මේ දවස්වල Facia වලට ලංකාවේ ජනප්‍රිය නළු නිළියෝ දාගෙන ජයටම advertising කරගෙන යනවා. Facia වලින් මේ කියන ප්‍රතිඵල ඇත්තටම ලැබෙනවද නැත්නම් තවත් ඇන්දවීමක් ද??
මේ දවස්වල Facia වලට ලංකාවේ ජනප්‍රිය නළු නිළියෝ දාගෙන ජයටම advertising කරගෙන යනවා. Facia වලින් මේ කියන ප්‍රතිඵල ඇත්තටම ලැබෙනවද නැත්නම් තවත් ඇන්දවීමක් ද??

Doctors ලට Ads වලට පෙනී ඉන්න නීතියෙන් අවසර තියෙනවද?උන්ට ගාන දීල මාර්කටින් පාර දොස්තරලත් එනවනේ සල්ලි දෙනවා නං ඕන එකක්. කලින් ලක්ස් වලට ඇඩ් දැම්ම පස්සේ බලද්දී බල්ලෝ නාවන්න වත් සුදුසු නෑ ලු
සුදුවෙනවා කියන එකම නෙමෙයි නේ ප්‍රශ්නේ. එහෙම සුදු වෙන්නේ කොහොමද? ප්‍රධාන කියාකාරි රසායනික මොනවද? ඒවා සෞඛ්‍යයට හිතකර ද? අතුරු අබාධ ඇතිවෙනවද? මෙන්න මේවා තමයි ප්රශ්නඕකට ඇත්තටම සුදු වෙනවද?
සුදුවෙනවා කියන එකම නෙමෙයි නේ ප්‍රශ්නේ. එහෙම සුදු වෙන්නේ කොහොමද? ප්‍රධාන කියාකාරි රසායනික මොනවද? ඒවා සෞඛ්‍යයට හිතකර ද? අතුරු අබාධ ඇතිවෙනවද? මෙන්න මේවා තමයි ප්‍රශ්න