Faculty of Sex 18+

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හෙන ප්‍රබුද්ධ, වියත්, බුද්ධිමත්, අග්‍රගණ්‍ය ලේඛකයෙක් වෙන්න තමයි ඕක ලියල තියෙන්නෙ. (බොරුනම් මම ඉන්ටර්නෙට් යන එක නවත්තනව අද ඉඳන්. ) සාමාන්‍ය සමාජයේ ගැරහුමට ලක්වෙන දෙයක් ලිව්වම එහෙම වෙනව කියල තමයි ඒ සෙට් එක හිතාගෙන ඉන්නෙ. පවු ඉතින් නේද. :( මම නම් ඒ උත්සාහයට සාධාරණයක් කරා වැල කතාවක් විදියට අරගෙන. :D

    Who are the set eke anith aya..?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,546
    1,254
    113
    මෙන්න මෙතන
    හෙන ප්‍රබුද්ධ, වියත්, බුද්ධිමත්, අග්‍රගණ්‍ය ලේඛකයෙක් වෙන්න තමයි ඕක ලියල තියෙන්නෙ. (බොරුනම් මම ඉන්ටර්නෙට් යන එක නවත්තනව අද ඉඳන්. ) සාමාන්‍ය සමාජයේ ගැරහුමට ලක්වෙන දෙයක් ලිව්වම එහෙම වෙනව කියල තමයි ඒ සෙට් එක හිතාගෙන ඉන්නෙ. පවු ඉතින් නේද. :( මම නම් ඒ උත්සාහයට සාධාරණයක් කරා වැල කතාවක් විදියට අරගෙන. :D

    Englishකෑලි English වලින් ම දැම්මනම් මීට වඩා හොඳ වෙන්න තිබ්බා.
    උඹ හරි, වැලක් තමා. ඒත් ලීගල් කියවන්න පුළුවන්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,017
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    Who are the set eke anith aya..?

    "Aluth Parapura" kiyaganna set eka.. :lol::lol::lol:

    ඇට්ටරයා;24568303 said:
    Englishකෑලි English වලින් ම දැම්මනම් මීට වඩා හොඳ වෙන්න තිබ්බා.
    උඹ හරි, වැලක් තමා. ඒත් ලීගල් කියවන්න පුළුවන්

    :yes::yes: ලීගල් වැලක්