හෙන ප්‍රබුද්ධ, වියත්, බුද්ධිමත්, අග්‍රගණ්‍ය ලේඛකයෙක් වෙන්න තමයි ඕක ලියල තියෙන්නෙ. (බොරුනම් මම ඉන්ටර්නෙට් යන එක නවත්තනව අද ඉඳන්. ) සාමාන්‍ය සමාජයේ ගැරහුමට ලක්වෙන දෙයක් ලිව්වම එහෙම වෙනව කියල තමයි ඒ සෙට් එක හිතාගෙන ඉන්නෙ. පවු ඉතින් නේද.මම නම් ඒ උත්සාහයට සාධාරණයක් කරා වැල කතාවක් විදියට අරගෙන.
![]()
Who are the set eke anith aya..?
මම නම් ඒ උත්සාහයට සාධාරණයක් කරා වැල කතාවක් විදියට අරගෙන. 

