G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කඩ්ඩ බැරි එකා;19994948 said:
    කිසිම තේරුමක් නෑ බන් ඔයා කිව්ව වගේ මෝඩ ජෝක්ස් පිරිල. ලොකුම හේතු තමයි ෆේස්බුක් එකේම තියෙන අවුල.

    අපේ ෆ්‍රෙන්ස්ලා ලයික් කරන, කමෙන්ට් කරන අපිට කිසිම අදාල නැති මගුල් අපිට පෙන්වනව. ඒව එකපාර නවත්වන්නත් බෑ එකින් එක අයින් කරන්න ඕන.

    අනිත පට්ට චාටර් ඩ්රාමා එකක් යන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්න උන් බුකියෙදි ඉන්නේ ගොඩ්ල වගේ. කන එකේ ඉදන් විකාර දානව. ඒව කමෙන්ට් කරේ හෝ ලයික් කරේ නැතිඋනාම පෙන්නුවේ නැතු උනාට හිතින් තරහ වෙනව.

    තනිකරම මළ විකාරයක්, කාලය කන දෙයක් ඕකේ රිංගගෙන එක එකාගේ විකාර ඩ්රාමා බල බල ඉන්න වෙලාවේ තමන්ට වැඩක් වෙන දෙයක් කරන එක වටිනව කියල තේරුම්ගත්ත. මාර සැනසීමක් තියෙනව මචං. ඩේටත් පට්ට විදියට ඉතිරි වෙනව.

    අනිත් එක මචං බුකියේ පට්ට සයිකොලජි ට්‍රික් එකක් තියෙනව. එක එක විකාර ශෙයා කරල කමෙන්ට්ස් ගන්න, ලයික් ගන්න මිනිස්සු පුරුදු වෙලා ඒක අබ්බැහි වෙනව. අතිකර කුඩු ගැහුව වගේ. :baffled:

    අනික බන් දැන් තත්වේ අනුව බුකියේ ඉන්නව කියන්නත් ලැජ්ජයි. :lol:

    පේජ් ටික අලුත් එකවුන්ට් එකකින් අප්ඩේට් කරන්නේ. ඒකේ කිසිම යාලුවෙක්, ෆීඩ් එකක්නෑ. :P

    කිසිම තේරුමක් නැති දේවල් බන්. ජීවිත නිකන් සංක්‍රීන කරනව, තනිකරම අපි ඒවල වහල්ලු වෙනව. මිදීමක් නෑ. අනික බන් මට අනිත් උන් කරන කියන දේවල් හොයන්න කැසිල්ලකුත් නෑ ඒනිසා වහල දැම්ම. :P

    සිරා කතාව මචන්++++ :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කඩ්ඩ බැරි එකා;19994990 said:
    දෙකෙන් එකක් තෝරගන්න වෙනව මචං. අයින් වෙලා ටික දවසක් යන කන් නිකන් මොකක්ද වගේ ආපහු යන්නමයි හිතෙන්නේ. ඒත් දවස් 30ක් විතර යනකොට ඒ අවුල හරි යනව.

    කලින් කිව්ව වගේ දෙකෙන් එකක් තෝරගන්න වෙනව. ඒ තෝරගත්ත එකේ දිගටම ඉන්න පට්ට අවංක ස්වයං විනයක් තියෙන්න ඕන. :)

    මටනන් FB අයින්වෙනව කියන්නෙ හෙන සිම්පල් වැඩක්.මොකද මම කොහොමත් ඉන්න කැමති නැති තැනක් ඒක!!
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    කැමති අය මේ ප්‍රශ්න වලට උත්තර දීල යන්න:dull:
    ඔබ දැනට facebook ‍යුස් කරනවද. (ඔව්/ නැ):dull:
    එසේ කිරීමට හෝ නොකිරීමට හේතුව කෙටියෙන්:dull:
    facebook යූස් නොකරන්නන් වෙනත් විකල්ප භාවිතා කරනවාද? ඒ මොනවාද:dull:

    Not using since 1st of Jan 2015.

    Waste of time and lot of unwanted negative energy.

    Call,text,meet ups, BBQs and Dinners plus coffee. Meet friends at work and Gym.

    Also use Linkdin
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    no.
    gon athal wedi page wala gon post danawa wedi ewa kattiya share karanwa :rofl: nathnam mokakhari gon trend ekak enawa :rofl: facebook eke mama mulinma account ekak haduwe 2008 wage kaale ethana indala meh kittuwa wenakanma hitiya eda vs ada loku wenasak thiyenawa crowd ekath wedi eka nisama eka abhawayata gihilla :rofl:

    yeah. Instagram, Twitter ,whatsapp,viber,smss,callss
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,717
    113
    38
    Galle
    කැමති අය මේ ප්‍රශ්න වලට උත්තර දීල යන්න:dull:
    ඔබ දැනට facebook ‍යුස් කරනවද. (ඔව්/ නැ):dull:
    එසේ කිරීමට හෝ නොකිරීමට හේතුව කෙටියෙන්:dull:
    facebook යූස් නොකරන්නන් වෙනත් විකල්ප භාවිතා කරනවාද? ඒ මොනවාද:dull:

    facebook නැත. කවදාවත් ගිණුමක් නොතිබුණි. ඉදිරියටත් ගිණුමක් සද නොගනිමි.

    හේතුව ප්‍රතිපත්තිමය තීරණයක්, කොල්ලයි බල්ලයි හැම එකම ඔකේ ඉන්නවා.නිකන් toyota වගේ. හැම හිගන්න ගාවම තියනවා. හැම එකා ගාවම තියන දෙයක් තියනකොට ගතියක් නෑ හැම එකාම කරන නිසා මම කරන්නේ නෑ

    G+ & twitter account තියනවා. එත කලාතුරකින් පාවිච්චි වෙන්නේ
     
    Facebook pawichchi karath ne wage. account eka ohe thiyanawa.

    Q- Ai oba facebook pawichchi nokaranne?
    A- deactivate karoth kella mayan wenawa. sms walin puluwanne message karanna kiwwama. Hadisiyakata message ekak ewanna thiyenna fb ne patiyo... kiyanawa:( Viber netha, whatsapp,twitter Instagram netha.

    Linkedin atha.

    1- renna giyath eketh 4to gahala danawane ada inna un

    2- Gon athal wedi, show off eka wedi. kellonge wisheshayen, kolloth ehema thama. ehema unama kelin unfriend kara

    3-wedagath yamak ne ganna. eka ekage jiwithe wena okkoma hu... wal balanna mata moke amaruwatada? godak ewunge mulu jiwithema facebook.

    4- Facebook business model eka thama. ads magin revenue ganeema.
    me sadaha
    1- wedi welawak user kenek facebook thula radawa ganeemata one ma deyak karanwa.

    2-deactivate karanna giyama kathandara godai, anthimeta ewa karanna danne nethi eka, log out welama yanwa.:lol:

    5- Godak online jiwitha lokuwata mawapana kello kollo okkogema, aththa jiwitha melo rahak ne,Screen eka pitipassata wela loku loku talk dunnata
    bahuthare ehemai.

    6- lankawe den facebook eke jiwath wena eka kalawak wela. facebook hitiyoth posh, neththam game bayyala:lol:
    ( meka wenna lokuma hethuwa Android phone, mn kemathi operating system ekak 2009 wage kale api th sathutin hitya ane apitath tikak aduwata phone ekak ganna puluwan wei kiyala, android hit wenakota
    moko une? kolloi kelloi balloi hema ekama android phone gatta. eka honda deyak hemotama phone ekak labena eka eth
    1-eken phone eke thiyana quality eke nethiuna.
    2-4n eka ad ekata puke gahan duwana ( wisheshayen kello) wedi una.
    3- madam kenek wenna one nam,kaallak wenna one android 4n ekak athe thiyan yanna one kiyala neethiyak haduna.)

    phone bawithaya wedi una, hema Johnson and Mary kenekma app gahanna patan gatta. memory management mukuth ehema ne.Efficiency ne.4n eke lag wenawa tika kalayak pawichchci karama
    code karanawa ohe.
    Fb apps haduna. Facebook log wena pramanaya wedi una phone eka haraha.
    Bullshit wedi una eke prathipalayak widihata

    Iphone, android, nokia thunama pawichchi kara atha.

    7- Pudumakara Virtual world ekak mawanawa Facebook. Kanneth ,renneth, nanneth facebook log wela. ah ham.. nenneth eke status ekak dala.

    8- Aththa loke manusseyek hambela katha karana eka issarahata Qualification ekak wendath ida thiyenawa.

    Rep ehema kapuwata kamk ne,. nama dala kapanna. awurudde ponnayek wenna one nene.:cool:

    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    කැමති අය මේ ප්‍රශ්න වලට උත්තර දීල යන්න:dull:
    ඔබ දැනට facebook ‍යුස් කරනවද. ඔව්
    එසේ කිරීමට හේතුව කෙටියෙන්:dull: ; එක එක ඒව බලන්න තමයි. තොරතුරු දැනගන්න. අනික තව පට්ට groups ටිකක් තියනව ඒවයි වැදගත් දේවල් ගැන සාකච්චා කරනව විවිද මාතෘකා ගැන සංවාද කරනව. කොටින්ම රටේ ලෝකෙ වෙන දෑවල් දැන්ගන්නෙ මේකෙන් තමයි. මට නම් එලකිරි එකත් එකයි බුකියත් එකයි.

