Facebook

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    උඹට කවද්ද එපා උනෙ ?
    මුල් කාලෙ කියලා අර්ථවත් කලෙ කොයි කාලෙද ?
    මට නම් ෆේස්බුක් ආතල් උනෙ 2010 ට කලින් .
    ඊට පස්සෙ ටිකෙන් ටික චොර වෙන්න ගත්තා.
    2012 න් පස්සෙ ගූම උනා.
    එපා වෙලා මන් අයින් වෙලා ඉන්නෙ ෆේස්බුක් එකෙන් .
    ඔකෙන් අයින් වෙයන් .හොඳක් නම් වෙන්නෙ නැහැ .

    සිරවට ඒ කාලෙ ගොඩක් මොනවද බන් තිබ්බේ 2010 ට කලින් සින්හල පෝස්ට් එහෙම අඩු ඇති නේද ? කොයි වගේ දේවල් ද තිබ්බේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    සිරවට ඒ කාලෙ ගොඩක් මොනවද බන් තිබ්බේ 2010 ට කලින් සින්හල පෝස්ට් එහෙම අඩු ඇති නේද ? කොයි වගේ දේවල් ද තිබ්බේ
    සිංහල පොස්ට්ස් පේජස් තිබුනෙම නැති තරම් .
    මම නම් ඔන්න අපෙ ඉස්කොලෙ වෙනුවෙන් පේජස් ගැහව්වා .ඒත් ගොඩක් උන් වැඩිය ඇක්ටිව් නැති නිසා එව්වා ඔහෙ තිබුනා.
    අපෙ ඇක්ටිව් උනුත් ෆොන් එකෙන් ෆේස්බුක් ගියෙ.
    ඊබඩි දාගෙන. ෆීචර්ස් මාරම අඩුයි .
    සිංහල ඉන්ස්ටොල් කරගත්තත් වැඩක් උනෙ නැහැ. කොටු කොටු පේන්නෙ අනික් උන්ට. යුනි කොඩ්ස් නැහැ .සමහරු දාගන්න දන්නෙ නැහැ සහ ඒ කාලෙ එච්චර සිංහල ජනප්‍රිය නැහැ.
    ඉංග්‍රිසි පේජස් තමා මන් ලයික් කරලා තිබ්බෙත්.
    එත් මේ වගෙ සජෙස් වුණෙ නැහැ ඇණයක් වෙනකන්.
    මන් ෆේස්බුක් පාවිච්චි කරෙ ඉස්කොලෙ දෙවල් වලට විතරමයි.
    එක්කො ඉස්කොලෙ එවුන් එක්ක සෙට් වෙන්න ගෙදර වැඩ අහගන්න හෝ ඉස්කොලෙ ඉවෙන්ට් එකක් ගියොත් එකෙ ෆොටොස් දාන්න වගෙ දෙවල් වලට.
    ෆෙක් එකවුන්ට්ස් අද වගෙම එදත් තිබුනා.
    සමහරක් එව්වාට අපිත් අහු උනා.එත් පොඩ්ඩක් අත්දැකිම් වැඩි වෙද්දි එව්වාට මුහුණ දුන්නා.

    මන් පාවිච්චි කරෙ වින්ඩොස් එක්ස්පි ඕ එස් එක, ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක.
    බ්‍රවුසර් එක ඕපන් වෙන්නම විනාඩි තුනයි තත්පර 28 ක් වගෙ ගත වෙනව.
    ඊට පස්සෙ ෆේස්බුක් පේජ් එක රීලොඩ් වෙන්න ඊට එහා.
    මොකද ස්පීඩ් එක 512 කිලො බිට්ස් පර් සෙකන්ඩ්.
    එක නිසා පොඩ්ඩක් ඇඩික්ට් වෙන එක කන්ට්‍රොල් උනා.

