deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා මට පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?? මම ඉන්න රටේ මම කලින් හිටපු ටවුන් එකේ ඉන්න කෙනෙකුගෙන් අද මට Facebook request එකක් ආවා..ඒත් මම කවදාවත් එයාව දැකලා නැහැ..එයාගෙ නමත් තියෙන්නෙ නිකන් හුරතලේට කියන නමක් වගේ..එකම එක පොටෝ එකයි දාල තියෙන්නෙ..එයාගෙ විස්තරේකට කියල දාල තියෙන්නනෙ ඉන්න ටවුන් එකයි එයා ගිය ඉස්කෝලෙයි විතරයි..වෙන කිසිම දෙයක් දාල නැහැ..ඒ විතරක් නෙවෙයි එයා ඒ එකවුන්ට් එක හදල තියෙන්නෙත් අද..ඇඩ් කරල තියෙන්නෙත් මාව විතරමයි..වෙන කිසිම කෙනෙක් නැහැ..:eek::eek::eek:
    මම අහන්නෙ උඹලගෙන් මෙයාට මාව හැක් කරන්න බැහැ නේද??මට සැකයක් තියෙනවා මෙයා මාව හැක් කරන්න මේක හැදුවද කියල..මම එයාගෙ ඇප්ලිකේෂන් පාවිච්චි නොකර හිටියම හරි නේද?????
    :confused::confused::confused::confused::confused:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    එයා ඒ එකවුන්ට් එක හදල තියෙන්නෙත් අද..ඇඩ් කරල තියෙන්නෙත් මාව විතරමයි..වෙන කිසිම කෙනෙක් නැහැ..

    ehenam poddak idala balapan wena kattiya add wenawada kiyala
    pena widihata Fake waqge
    :rolleyes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    ehenan aniwa ubawa byt ekata ganna or a wage scn ekata nathnam adama hadala ubata witarak ewanne na ne