Fake හදන සහෝදරයා වෙත....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේව ඇත්තකියමුකෝ. ඒත් සහෝ මම කියන්නෙ මීට එහා ගිය දෙයක්.. ෆේක් ගැන නෙමෙයි මම කියන්නෙ.. ෆේක් තිබ්බත් නැතත් ඒක මොඩ් සහ ඇඩ්මින්ලගෙ වැඩක් මම කියන්නෙ මේ කාලයක් තිස්සෙ එකම පුද්ගලයෙක් ෆේක් වලින් කරන විනාසය ගැන...

    ඔයා හිතන්න ඔයා ගැන.. අදටත් එළකිරියේ නවකයන්ට අත් පොතක් විදියට අපි ලින්ක් දෙන්නෙ ඔයා දාපු ත්රෙඩ්.. ඒවගේ ගොඩාක් අය ඉන්නවා.. එළකිරියෙ නිකන් දවස කනවට වඩා ඒක ගොඩාක් වැදගත්.. තව අවුරුදු ගානක් ගියත් එළකිරියට අලුතෙන් එන කෙනෙක් උනත් දන්නවා ඔයා ගැන ඒ ත්රෙඩ් වලින්.. ඒ ත්රෙඩ් හරියට අත් පොතක් වගේ...

    මම කියන්නෙ ඒ ගැන.. ඔය ෆේක් හදන කෙනාට හොද මොළයක් සහ ඕනෑතරම් කාලයක් තියෙන කෙනෙක්.. ඇයි ඒකෙන් අපිට එළකිරියට උදව් කරන්නෙ නැත්තෙ.. එළකිරිය හරමයි මෙහෙමයි කිය කිය හොරෙන් ඇවිත් ඉදලා.. පස්සෙ ඇඩ්මින්ල නැතිවෙන වෙලාවට ඇවිත් ෆේක් වලින් තියෙන ඔක්කොම ත්රෙඩ් විනාස කරනවට වඩා සමාජයට දශමයක දෙයක් දෙන එක නේද හොද...

    හිතන්න ඔහු මේ සයිට් එකේ නැති වෙලාවක් නෑ.. ප්‍රශ්ණයක් වෙලා විනාඩි කිහිපයක් ගිය ගමන් ෆේක් බස්සලා කෑ ගහනවා.. ඒ වගේමයි විවිධ ප්‍රශ්ණ වලට අදාල පුද්ගලයන්ගේ නම් පවා ඔහු අධ්‍යනය කරලයි එන්නේ..

    මෙච්චර කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ගෙන් එළකිරියත් අපිත් වැඩ ගන්න ඕන කියන එකයි මගේ මතය..

    හරියට හරි....:yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතුවෙ ඌ කියලා.. ඌ හොද එකා බං.. අපේ ආගම බේරගන්න ලොකු ගේමක් දෙනවා.. සිරා පොරක්.. හැබැයි ඌ හෙන අහංකාරයි.. :yes::yes:
    ඉන්න තැනම කියලා තියෙන්නෙ:lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේව ඇත්තකියමුකෝ. ඒත් සහෝ මම කියන්නෙ මීට එහා ගිය දෙයක්.. ෆේක් ගැන නෙමෙයි මම කියන්නෙ.. ෆේක් තිබ්බත් නැතත් ඒක මොඩ් සහ ඇඩ්මින්ලගෙ වැඩක් මම කියන්නෙ මේ කාලයක් තිස්සෙ එකම පුද්ගලයෙක් ෆේක් වලින් කරන විනාසය ගැන...

    ඔයා හිතන්න ඔයා ගැන.. අදටත් එළකිරියේ නවකයන්ට අත් පොතක් විදියට අපි ලින්ක් දෙන්නෙ ඔයා දාපු ත්රෙඩ්.. ඒවගේ ගොඩාක් අය ඉන්නවා.. එළකිරියෙ නිකන් දවස කනවට වඩා ඒක ගොඩාක් වැදගත්.. තව අවුරුදු ගානක් ගියත් එළකිරියට අලුතෙන් එන කෙනෙක් උනත් දන්නවා ඔයා ගැන ඒ ත්රෙඩ් වලින්.. ඒ ත්රෙඩ් හරියට අත් පොතක් වගේ...

    මම කියන්නෙ ඒ ගැන.. ඔය ෆේක් හදන කෙනාට හොද මොළයක් සහ ඕනෑතරම් කාලයක් තියෙන කෙනෙක්.. ඇයි ඒකෙන් අපිට එළකිරියට උදව් කරන්නෙ නැත්තෙ.. එළකිරිය හරමයි මෙහෙමයි කිය කිය හොරෙන් ඇවිත් ඉදලා.. පස්සෙ ඇඩ්මින්ල නැතිවෙන වෙලාවට ඇවිත් ෆේක් වලින් තියෙන ඔක්කොම ත්රෙඩ් විනාස කරනවට වඩා සමාජයට දශමයක දෙයක් දෙන එක නේද හොද...

    හිතන්න ඔහු මේ සයිට් එකේ නැති වෙලාවක් නෑ.. ප්‍රශ්ණයක් වෙලා විනාඩි කිහිපයක් ගිය ගමන් ෆේක් බස්සලා කෑ ගහනවා.. ඒ වගේමයි විවිධ ප්‍රශ්ණ වලට අදාල පුද්ගලයන්ගේ නම් පවා ඔහු අධ්‍යනය කරලයි එන්නේ..

    මෙච්චර කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ගෙන් එළකිරියත් අපිත් වැඩ ගන්න ඕන කියන එකයි මගේ මතය..

    දැන් වැඩිය ඔන්ලයින් නැතිනිසා මේ දේවල් වැඩිය මීටර් නෑ.. හැබැයි මමත් දැක්කා ලඟදි ඉඳන් ආගමික ප්‍රශ්න ඇතිකරන පින්තූර දාලා ත්‍රෙඩ් බම්ප් වෙන සීන් එක.

    මම දන්න විදිහට ඇඩිමින්ට ඔය එන කෙනාව හොයන එක ගැටලුවක් නෙමෙයි, ඔයිට වඩා අමාරු ඒවා කලකට කලින් කරලා තියෙනවා. හොයන්නේ නැත්ද? හොයලා දන්නේ නැති විදිහට ඉන්නවාද කියලා නොදනිමි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බොරලුගොඩගේ හෙළුව බලන්න මෙතනින්

    සිංහලුන්ට තර්ජන කරන බොරලුගොඩ. (
    multipage.gif
    1 2 3 ... Last Page)
    "බොරළුගොඩ මහතා" = "pmmali" (
    multipage.gif
    1 2 3 ... Last Page)
    තව somadasa දාපු thread එකක් ඇති ඒකත් බලන්න.