facebook_fake_account_checker

uditha224

Well-known member
  • [FONT=&quot][FONT=&quot]ෆේස්බුක්[/FONT] [/FONT][FONT=&quot]වල ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමත් සමඟ එය අකටයුතු සඳහා යොදා ගැනීමද බොහෝ සේ ඉහල යමින් පවතිනවා.[/FONT][FONT=&quot][FONT=&quot] ෆේස්බුක්[/FONT] [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]ඇති ප්‍රධානම තර්ජනය නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය එන්න එන්නම වැඩි[/FONT][FONT=&quot]වීමයි.:dull::frown:

    නොදන්නා අය සමඟ ෆේස්බුක් චැට් කරන විට කාටත් පැන නගින පොදු[/FONT]
    [FONT=&quot]ප්‍රශ්නය නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මේ ෆේක් අකවුන්ට් එකක්ද[/FONT][FONT=&quot]?”[/FONT][FONT=&quot] යන්නයි. :confused: ලස්සන යුවතියක් යැයි සිතා සිටි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත්[/FONT][FONT=&quot]එක් ව්‍යාජ ගිණුමකට රැවටුන අවස්ථා ඔබටත් ඇති. :angry: මේ ලිපියෙන් අප අවධානය යොමු[/FONT][FONT=&quot]කරන්නේ ෆේස්වුක් එකේ ව්‍යාජ ගිණුම් හඳුනාගත හැකි සේවාවක් වෙත.[/FONT]:)
    [FONT=&quot]සාමාන්‍යයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කරන අයෙක්[/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් සොයාගන්නා පින්තූර කිහිපයක් තමාගේ යැයි කියමින් ප්‍රසිද්ධ[/FONT][FONT=&quot]කිරීම සුලභ කාරණයක්. :yes:
    ඔබට සැක සහිත ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර අන්තර්ජාලයේ[/FONT]
    [FONT=&quot]වෙන වෙබ් අඩවි වලද තිබේ යැයි සොයා ගතහොත් නම් එය ව්‍යාජ ගිණුමක් වීමට බොහෝ[/FONT][FONT=&quot]සේ ඉඩ තියනවා.
    මේ කාර්‍ය මනා සංවිධානයක් සහිතව ක්‍රමානුකූලව කරදෙන[/FONT]
    [FONT=&quot]මෘදුකාංගයක් තමයි[/FONT][FONT=&quot]FB Checker[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පහත සබැඳියෙන් එය බාගත කරගෙන ස්ථාපනය කරගන්න.[/FONT]:cool:

    [FONT=&quot]මෙය[/FONT][FONT=&quot] ස්ථාපනය කරගෙන ක්‍රියාත්මක කළ පසු ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වීම සඳහා[/FONT][FONT=&quot] මෘදුකාංගයට අවසර ලබා දිය යුතුයි. එනිසා පහත රූපයේ ඇති වින්ඩෝව ලැබුණ පසු[/FONT][FONT=&quot] එහි ඔබගේ ෆේස්බුක් සඳහා භාවිතා කරන[/FONT][FONT=&quot] Email[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] Password[/FONT][FONT=&quot] ලබා දී[/FONT][FONT=&quot] Login [/FONT][FONT=&quot]බට්න් එක ඔබන්න.[/FONT][FONT=&quot]
    [/FONT]

    A1.jpg

    [FONT=&quot]මීලඟට ඔබ කළ ඔබගේ බ්‍රවුසරය විවෘත කොට[/FONT][FONT=&quot] ෆේස්බුක් ගිණුමට ලොග් වී පරීක්ෂා කිරීමට අවශ්‍ය ෆේස්බුක් ප්‍රොෆයිලය වෙත[/FONT][FONT=&quot]යෑමයි. එවිට එම ප්‍රොෆයිලයේ නම සහ ප්‍රොෆයිල් පින්තූරය සහිත පොප් අප්[/FONT][FONT=&quot] වින්ඩෝවක් පහත රූපයේ පරිදි ඔබට දැක ගැනීමට හැකි වේවි.[/FONT][FONT=&quot]
    [/FONT]

