Factory Outlets..

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Original branded adum reasonable price ekata ganna pluwan shops dannawanam meke dagena yamalla...hamotama useful wena deyak neh..

    Blue Line Collection >> meke godak welawata hoda adum tynwa prices reasonable

    Outlets Nugegoda, Malabe, and Bambalapitiya

    Nugegoda shop >> https://maps.app.goo.gl/QEWcGYbqaGvbC7Jx8

    Tawa set unoth dannam...kattiya bump ekath dagena yanna..Location ekama danna pluwan nam wadiya hodai..

    Thankuuu wewa support krana okkotama...

    @Brandy2020
    ------ Post added on Jan 19, 2026 at 1:16 PM
    E branded ewa A copy or Damaged ewa neweida?
     
    • Like
    Reactions: chinmak

    SudaW

    Active member
  • May 1, 2025
    319
    239
    43
    adum hema thanama piliwela
    Arrangement එක නම් අවුල් එතන. Video එකෙ පොර Uspa Tshirt size එක කියල උඩින් විසි කරනවා අල්ල ගත්තා එකාට තමා ඉතින් හම්බෙන්නෙ. ඔතනට ගිය කවුරුහරි ඉන්නවනම් කියන්න. Ralph Lauren / uspa polo Tshirt වල Price එකයි Material quality එකයි කොහොමද කියලා.

    නුවර තියෙන තැන් 2ක්

    Factory outlet kandy
    https://share.google/O5ZjSb6R8RPWOqaO5

    Factory outlet Digana
    https://share.google/lMKsfNtPbvJ6EVzbx
    මෙතන denim, linen pants නම් හොදයි.
    ------ Post added on Jan 19, 2026 at 7:57 PM

    ------ Post added on Jan 19, 2026 at 8:10 PM
     
    Last edited:
    • Like
    Reactions: chinmak and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,662
    113
    🤍
    Arrangement එක නම් අවුල් එතන. Video එකෙ පොර Uspa Tshirt size එක කියල උඩින් විසි කරනවා අල්ල ගත්තා එකාට තමා ඉතින් හම්බෙන්නෙ. ඔතනට ගිය කවුරුහරි ඉන්නවනම් කියන්න. Ralph Lauren / uspa polo Tshirt වල Price එකයි Material quality එකයි කොහොමද කියලා.

    නුවර තියෙන තැන් 2ක්

    Factory outlet kandy
    https://share.google/O5ZjSb6R8RPWOqaO5

    Factory outlet Digana
    https://share.google/lMKsfNtPbvJ6EVzbx
    මෙතන denim, linen pants නම් හොදයි.
    ------ Post added on Jan 19, 2026 at 7:57 PM

    ------ Post added on Jan 19, 2026 at 8:10 PM

    matath dan adum tikak ganan one ,okkoma hirai
     
    • Like
    Reactions: chinmak