nawaththanna epa tawa baninna oya pissantaපැටියා;12920352 said:ඕකේ ගයියා.
අයෑම් ඩන්![]()
ඇති බන් උබත් නවත්තපන්එහෙනම් දවසගානෙ ෆේක් හදන එකාගෙ පැත්තටම පල![]()

Oyata Mokada Meka Gena Hithennenawaththanna epa tawa baninna oya pissanta

√ ..උඹට බැරිනම් හිටින් මම පැටියගෙ පැත්තෙ...
ඌ මේකෙ පොඩි එකෙක් නෙමෙයිනේ.. හරියට කරුණු දන්නෙ නැතිව ඌ කෑ ගහන්නෙ නෑ..
හැබැයි ඔක්කොම මෙතනින් යනකොට ඉවරකරගෙන යමල්ල
හිතේ තියාගන්නෙ නැතිව...
වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ
දැනටත් මම ඉඳලා හිටලා ත්රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා
ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්රෙඩ් දාපු එකා අද එකවුන්ට් අනිත් අයට දෙනවා කියලා ඌට පේන්නේ නෑ, මොකද ඌට පේන්නේ එකම දෙයයි![]()
මෙ ලගදිත් ත්රෙඩ් එකක් දැම්ම වගෙ මතකයි එකවුන්ට්
දැන් ෆේක් නෑ, දැන් තියෙන්නේ multiple IDs.
මල්ලිගේ එකෙන් අයියා එනවා,
එකම නමෙන් රෙප් දෙපාරක් වැටෙනවා,
ලඟදි ගියා කියල ත්රෙඩ් දාපු අයියා(නමේ අයියා කෑල්ලක් ඇත) කෙනෙක් ඒ ත්රෙඩ් එකේම දාලා එයාට ID දෙකක් තිබුණා කියලා, දෙකම ඒ වෙනකොටත් ඇක්ටිව්.
තමන්ගේම ෆේක් එකෙන් තමන්ටම Happy B'day කියලා visitor msg දාපු අයත් ඉන්නවා.
වෙන ID එකකින් තමන්ටම බැනගෙන යාළුවෝ ටික එක්ක එකතුවෙලා ඒකට වෙන එකෙක්ට ටැග් දාන වැඩේ නම් තාමත් ගොඩක් වෙනවා දකිනවා.
තව ඕනා තරම් උදාහරණ ඇත, ඇඩ්මින් ෆේක් ID හැදීමටම දෙතුන්පාර බෑන් කරපු අය තාමත් ID හදන් එනවනේ
ඒකයි කියන්නේ වචනේ වැරදී, දැන් ෆේක් කියලා දෙයක් මේකේ නෑ... ඒක තවත් එක ID එකක් විතරයි. ඒකෙන් ඇවිත් ඕන එකක් කියන්න පුළුවන් පේනවිදිහට.

වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ
දැනටත් මම ඉඳලා හිටලා ත්රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා
ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්රෙඩ් දාපු එකා අද එකවුන්ට් අනිත් අයට දෙනවා කියලා ඌට පේන්නේ නෑ, මොකද ඌට පේන්නේ එකම දෙයයි![]()

වැරදි නැති මහත්මයෙක් එළකිරියට ආදරේට බන කියනවාමොකො මෙ අනිත් පැත්ත හැරිලා![]()

කෝ ඩෙඩ් අයිලන්ඩ්? 

පැටියා;12920417 said:කෝ ඩෙඩ් අයිලන්ඩ්?
තොපි වගේ අනාථයෝ.
යකෝ වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී.
අනික දැනගනියවු මේකෙන් ලාබෙ කාටද. වෙන කාටවත් නෙමෙයි GT අයියට.
බලපිය මේ ත්රෙඩ් එකට වීවුස් කොච්චරද කියලා.
ඕවා ඩිරෙක්ට් ට්රැෆික්. ආය ලොවෙත් නෑ රෑන්ක් එක ටොපේ ටොප් එලකිරියේ.
ෆේක් පොන්ස්ලා එලකිරියට සම්පතකි![]()