    2.jpg

    [FONT=&quot]අදාළ ප්‍රොෆයිලයේ පින්තූර වෙත ගොස් ඒවා විවෘත කිරීම මගින් ඉහත පින්තූරයේ[/FONT][FONT=&quot]පෙනෙන පරිදි ප්‍රොෆයිල් පින්තූරයට අමතරව තව පින්තූරද එකතු කර ගත හැකියි.[/FONT][FONT=&quot]ඉන්පසු[/FONT][FONT=&quot] Analyze Profile[/FONT][FONT=&quot] බට්න් එක ඔබන්න.[/FONT]

    C1.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබට ලැබුණ වින්ඩෝවෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පින්තූර යළි තෝරාගත හැකියි. අවශ්‍ය පින්තූර තෝරා පහල ඇති[/FONT][FONT=&quot] In-depth profile analysis[/FONT][FONT=&quot] යන්නද සලකුණු කොට[/FONT][FONT=&quot] Analyze Profile[/FONT][FONT=&quot] බට්න් එක ඔබන්න. ඉන්පසු මේ කාර්‍ය සඳහා ස්වල්ප වේලාවක් ගත වනවා.[/FONT]

    D1.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එය අවසන් වූ පසු ඔබ ලබා දුන් ප්‍රොෆයිලයට අදාල විස්තර සහිත බ්‍රවුසර් වින්ඩෝවක් විවෘත වනවා.[/FONT]

    E1.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එය කියවා බලා ඔබට තීරණයකට එළඹිය[/FONT][FONT=&quot]හැකියි. ලබා දුන් පින්තූර අන්තර්ජාලයේ වෙතත් වෙබ් අඩවි වල ඇත්නම් ඒ ඇති[/FONT][FONT=&quot]ස්ථාන දකුණු පසු නිල් පැහැතු කොටුවේ දර්ශනය වනවා. එම සබැඳි වලට පිවිස[/FONT][FONT=&quot]බැලීමට ඔබට හැකියි.[/FONT]

    [FONT=&quot]වෙනත් වෙබ් අඩවියක පින්තූරය තිබුනත් එය අදාල ප්‍රොෆයිලයේ නමින් තිබුණොත් ඒ බව වෙනම දක්වනවා.අවසානයේ සියල්ල සලකා බලා පහත පින්තූරයේ පරිදි ව්‍යාජ හෝ අව්‍යාජ බව දක්වනවා.[/FONT]
    [FONT=&quot]ෆේක් ෆේස්බුක් ගිණුම හඳුනාඅගැනීමට මෙය[/FONT][FONT=&quot]100%[/FONT]
    [FONT=&quot]ක් සාර්ථක විසඳුමක් නොවුනත් බොහෝ සේ සාර්ථක ප්‍රතිඵළ උදාකර දෙනවා.

    ----------------------------------

    මට මේක මගේ යාලුවෙක් E-mail එකකින් එවපු එකක්, මටත් තවම චෙක් කරන්න බැරුව ගියා... :sorry:වෙලාවක් අවම කරලා බලන්න ඕන...
    [/FONT]
    [FONT=&quot]:rolleyes:[/FONT][FONT=&quot]:yes:
    [/FONT]
     
    Last edited:

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    photos වලින් විතරක් fake profile අල්ලන්න අමාරුයි. මොකෝ අපේ උන් උන්ගෙ profile pic එකට දාන්නේ නළුනිළියන්ගේ පින්තුර. උන්ගේ ඇත්ත ඒවා දැම්මොත් බල්ලෝ බත් කන්නේ නෑ.:P
     
    uditha224

    Well-known member
  • මම හිතන්නේ මේක වැඩකරන්නේ... :nerd: ගූගල් ෆොටෝ සර්ච් කරන විදිහටම තමයි.... (ගූගල් සර්ච් එකට අපි ෆොටෝ එකක් drag කරලා දාපුවම ෆයිල් නේම් එක අරගෙන එකට සමාන ෆොටෝස් දෙන විදිහ..)