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    ගොඩක් අය ෆේස්බුක් නරකයි කියන්නෙ ඒක හරියට පාවිච්චි කරන්න දන්නැති හින්ද කියලයි මට නම් හිතෙන්නෙ. එක එක්කෙනාට බුකිය එක එක විදියයි. එක එක නිව්ස් ෆීඩ්ස් එක එක පුද්ගලයාට ඕනෙ දේවල් පෙන්නන්නෙ. සමහර හීනෙන්වත් හිතන්නෙ නැති විදියට වෙනස් එක එක එක්කෙනාගෙ නිව්ස් ෆීඩ්ස්.
     
    ehema kiyanna kohomada?. Facebook honda ne kiwwa kiyala eken pawichchi karanna danne ne kiyana be. english wath beri bahutharayak Fb pawichchi karanawa.eken kiyanna bene pawichchci karan hema kenatama english be kiyala.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත

    Facebook pawichchi karath ne wage. account eka ohe thiyanawa.

    Q- Ai oba facebook pawichchi nokaranne?
    A- deactivate karoth kella mayan wenawa. sms walin puluwanne message karanna kiwwama. Hadisiyakata message ekak ewanna thiyenna fb ne patiyo... kiyanawa:( Viber netha, whatsapp,twitter Instagram netha.

    Linkedin atha.

    1- renna giyath eketh 4to gahala danawane ada inna un

    2- Gon athal wedi, show off eka wedi. kellonge wisheshayen, kolloth ehema thama. ehema unama kelin unfriend kara

    3-wedagath yamak ne ganna. eka ekage jiwithe wena okkoma hu... wal balanna mata moke amaruwatada? godak ewunge mulu jiwithema facebook.

    4- Facebook business model eka thama. ads magin revenue ganeema.
    me sadaha
    1- wedi welawak user kenek facebook thula radawa ganeemata one ma deyak karanwa.

    2-deactivate karanna giyama kathandara godai, anthimeta ewa karanna danne nethi eka, log out welama yanwa.:lol:

    5- Godak online jiwitha lokuwata mawapana kello kollo okkogema, aththa jiwitha melo rahak ne,Screen eka pitipassata wela loku loku talk dunnata
    bahuthare ehemai.

    6- lankawe den facebook eke jiwath wena eka kalawak wela. facebook hitiyoth posh, neththam game bayyala:lol:
    ( meka wenna lokuma hethuwa Android phone, mn kemathi operating system ekak 2009 wage kale api th sathutin hitya ane apitath tikak aduwata phone ekak ganna puluwan wei kiyala, android hit wenakota
    moko une? kolloi kelloi balloi hema ekama android phone gatta. eka honda deyak hemotama phone ekak labena eka eth
    1-eken phone eke thiyana quality eke nethiuna.
    2-4n eka ad ekata puke gahan duwana ( wisheshayen kello) wedi una.
    3- madam kenek wenna one nam,kaallak wenna one android 4n ekak athe thiyan yanna one kiyala neethiyak haduna.)

    phone bawithaya wedi una, hema Johnson and Mary kenekma app gahanna patan gatta. memory management mukuth ehema ne.Efficiency ne.4n eke lag wenawa tika kalayak pawichchci karama
    code karanawa ohe.
    Fb apps haduna. Facebook log wena pramanaya wedi una phone eka haraha.
    Bullshit wedi una eke prathipalayak widihata

    Iphone, android, nokia thunama pawichchi kara atha.

    7- Pudumakara Virtual world ekak mawanawa Facebook. Kanneth ,renneth, nanneth facebook log wela. ah ham.. nenneth eke status ekak dala.

    8- Aththa loke manusseyek hambela katha karana eka issarahata Qualification ekak wendath ida thiyenawa.

    Rep ehema kapuwata kamk ne,. nama dala kapanna. awurudde ponnayek wenna one nene.:cool:

    :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    ehema kiyanna kohomada?. Facebook honda ne kiwwa kiyala eken pawichchi karanna danne ne kiyana be. english wath beri bahutharayak Fb pawichchi karanawa.eken kiyanna bene pawichchci karan hema kenatama english be kiyala.

    Facebook කියන්නෙත් නිකන් අපෙ වටපිටාවෙ තියන සමාජයක් වගේ. එක එක අය අශ්‍රය කරන අය (අපි යාලුවො කියල කියමුකෝ ) එකිනෙකට වෙනස් නේ. තමන්ට හම්බුනු යාලුවො හොද නෑ කියල මුලු සමාජයම හොද නෑ කියන එක වැරදි නේ. ඒ වගේ තමයි මේකත්.
     
    Kothanda kiyala thiyenne mulu samajayama kiyala ? Godak ewunge kyala thiyenne. Kawuruth kiyala ne Samaje honda ne kiyala.:)Please do not compare facebook with the living society.
    (There are more facts for disliking the facebooks.Google if u want, u can find many.)

    Your point fails from that.No point of arguing, you can do whatever you want, I can do whatever I want.