    ඉන්ටර්නෙට් ගත්ත කාලෙම නිසා මාත් පොඩ්ඩක් ලොකු සීන් එකෙ හිටියෙ සිංහල දෙවල් හොයන්නෙ නැහැ ,සර්ච් කරන්නෙ නැහැ කියලා
    ඉංග්‍රිසි විතරයි .
    කොටින්ම එළකිරි එක සජෙස්ට් උනත් මන් ගියෙ නැහැ පැත්ත පලාතෙ.
    සේරම හොයන්නෙ ඉංග්‍රිසි සයිට් එකකින් විතරමයි .මන් ෆේස්බුක් ඉන්න කාලෙත් ලයික් කරලා තිබ්බෙත් ඉංග්‍රිසි පේජස් වලට විතරමයි .
    එක සිංහල පේජ් එකක් පොස්ට් එකක් ශෙයාර් කරෙ නැහැ.

    2011 දෙසැම්බට් වලදි ටයිම් ලයින් එක ආවා .
    එතනින් පස්සෙ තමා ඔන්න ෆීචර්ස් වැඩි වෙන්න ගත්තා.
    ඉවෙන්ට් කාරයොයි ,ෆොටො ග්‍රැෆි කාරයොයි වැහි වහින්න ගත්තා.
    ඊට පස්සෙ බැච් පාටිස් ,ගෙට් ටු ගෙදර්ස් ලොවෙත් නැති සීන් .
    2012 න් පස්සෙ ගූ වෙලාම ගියා ෆේස්බුක් එක.
    ඊට පස්සෙ අනං මනං පේජස් හදන් ගොන් ආතල් දෙන්නයි ,බොදුබල සේනාවෙ උන් තම්බි මරන්නයි ,හලාල් නැති කරන්නයි වගෙ සීන් ලොවෙත් නැති එව්වා.
    එපාම උනා.
    කෙලින්ම අපෙ උන්ව කන්ට්‍රොල් කරෙ ෆේස්බුක් එකෙන් .
     
    ඉස්සර ඉමේජස් ඕෆ් කරලා එහෙම ලෝඩ් කරන්න තිබ්බලූ නේද හැඹැයි බන් හොද නීච් පේජ් ටිකක් පිටරට ඕඩියන්ස් ටිකක් ටාගට් කරලා උබ ගහගෙන ගහගෙන තිබ්බ නම් අද උබට කල්ල ම‍රේ ඒ දවස් වල හෙනට ෆේස්බුක් ට්‍රික්ස් තිබ්බ බන් ඔය ජාවස්ක්‍රිප්ට් එඩිට් කර කර එහෙම දැන් මේ ඒ අයි හුත්ත්වල් එක්ක මුකුත් කරන්න බෑනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එපා වෙලා නෙමේ බන් සමහර වෙලාවට Depression වගේ දැනෙනවා ඕකේ එව්වා බැලුවම.කාලයක් මම gossiplanka එකට ඇබ්බැහි වෙලා හිටියා.පස්සේ මමම හිතලා අයින්වුනා.
    හොඳම දේ FB යන්න දවසකට පැයක් විතර වෙන්කරලා අනිත් වෙලාවට පැත්ත පළාතේ නොගිහින් ඉන්න එක..

    peyak??? apo 10mins walin epa wenawa,. mama FB use karanawa adu, messenger only.
    fb eke notification witharak balala ona deyak thibunoth balanawa nethnam ne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්න වගේ හදාගනින්
    එතකොට ඔය හෝම් පේජ් එකේ රස්තියාදු වෙවී ඉන්න ඕන නැහැ
    ඉදල හිටල බලපන් ඕන නම්
    නැත්නම් ෆේස්බුක් එකේ හොද පැත්තකුත් තියෙනව
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,268
    3,900
    113
    ow ban. dan nam thiyenwa kiyanna account eka thiyagena innawa.

    2010/2011 wage kale nm henata kello ekka unth chat kala. dan wage newei, unth reply kranawa. 😉
     
    • Like
    Reactions: Jack_Sparrow

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
    මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑ :( මේක නිකන් political tool එක වගේ බන්.
    political ඒවයි news channel ඒවයි ඔක්කොම unlike කරපං මචන්.. සැහෙන හොද ප්‍රොයෝජනවත් pages වගේම groups වලට සම්බන්ධ වෙයන්.එතකොට ඔය අවුල හරියනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
    මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑ :( මේක නිකන් political tool එක වගේ බන්.