    ඔයාලත් බලන්නකෝ..:yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇයි මචං අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඉල්ලන්නේ
    අතින් අරන් පුකේ තියාගත්තා වගේ වැඩක්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ.. පාවිච්චි නොකරන තමට ඇඟට ගුණයි.. ෆේක් ද නැද්ද කියලා හොයන්න ඔය තරම්ම අමාරුවක් නැහැ මචෝ.. Google Image Search එකට උඹට හොයන්න ඕන කෙනාගෙ පිංතූර Drag කරලා දැම්මම ඒ පිංතූරය අන්තර්ජාලයේ වෙන කොහේ හරි තියෙනවා නම් පෙන්නනවා.. ඒක නම් ඇත්තටම වටිනවා.. මම හිතන්නෙ ඔය ෆේක් සීන් නිසාමයි ඒක හදන්න ඇත්තෙත් ගුගල් මාමිලා..:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි මචං අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඉල්ලන්නේ
    අතින් අරන් පුකේ තියාගත්තා වගේ වැඩක්නේ
    හ්ම්.. එතනත් හීනියට අවුලක් තියෙනව නේ..:D
     
    uditha224

    Well-known member
  • එල එල මචං.. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ.. පාවිච්චි නොකරන තමට ඇඟට ගුණයි.. ෆේක් ද නැද්ද කියලා හොයන්න ඔය තරම්ම අමාරුවක් නැහැ මචෝ.. Google Image Search එකට උඹට හොයන්න ඕන කෙනාගෙ පිංතූර Drag කරලා දැම්මම ඒ පිංතූරය අන්තර්ජාලයේ වෙන කොහේ හරි තියෙනවා නම් පෙන්නනවා.. ඒක නම් ඇත්තටම වටිනවා.. මම හිතන්නෙ ඔය ෆේක් සීන් නිසාමයි ඒක හදන්න ඇත්තෙත් ගුගල් මාමිලා..:love:

    මෙහෙම දෙයකුත් තියෙනවා මචං.. අපි ළඟ නැති යාලුවන් කරන දේවල් බලන්න, චැට් කරන්න, වගේ දේවල් වලට ෆේස්බුක් එක හොඳයි,:cool::yes: ඕක වන වෙන්නේ මෝල තද වෙලා, දකින දකින අඳුනන්නේ නැති අයව ඇඩ් කරගත්තම තමයි... අපේ එවුන් වැඩි හරියක් ෆේස්බුක් පාවිච්චි කරන්නේ එකටනේ...:angry::baffled:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එල එල මචං.. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ.. පාවිච්චි නොකරන තමට ඇඟට ගුණයි.. ෆේක් ද නැද්ද කියලා හොයන්න ඔය තරම්ම අමාරුවක් නැහැ මචෝ.. Google Image Search එකට උඹට හොයන්න ඕන කෙනාගෙ පිංතූර Drag කරලා දැම්මම ඒ පිංතූරය අන්තර්ජාලයේ වෙන කොහේ හරි තියෙනවා නම් පෙන්නනවා.. ඒක නම් ඇත්තටම වටිනවා.. මම හිතන්නෙ ඔය ෆේක් සීන් නිසාමයි ඒක හදන්න ඇත්තෙත් ගුගල් මාමිලා..:love:
    මචං Google Image Search සොප්ට්වෙයර් එකක් තියනවද. කොහොමද ඒක යූස් කරන්නෙ.:rolleyes:
     
    uditha224

    Well-known member
  • මචං Google Image Search සොප්ට්වෙයර් එකක් තියනවද. කොහොමද ඒක යූස් කරන්නෙ.:rolleyes:

