Fake හදන සහෝදරයා වෙත....

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹට බැරිනම් හිටින් මම පැටියගෙ පැත්තෙ... :):)
    ඌ මේකෙ පොඩි එකෙක් නෙමෙයිනේ.. හරියට කරුණු දන්නෙ නැතිව ඌ කෑ ගහන්නෙ නෑ..
    හැබැයි ඔක්කොම මෙතනින් යනකොට ඉවරකරගෙන යමල්ල
    හිතේ තියාගන්නෙ නැතිව...
    ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ

    දැනටත් මම ඉඳලා හිටලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා:rofl:

    ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්‍රෙඩ් දාපු එකා අද එකවුන්ට් අනිත් අයට දෙනවා කියලා ඌට පේන්නේ නෑ, මොකද ඌට පේන්නේ එකම දෙයයි:yes:

    ඔන්න අපි නම් බම්ප් කරෙ නැහැ:angry:මෙ ලගදිත් ත්‍රෙඩ් එකක් දැම්ම වගෙ මතකයි එකවුන්ට්
    ඉල්ලලා:rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැන් ෆේක් නෑ, දැන් තියෙන්නේ multiple IDs.

    මල්ලිගේ එකෙන් අයියා එනවා,
    එකම නමෙන් රෙප් දෙපාරක් වැටෙනවා,
    ලඟදි ගියා කියල ත්‍රෙඩ් දාපු අයියා(නමේ අයියා කෑල්ලක් ඇත) කෙනෙක් ඒ ත්‍රෙඩ් එකේම දාලා එයාට ID දෙකක් තිබුණා කියලා, දෙකම ඒ වෙනකොටත් ඇක්ටිව්.
    තමන්ගේම ෆේක් එකෙන් තමන්ටම Happy B'day කියලා visitor msg දාපු අයත් ඉන්නවා.
    වෙන ID එකකින් තමන්ටම බැනගෙන යාළුවෝ ටික එක්ක එකතුවෙලා ඒකට වෙන එකෙක්ට ටැග් දාන වැඩේ නම් තාමත් ගොඩක් වෙනවා දකිනවා.
    තව ඕනා තරම් උදාහරණ ඇත, ඇඩ්මින් ෆේක් ID හැදීමටම දෙතුන්පාර බෑන් කරපු අය තාමත් ID හදන් එනවනේ

    ඒකයි කියන්නේ වචනේ වැරදී, දැන් ෆේක් කියලා දෙයක් මේකේ නෑ... ඒක තවත් එක ID එකක් විතරයි. ඒකෙන් ඇවිත් ඕන එකක් කියන්න පුළුවන් පේනවිදිහට.
    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Originally Posted by sasliit
    උඹට බැරිනම් හිටින් මම පැටියගෙ පැත්තෙ... :):)
    ඌ මේකෙ පොඩි එකෙක් නෙමෙයිනේ.. හරියට කරුණු දන්නෙ නැතිව ඌ කෑ ගහන්නෙ නෑ..
    හැබැයි ඔක්කොම මෙතනින් යනකොට ඉවරකරගෙන යමල්ල
    හිතේ තියාගන්නෙ නැතිව...

    අහ්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ

    දැනටත් මම ඉඳලා හිටලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා:rofl:

    ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්‍රෙඩ් දාපු එකා අද එකවුන්ට් අනිත් අයට දෙනවා කියලා ඌට පේන්නේ නෑ, මොකද ඌට පේන්නේ එකම දෙයයි:yes:
    :rofl::rofl:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    8 ට News බැලුවා..ඒකෙ පාර්ලිමේන්තුවේ උන්ගෙ වලි...Film එකක් බැලුවා...ඒකෙත් මරාගන්න වලි...දෙයියනේ කියල එලකිරියට ආව...ඒකෙත් තෝරු මොරුන්ගේ හෙන වලියක්...අප්පා..මගෙ නිදිමතත් ගියා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1. යමක් ගැනීමට පමනක් යාලු මිත්‍රකම් පවත්වන තැනැත්තා

    හිස් අතින් ඇවිත් මිතුරාගෙන් යමක් ගෙන යන්නට උත්සහා කරයි..
    – සුලු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙයි..
    – තමන්ට බියක් ඇති කල ඔහුගේ කටයුතු කරයි..
    – තමන්ගේ ප්‍රයෝජනය පිනිස කටයුතු කරයි..

    2.වචනයෙන් පමනක් සැලකීම් කරන තැනැත්තා

    - ඉකුත් වූ දෙයින් සංග්‍රහ කරයි..
    – මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි ( බොරු පොරොන්දු )..
    – කටයුත්තක් පැමිනි විට තමන්ට වූ විපත්තිය දක්වයි..

    3. තමන් ඉදිරිපිටදී ස්තූති බස් රැවටිලි බස් කියන තැනැත්තා.

    මිතුරාට පව් කිරීමද අනුමත කරයි, කුසල් කිරීමද අනුමත කරයි..
    – ඔහුගේ ඉදිරියෙහි ගුණ කියයි, නැති තැන අගුණ කියයි..

    4. පව් කම් සඳහා යාලුකම් කරන තැනැත්තා

    මත් පැන් පානය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..
    – නොකල්හි වීදි සංචාරය සඳහා නැවත නැවත් යෙදීමෙහි යාලු වෙයි..
    – නැටුම් ඇති තැන් වල හැසිරීමෙහි යාලුවෙයි..
    සූදු කෙලියෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි මෙහෙ හු*තක් කතාකරනවා... අරෙහෙ ෆේක් එකක් ඇවිත්.. :growl::growl::growl:

    http://elakiri.com/forum/member.php?u=406184

    :lol: කෝ ඩෙඩ් අයිලන්ඩ්? :lol::rofl:

    තොපි වගේ අනාථයෝ.
    යකෝ වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී.

    අනික දැනගනියවු මේකෙන් ලාබෙ කාටද. වෙන කාටවත් නෙමෙයි GT අයියට.

    බලපිය මේ ත්‍රෙඩ් එකට වීවුස් කොච්චරද කියලා. :P

    ඕවා ඩිරෙක්ට් ට්‍රැෆික්. ආය ලොවෙත් නෑ රෑන්ක් එක ටොපේ ටොප් එලකිරියේ.
    ෆේක් පොන්ස්ලා එලකිරියට සම්පතකි :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;12920417 said:
    :lol: කෝ ඩෙඩ් අයිලන්ඩ්? :lol::rofl:

    තොපි වගේ අනාථයෝ.
    යකෝ වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී.

    අනික දැනගනියවු මේකෙන් ලාබෙ කාටද. වෙන කාටවත් නෙමෙයි GT අයියට.

    බලපිය මේ ත්‍රෙඩ් එකට වීවුස් කොච්චරද කියලා. :P

    ඕවා ඩිරෙක්ට් ට්‍රැෆික්. ආය ලොවෙත් නෑ රෑන්ක් එක ටොපේ ටොප් එලකිරියේ.
    ෆේක් පොන්ස්ලා එලකිරියට සම්පතකි :rofl:

    oka apith dannawa su*tho... owa kiwwoth dewa daduwam labenna puluwan :rofl:
     
    Last edited: