? Facebook ?

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    Facebook එකේ අපි යාලුවෙක්ගේ Picture එකට comment. දෑම්මොත් අනෙත් යාලුවන්ගේ.. Profile එකේ Top news/Most recent වලට වෑටෙනවා..එක නෑතීකරන්න ක්‍රමයක් තීයෙනවාද.:angry::angry::rolleyes:.
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Profile ekta gihin daapu comment eka select karala, "hide all comment activity" click karanna..
     
    uditha224

    Well-known member
  • මචන් උඹ දාපු comment එකක දකුණු පැත්තේ තියෙන කතිරේ click කලාම පොඩි option 2ක් අහනව...

    hide-comment_thumb.png

    ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ

    මේක select කරපන්.........
    එතකොට හරි
    ........:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Profile ekta gihin daapu comment eka select karala, "hide all comment activity" click karanna..

    ඒකෙන් වෙන්නෙ අපේ Profile එකේ වැටෙන Activity එක නැති වෙන එක විතරයි මං හිතන්නෙ

    ඒ කියන්නෙ කෙනෙක් අපේ Profile එක බැලුවොත් අපි අනික් අයගෙ Post වලට දාපු comments එයාට පේන්නෙ නෑ

    නමුත් එයාගෙ News Feed එකේ ඒක වැටනවා
    නැද්ද ?

    ayea active karaganne kohamada machan?

    Account Settings වලින් පුළුවං මං හිතන්නෙ
    -------------------------------------------------------

    මම දන්න විදියට නං
    uskuma123 ට කරන්නෙ තියෙන්නෙ Privacy හදන එක තමයි :)
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඒකෙන් වෙන්නෙ අපේ Profile එකේ වැටෙන Activity එක නැති වෙන එක විතරයි මං හිතන්නෙ

    ඒ කියන්නෙ කෙනෙක් අපේ Profile එක බැලුවොත් අපි අනික් අයගෙ Post වලට දාපු comments එයාට පේන්නෙ නෑ

    නමුත් එයාගෙ News Feed එකේ ඒක වැටනවා
    නැද්ද ?

    නැ මචෝ, එතකොට උබේ comment eka photo එකේ පෙනුනට අනිත් අයට පොස්ට් එකක් හැටියට යන්නේ නැ.. "xxxx commented on yyyy's photo" kiyala yaluwange wall ekata yanne na.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නැ මචෝ, එතකොට උබේ comment eka photo එකේ පෙනුනට අනිත් අයට පොස්ට් එකක් හැටියට යන්නේ නැ.. "xxxx commented on yyyy's photo" kiyala yaluwange wall ekata yanne na.

    මෙහෙම හිතන්න
    මං උඹේ Photo එකක comment කළාම

    වෙන දේවල් අපි බලමු

    1) Normally මගේ Pro wall එකේ වැටනව
    commented on rab's picture කියල recent activity එකක් විදියට

    2) උඹට Notification එකක් එනව

    3) වගේම උඹයි මමයි ඇරුනම උඹෙ වෙන වෙන යාළුවන්ගෙ HOME page එකෙත් News එකක් විදියට යනවා Zeus and 3 others commented on rab's picture කියල

    ඒ වෙනකං මං හරිනෙ ?

    මං දැං මගේ profile එකේ තියෙන Recent activity එක (commented on rab's picture) Hide කලාම. මං දන්න විදියට නං ඒකෙන් වෙන්නෙ අර Post එක මගේ Profile එකේ පෙන්නන්නෙ නැතුව යනව විතරයි

    අර 2,3 කියන ඒව එහෙම්මම වෙනව. නැද්ද ?
     
    Haree eka acivate karane kohomadaa privacy vala mokakda ban