    ගූගල් සර්ච් එකට අපි ෆොටෝ එකක් drag කරලා දාපං, ෆයිල් නේම් එක අරගෙන එකට සමාන ෆොටෝස් දෙනව..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම දෙයකුත් තියෙනවා මචං.. අපි ළඟ නැති යාලුවන් කරන දේවල් බලන්න, චැට් කරන්න, වගේ දේවල් වලට ෆේස්බුක් එක හොඳයි,:cool::yes: ඕක වන වෙන්නේ මෝල තද වෙලා, දකින දකින අඳුනන්නේ නැති අයව ඇඩ් කරගත්තම තමයි... අපේ එවුන් වැඩි හරියක් ෆේස්බුක් පාවිච්චි කරන්නේ එකටනේ...:angry::baffled:
    අනිවාර්යෙන්ම මචං.. කෙල්ල එක්ක එහෙම චැටක් දාන්න සෑහෙන්න වටිනවා.. දුරක ඉන්න යාලුවො එක්ක වුණත් චැටක් දාන්න එලකිරි.. ඒත් ඉතිං අනවශ්‍ය දේවල් කරන්න ගිහින් හොඳට තියෙන පු# ටින්කිරි ගාගන්නවනේ..

    මචං Google Image Search සොප්ට්වෙයර් එකක් තියනවද. කොහොමද ඒක යූස් කරන්නෙ.:rolleyes:
    මුලින්ම මචං Google Image Search යන්න.. ඊට පස්සෙ උඹට හොයන්න අවශ්‍ය පිංතූරය ඇඳගෙන ගිහින් Darg Image Here කියන එක උඩට අතෑරපන්.. නැත්නම් එතන තියෙනවා කැමරාවක අයිකන් එකක්.. ඒක ක්ලික් කරලා කරන්නත් පුළුවන්..;)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    photos වලින් විතරක් fake profile අල්ලන්න අමාරුයි. මොකෝ අපේ උන් උන්ගෙ profile pic එකට දාන්නේ නළුනිළියන්ගේ පින්තුර. උන්ගේ ඇත්ත ඒවා දැම්මොත් බල්ලෝ බත් කන්නේ නෑ.:P

    :P:P:P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එල එල මචං.. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ.. පාවිච්චි නොකරන තමට ඇඟට ගුණයි.. ෆේක් ද නැද්ද කියලා හොයන්න ඔය තරම්ම අමාරුවක් නැහැ මචෝ.. Google Image Search එකට උඹට හොයන්න ඕන කෙනාගෙ පිංතූර Drag කරලා දැම්මම ඒ පිංතූරය අන්තර්ජාලයේ වෙන කොහේ හරි තියෙනවා නම් පෙන්නනවා.. ඒක නම් ඇත්තටම වටිනවා.. මම හිතන්නෙ ඔය ෆේක් සීන් නිසාමයි ඒක හදන්න ඇත්තෙත් ගුගල් මාමිලා..:love:

    ow ban fb nisa newi,,dan elakiri eke nattan wena film ekaka hari screen shotak gahagena kalla hoyaganna puduma widiyata udaw wenawa :lol:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එල එල මචං.. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ.. පාවිච්චි නොකරන තමට ඇඟට ගුණයි.. ෆේක් ද නැද්ද කියලා හොයන්න ඔය තරම්ම අමාරුවක් නැහැ මචෝ.. Google Image Search එකට උඹට හොයන්න ඕන කෙනාගෙ පිංතූර Drag කරලා දැම්මම ඒ පිංතූරය අන්තර්ජාලයේ වෙන කොහේ හරි තියෙනවා නම් පෙන්නනවා.. ඒක නම් ඇත්තටම වටිනවා.. මම හිතන්නෙ ඔය ෆේක් සීන් නිසාමයි ඒක හදන්න ඇත්තෙත් ගුගල් මාමිලා..:love:

    :yes::yes: මාත් එසේමයි. FB පාවිච්චිය නැත. එවෙනුවට twitter පාවිච්චි කරමි. ඔබේ අදහස් අගනේය. නමුත් ඔබගේ අවසාන යෙදුම වන මාමිලා යන්න මාමිලා සහ නැන්දිලා ලෙස නිවැරදි විය යුතුය. :oo:
     
    Last edited: