක නිසා මම ලංකාණ්ඩුව එක්ක ගනුදෙනු සහ සම්භන්දතා සේරම නතර කරනවා කියලා. එහෙම කරලා මම වාහනේ ලයිසන් රිනීවු නොකර යනවා, ටැක්ස් ගෙවන්නෙ නැතිව ඉන්නවා වගේ දේවල් කරනවා. මට එහෙම කරන්න බැහැනේ ලංකාවෙ නං ඉන්නෙ ලංකාවෙ නීතියට ඕන විදියට ඉන්න වෙනවා

    උන්ට පුළුවන් නේ ඉතින් නවත්තන්න...ලංකාවේ පුරවැසියෝයි, ඉන්ටර්නෙට් බිස්නස් කරන කම්පැනි එකකුයි සංසන්දය කරන්න පුලුවන්ද??

    උන් ලංකාවේ නීතියට යටත් නැහැ මම දන්න තරමින් නම්...මොකද උන් කරන්නේ උන්ගේ සේවාවන් නීතියානුකූල විදිහට ලබා දෙන එකනේ ..

    එහෙනම් උන්ට සමහර රටවල් වලට සමහර සර්විසස් එහෙම හිතුන විදිහට දෙන එක නවත්තන්නත් බැහැ..(උදා: පේපැල් වගේ? ) තව ගූගල් එකෙන් හුආවේ වගේ උන්ට සර්විස් දෙන එක නතර කරේ...උන් එහෙම ලංකාවේ නීතියට යටත් වෙලා බිස්නස් කරන්න උන්ට පිස්සු වෙන්න ඕනේ

    මේ කියන කතාව ඇත්ත වෙන්න ඇති...මොකද දැන් මේ සම්මත කරන නීතිය අනුව, ෆේස්බුක් භාවිත කරලා කෙනෙක් කාටහරි අපහස කරා කියල උව වැරදි කාරයෙක් කරොත්, අතරමැදියෙක් විදිහට ෆේස්බුක් එකටත් වග කියන්න වෙනවා ඒකට...එහෙම පුකේ අමාරුවක් තියෙන්න විදිහක් නැහැ උන් අනේ ලංකාවේ නීතිය, අපි තමයි වැරදි කියල පිළිඅරන් මෙහෙ බිස්නස් කරන්න...

    උන් කෙලින්ම මෙහෙට සේවා සපයන එක නවත්තයි උන්ට රිසක් එකක් ගන්න ඕනේ නැනේ
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    උන් ලංකාවේ පුරවසියෙක්ට හෝ ආයතනයකට සේවා දුන්න නම් .
    තව උන්ගේ site එක ලංකාවට block කරලා නැත් නම් උන් ලංකාවේ ආණ්ඩුවට උත්තර දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .

    මේවා ලංකාවේ 2.50 typical media jokes.

    ලෝකේ ඕනෑම company එකක් ඕනෑම ආණ්ඩුවකට data දෙන්න බැඳිලා ඉන්නවා .

    එහෙම කරන්නේ නැහැ කියල marketing කරන VPN තව signal වගේ ඒවා සේරම data දෙනවා governments වලට එහෙම දෙන්න නීතියෙන් බැඳිලා ඉන්නවා .
    ලන්කාවේ ආණ්ඩු කියන්නෙ ඉතින් දූශිත මිනීමරු මැර බලය බාවිතා කරලා මානව හිමිමක් උල්ලන්ගනය කරන තිරිසනුන් පිරිසකගෙන් සැදුම්ලත් එකක් නෙ බන්. එතකොට අපේ ඩේටා වල කිසිම ආරස්සිතබාවයක් නෑනෙ අපේ විස්තර ඔක්කොම මුන්ට දෙන්න ගත්තාම?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    okata wiruddawa wimal ta american thanapathi karyale issaraha gini thiyaganna kiamu. win win situation ekak.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙහෙම එකක් දැක්කා ට්ටිටර් එකේ..


    ඒකෙ තියනවා ලිංක් එකක් https://t.co/waQHBpCzkJ
    ඔවුන්ට ඕනෑම වේලාවක ශ්‍රී ලංකාවෙන් ඉවත් විය හැකිය, එය ඔවුන්ගේ අයිතියකි.

    නමුත් ඉවත් වීමෙන් පසුවත් ඔවුන් ශ්‍රී ලංකා රජයට නඩු වලදී ආධාර කිරීමට වගකිව යුතුය.


    එම ප්‍රශ්නය එක්සත් ජනපද සෙනෙට් සභාවකදී කතා විය.



    වෙනත් දෙයක් නම්, ශ්‍රී ලාංකිකයන් දැන්වීම් සේවා මිලදී ගැනීමෙන් මෙම සමාගම්වලට ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කර ඇත. එම දැන්වීම්වලින් බහුතරයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනී.



    මේ දේවල් එතරම් සරල නැත.

