FACEBOOK

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ...
    ...
    ...


    මචංලා.. මගේ ෆේස්බුක් එකවුන්ට එකට අද උදෙ ඉදන් යන්න බෑ.. ලොග් උනහම your account is temporarily locked කියලා වැටෙනවා.. දන්න එකෙක් කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.. please
     
    Last edited:

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    පිස්සුද බං.. පොඩි එකාගේ ෆොටෝස් වගයක් tag කර කර ඉද්දි උනේ..
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    kadda barida? oya kiyala thiyenne thoge account eka lock karala kiyala. tho hathrawate inna kellota invite karanna athi paniya wage. :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Try below options to verify and unlock your temporarily locked Facebook account : Don't Open your Facebook account upto 96 hrs. Clear the cache and stuff like history etc. It may be back to normal
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    උබ පොඩි එකාගේ ෆොටෝ ටැග් කර කර ඉදිය කිව්වා නේද?
    වැරදීමකින් child pornography කියල ඩිටෙක්ට් උනාද දන් නෑ.