    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අනුවත් මේ සීන් එක දැනෙන තරම වෙනස් කෙනව කියල මට ටික කාලෙකට කලිනුයි තේරුනේ.

    මම ෆේක් එකක් හැදුව ටික කාලෙකට කලින් මගේ හෑලි සමහර ගෲප් වල පබ්ලිෂ් කරන්න. ඒත් එක්කම මම ටිකක් අමුතු ක්‍රවුඩ් එකක් අතරෙ මූව් වෙන්න ගත්ත අහම්බෙන්. සාමාන්‍යෙන් වැඩිපුරම හිටියෙ මැදි වයසෙ අම්මල, මැදපෙරදිග හෝ කොරියාවෙ රස්සා කරන අය, ලංකාවෙ ගැමි හෝ අර්ධ නාගරික පැතිවල සාමාන්‍ය රැකියා කරන වගේ පහළ මධ්‍යම පාංතික මිනිස්සු. උන් අතින් ශෙයා වෙන පෝස්ට් වල ලෙවල් එක, උන් අදහස් එක්ක ගණුදෙනු කරන විදිහ දකිද්දි සිරාවටම කළකිරුන ටිකක්. ඒ මිනිස්සු පාලනේ වෙන්නෙ එහෙම්පිටින්ම ෆේක් නිව්ස් සහ මිත්‍යාවෙන්. මුලු දවසෙම මළ පන්නගෙන කුණුහරප කිය කිය ඔන්ලයින් බැනගන්න එක, කොහෙ හරි ගෑනියෙක්ගෙ පින්තූරයක් අල්ලගෙන ට්‍රිගර් වෙන හීනමාන සීන්, ඔය ඔක්කොම අස්සෙ ගංවතුරකින් බේරිල ඉතුරු උන් බුදුපිලිම ටයිප් එකේ ආගමික ක්‍රින්ජ් ආතල් පෝස්ට්ස් දාන එව්ව පොදු හැසිරීම්. ඒ මදිවට මේන්ටේන් කරන බොරු සදාචාරෙ...උන්ගෙ ජීවිත වල කොග්නිටිව් ඩිසොනන්ස් දෝර ගලනව.

    ලංකාවෙ අනාගතේ තීරණය කරන බහුතර ජනමතය හැදිල තියෙන්නෙ මේවගේ මිනිස්සුන්ගෙන් නේ කියල දුක හිතුන. අපේම රටේ සහෝදර සහෝදරියො තමා, ඒත් ඔය low IQ සෙට් එකෙන් රටකට වෙන හානිය මෙහෙමයි කියන්න බැරි තරම්.
     
    • Like
    Reactions: tha123

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
    මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑ :( මේක නිකන් political tool එක වගේ බන්.

    උබට එන්නේ උබ search කරන එවයි .. උබේ friend දැන් ඉන්න උන්ගේ එවයි උබ ඉන්න pages වල එවයි .... උබ හොයන්නේ ඔය විදිහේ එවන් .. උබ ඉන්නේ එහෙම group වල නං ...උබ friend දාගෙන ඉන්නේ ඒ වගේ උන් නං එන්නේ ඒවා තමා ...
    එහෙම නැත්තන් ඒවා එන්නේ නෑ ...
     
    • Like
    Reactions: tha123

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    වෝල් එකේ රස්තියාදු ගහන්න ඉගෙන ගන්න එපා බන්.. හොඳ වැඩදායි ගෘප් ටිකක් ඇඩ් කර ගනින්.. ඇඩ් කරලා පින් කරපන්... මම එහෙම තියාගෙන ඉන්න ගෘප් 10ක් තියෙනවා.. ඒවයේ පෝස්ට් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වෝල් එකේ රස්තියාදු ගහන්න ඉගෙන ගන්න එපා බන්.. හොඳ වැඩදායි ගෘප් ටිකක් ඇඩ් කර ගනින්.. ඇඩ් කරලා පින් කරපන්... මම එහෙම තියාගෙන ඉන්න ගෘප් 10ක් තියෙනවා.. ඒවයේ පෝස්ට් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
    මේක තමා මන් දැන් කරන්නේ