    ඔබ සඳහන් කළ btw එකක් "කර්මාන්ත ලොබි කණ්ඩායමක්".
    පසුගිය වසරේ ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි සමාන පනතක් සම්මත කළ විට මෙම කණ්ඩායම නව පනතට අනුව දේවල් සකස් කිරීමට කාලය අවශ්‍ය බැවින් පනත ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේය.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඔවා තිබ්බා කියලා ඇති සෙතකුත් නැහැ නේ
    @GTRZ @spamcheck මේ වගේ Fake News මේකේ දාලා කෙලවන අය ගැන පොඩ්ඩක් දැන් වත් බලන්න
    මුලින්ම මූ ☝️ වගේ Fake News මේකේ දාලා, වෛරස් බෙදලා කෙලවන අය ගැන පොඩ්ඩක් දැන් වත් බලන්න.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    online-news.jpg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113

    Sri Lanka risks losing Tech Collaboration as Social Media Companies oppose new law - Newswire​


    If the controversial Online Safety Bill is passed in Sri Lanka, social media companies are likely to terminate all its communication and collaborative links with Sri Lankan state institutions with effect from January 24.

    Once the proposed Online Safety Bill (OSB) is enacted, the country will have its own legal mechanism to deal with social media related issues, hence, there will be no requirements of these existing mechanisms, according to tech company sources.

    As a result, Meta (Facebook), Youtube, Google, X and other members of AIC will stop their current special communication and collaborative channels with state institutions.

    The government will have the controversial OSB’s second reading on January 23 and it is expected to pass on Wednesday (24).

    Asia Internet Coalition (AIC), the Singapore-based gathering of tech companies, has repeatedly requested the government to revise the proposed controversial piece of legislation in consultation with stakeholders, but the House is supposed to consider the same Bill that was challenged through unprecedented 52 cases in the Supreme Court.

    The ministry dispatched a delegation to Singapore last month to conduct extended discussions with AIC, and it is unclear whether these suggestions were incorporated into a revised Bill as the government was in a hurry to pass it before the end of January.

    On January 8, AIC issued a statement rejecting the bill and claiming that they would not be in a position to collaborate if the original form of the bill is moved to Parliament.

    Therefore, tech companies are likely to suspend their links with the Computer Crime Division of the Police, CERT, Telecommunication Regulatory Commission, and the President’s Office once the Bill is passed in Parliament.

    This could even affect the ongoing police investigations into computer and social media criminal cases, industry sources added. (NewsWire)

    https://www.newswire.lk/2024/01/22/...ion-as-social-media-companies-oppose-new-law/
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මුත් ඉවත් වීමෙන් පසුවත් ඔවුන් ශ්‍රී ලංකා රජයට නඩු වලදී ආධාර කිරීමට වගකිව යුතුය.
    එහෙම කිසිම බැඳීමක් නෑ බන්. Brazil වල ජනාධිපති එළකිරි එකේ අයිතිකාරයට thread මකන්න කිව්වට ඒවා කරන්න කව්රුත් බැඳිලා නෑ. Brazil වල බ්‍රාන්ච් එකක් ඕපන් කරලා එහෙ business කරනවානම් ඔන්න කරන්න වෙනවා.

    ලංකාවේ office ටික වහල මෙහෙ operations ඔක්කොම close කලොත් google , FB කාටවත් ලංකාවේ රජයට උත්තර බදින්න ඕනේ නෑ. එහෙම වහල online payment වලින් ad දාන්න කියන්න පුළුවන් FB එවුන්ට. එක නවත්තන රජයට බෑ . අපි ඉස්සර EBay, Aliexpress බඩු ගෙන්නුවේ මෙහෙ උන් ලියාපදිංචි වෙලා ඉදල නෙමේනේ. රජයට පුළුවන් ඕනෙමනම් FB block කරන්න ලංකාවටම. එහෙම කරත් VPN වලින් යන එවුන්ව නවත්තන්න බෑ .

    Canada වල news පෙන්නන්නේ නැත්තේ social media කාරයෝ අනිත් සාමාන්‍ය pages වලින් business කරන හින්ද. උන් canada වල බිස්නස් නැවත්තුවොත් canada රජය කියන ඒවා කරන්න ඕනේ නෑ.

    අපේ රටේ ගෙනාපු නීතියේ හැටියට උන්ට මුකුත් social media බිස්නස් කරන්න බෑ ලංකාවේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් අවුරුදු 5ක් හිරේ යන්න වෙනවා කොම්පනිකරයෝන්ට. එච්චර අවදානමක් ගන්න උන් කැමති වෙයි කියල හිතන්න බෑ .
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලංකාවේ උන් විතරද කොහෙද බුකිය පාවිච්චි කරන්නෙත්, රනිලා බුකියේ උන්ට ගෙදර ඇවිල්ලා ඇරලා ගියත් උන් නං ලොවෙත් ලංකාව block කරන්නෑ

    දැන් මුන් කියයි මේකත් fake කියලා

    73b.jpg