මම හිතුවෙ ඌ කියලා.. ඌ හොද එකා බං.. අපේ ආගම බේරගන්න ලොකු ගේමක් දෙනවා.. සිරා පොරක්.. හැබැයි ඌ හෙන අහංකාරයි..

මේව ඇත්තකියමුකෝ. ඒත් සහෝ මම කියන්නෙ මීට එහා ගිය දෙයක්.. ෆේක් ගැන නෙමෙයි මම කියන්නෙ.. ෆේක් තිබ්බත් නැතත් ඒක මොඩ් සහ ඇඩ්මින්ලගෙ වැඩක් මම කියන්නෙ මේ කාලයක් තිස්සෙ එකම පුද්ගලයෙක් ෆේක් වලින් කරන විනාසය ගැන...
ඔයා හිතන්න ඔයා ගැන.. අදටත් එළකිරියේ නවකයන්ට අත් පොතක් විදියට අපි ලින්ක් දෙන්නෙ ඔයා දාපු ත්‍රෙඩ්.. ඒවගේ ගොඩාක් අය ඉන්නවා.. එළකිරියෙ නිකන් දවස කනවට වඩා ඒක ගොඩාක් වැදගත්.. තව අවුරුදු ගානක් ගියත් එළකිරියට අලුතෙන් එන කෙනෙක් උනත් දන්නවා ඔයා ගැන ඒ ත්‍රෙඩ් වලින්.. ඒ ත්‍රෙඩ් හරියට අත් පොතක් වගේ...
මම කියන්නෙ ඒ ගැන.. ඔය ෆේක් හදන කෙනාට හොද මොළයක් සහ ඕනෑතරම් කාලයක් තියෙන කෙනෙක්.. ඇයි ඒකෙන් අපිට එළකිරියට උදව් කරන්නෙ නැත්තෙ.. එළකිරිය හරමයි මෙහෙමයි කිය කිය හොරෙන් ඇවිත් ඉදලා.. පස්සෙ ඇඩ්මින්ල නැතිවෙන වෙලාවට ඇවිත් ෆේක් වලින් තියෙන ඔක්කොම ත්‍රෙඩ් විනාස කරනවට වඩා සමාජයට දශමයක දෙයක් දෙන එක නේද හොද...
හිතන්න ඔහු මේ සයිට් එකේ නැති වෙලාවක් නෑ.. ප්‍රශ්ණයක් වෙලා විනාඩි කිහිපයක් ගිය ගමන් ෆේක් බස්සලා කෑ ගහනවා.. ඒ වගේමයි විවිධ ප්‍රශ්ණ වලට අදාල පුද්ගලයන්ගේ නම් පවා ඔහු අධ්‍යනය කරලයි එන්නේ..
මෙච්චර කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ගෙන් එළකිරියත් අපිත් වැඩ ගන්න ඕන කියන එකයි මගේ මතය..

කෙලින්ම කියන්නDead Island ta monawath kiyannepa ekkenekta kenthi yanawa![]()

Dead Island ta monawath kiyannepa ekkenekta kenthi yanawa![]()
ඉන්න තැනම කියලා තියෙන්නෙමම හිතුවෙ ඌ කියලා.. ඌ හොද එකා බං.. අපේ ආගම බේරගන්න ලොකු ගේමක් දෙනවා.. සිරා පොරක්.. හැබැයි ඌ හෙන අහංකාරයි..![]()

දැනුයි බන් මම නැගිට්ටේ.

මමනම් කියන්නෙ මිගාරට මොඩ් කමක් දෙන්න ඔන එහෙම උනොත් මෙකෙ ෆෙක් හදන එකක් නැහැ
මුට බයයිනෙ හැමොම![]()

naha diya yatin gindara geniyana minihekta

මේව ඇත්තකියමුකෝ. ඒත් සහෝ මම කියන්නෙ මීට එහා ගිය දෙයක්.. ෆේක් ගැන නෙමෙයි මම කියන්නෙ.. ෆේක් තිබ්බත් නැතත් ඒක මොඩ් සහ ඇඩ්මින්ලගෙ වැඩක් මම කියන්නෙ මේ කාලයක් තිස්සෙ එකම පුද්ගලයෙක් ෆේක් වලින් කරන විනාසය ගැන...
ඔයා හිතන්න ඔයා ගැන.. අදටත් එළකිරියේ නවකයන්ට අත් පොතක් විදියට අපි ලින්ක් දෙන්නෙ ඔයා දාපු ත්‍රෙඩ්.. ඒවගේ ගොඩාක් අය ඉන්නවා.. එළකිරියෙ නිකන් දවස කනවට වඩා ඒක ගොඩාක් වැදගත්.. තව අවුරුදු ගානක් ගියත් එළකිරියට අලුතෙන් එන කෙනෙක් උනත් දන්නවා ඔයා ගැන ඒ ත්‍රෙඩ් වලින්.. ඒ ත්‍රෙඩ් හරියට අත් පොතක් වගේ...
මම කියන්නෙ ඒ ගැන.. ඔය ෆේක් හදන කෙනාට හොද මොළයක් සහ ඕනෑතරම් කාලයක් තියෙන කෙනෙක්.. ඇයි ඒකෙන් අපිට එළකිරියට උදව් කරන්නෙ නැත්තෙ.. එළකිරිය හරමයි මෙහෙමයි කිය කිය හොරෙන් ඇවිත් ඉදලා.. පස්සෙ ඇඩ්මින්ල නැතිවෙන වෙලාවට ඇවිත් ෆේක් වලින් තියෙන ඔක්කොම ත්‍රෙඩ් විනාස කරනවට වඩා සමාජයට දශමයක දෙයක් දෙන එක නේද හොද...
හිතන්න ඔහු මේ සයිට් එකේ නැති වෙලාවක් නෑ.. ප්‍රශ්ණයක් වෙලා විනාඩි කිහිපයක් ගිය ගමන් ෆේක් බස්සලා කෑ ගහනවා.. ඒ වගේමයි විවිධ ප්‍රශ්ණ වලට අදාල පුද්ගලයන්ගේ නම් පවා ඔහු අධ්‍යනය කරලයි එන්නේ..
මෙච්චර කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ගෙන් එළකිරියත් අපිත් වැඩ ගන්න ඕන කියන එකයි මගේ මතය..
pissuda oyata . mama kiwwe wena kenekta kenthi yanawa kiyalaදෙඩ් අයිලන්ඩ්ට බනිද්දි ඔයාට මෝල් තදවෙන්න මොකෝ
මමනම් කියන්නෙ මිගාරට මොඩ් කමක් දෙන්න ඔන එහෙම උනොත් මෙකෙ ෆෙක් හදන එකක් නැහැ
මුට බයයිනෙ හැමොම![]()

Dead Island ta monawath kiyannepa ekkenekta kenthi yanawa![]()

ගයාන්කුවෙට්කෙලින්ම කියන්න![]()