Fake හදන සහෝදරයා වෙත....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැරදි නැති මහත්මයෙක් එළකිරියට ආදරේට බන කියනවා:rofl::rofl:

    එහෙම කියන්න එපා සහො එයා දැන් එලකිරියෙ උන්ට එකවුන්ට් දෙනවානෙ :)
    ඉස්සර ඉල්ලුවා විතරනෙ දැන් දෙනවනෙ :lol: ඉෆ් යු ලයික් ....:P

    1. යමක් ගැනීමට පමනක් යාලු මිත්‍රකම් පවත්වන තැනැත්තා


    හිස් අතින් ඇවිත් මිතුරාගෙන් යමක් ගෙන යන්නට උත්සහා කරයි..
    – සුලු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙයි..
    – තමන්ට බියක් ඇති කල ඔහුගේ කටයුතු කරයි..
    – තමන්ගේ ප්‍රයෝජනය පිනිස කටයුතු කරයි..


    2.වචනයෙන් පමනක් සැලකීම් කරන තැනැත්තා


    - ඉකුත් වූ දෙයින් සංග්‍රහ කරයි..
    – මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි ( බොරු පොරොන්දු )..
    – කටයුත්තක් පැමිනි විට තමන්ට වූ විපත්තිය දක්වයි..


    3. තමන් ඉදිරිපිටදී ස්තූති බස් රැවටිලි බස් කියන තැනැත්තා.


    මිතුරාට පව් කිරීමද අනුමත කරයි, කුසල් කිරීමද අනුමත කරයි..
    – ඔහුගේ ඉදිරියෙහි ගුණ කියයි, නැති තැන අගුණ කියයි..


    4. පව් කම් සඳහා යාලුකම් කරන තැනැත්තා


    මත් පැන් පානය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..
    – නොකල්හි වීදි සංචාරය සඳහා නැවත නැවත් යෙදීමෙහි යාලු වෙයි..
    – නැටුම් ඇති තැන් වල හැසිරීමෙහි යාලුවෙයි..
    සූදු කෙලියෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..

    ඇයි බන් අපි ගැන ඔහොම කියන්නෙ:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;12920417 said:
    :lol: කෝ ඩෙඩ් අයිලන්ඩ්? :lol::rofl:

    තොපි වගේ අනාථයෝ.
    යකෝ වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී.
    :lol::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;12920417 said:
    :lol: කෝ ඩෙඩ් අයිලන්ඩ්? :lol::rofl:

    තොපි වගේ අනාථයෝ.
    යකෝ වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී.

    අනික දැනගනියවු මේකෙන් ලාබෙ කාටද. වෙන කාටවත් නෙමෙයි GT අයියට.

    බලපිය මේ ත්‍රෙඩ් එකට වීවුස් කොච්චරද කියලා. :P

    ඕවා ඩිරෙක්ට් ට්‍රැෆික්. ආය ලොවෙත් නෑ රෑන්ක් එක ටොපේ ටොප් එලකිරියේ.
    ෆේක් පොන්ස්ලා එලකිරියට සම්පතකි :rofl:
    :rofl::rofl::rofl::yes:ආමෙන්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ

    දැනටත් මම ඉඳලා හිටලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා:rofl:

    ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්‍රෙඩ් දාපු එකා අද එකවුන්ට් අනිත් අයට දෙනවා කියලා ඌට පේන්නේ නෑ, මොකද ඌට පේන්නේ එකම දෙයයි:yes:
    http://elakiri.com/forum/showpost.php?p=11401353&postcount=228
    ඕක කියවලා ත්‍රෙඩ් එකම පොඩ්ඩක් කියෙව්වනම් කාට කාටත් මොකද උනේ කියලා තේරෙයි:lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා
    user_online.gif

    Banned
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඇයි මේ? :oo:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් ෆේක් නෑ, දැන් තියෙන්නේ multiple IDs.

    මල්ලිගේ එකෙන් අයියා එනවා,
    එකම නමෙන් රෙප් දෙපාරක් වැටෙනවා,
    ලඟදි ගියා කියල ත්‍රෙඩ් දාපු අයියා(නමේ අයියා කෑල්ලක් ඇත) කෙනෙක් ඒ ත්‍රෙඩ් එකේම දාලා එයාට ID දෙකක් තිබුණා කියලා, දෙකම ඒ වෙනකොටත් ඇක්ටිව්.
    තමන්ගේම ෆේක් එකෙන් තමන්ටම Happy B'day කියලා visitor msg දාපු අයත් ඉන්නවා.
    වෙන ID එකකින් තමන්ටම බැනගෙන යාළුවෝ ටික එක්ක එකතුවෙලා ඒකට වෙන එකෙක්ට ටැග් දාන වැඩේ නම් තාමත් ගොඩක් වෙනවා දකිනවා.
    තව ඕනා තරම් උදාහරණ ඇත, ඇඩ්මින් ෆේක් ID හැදීමටම දෙතුන්පාර බෑන් කරපු අය තාමත් ID හදන් එනවනේ

    ඒකයි කියන්නේ වචනේ වැරදී, දැන් ෆේක් කියලා දෙයක් මේකේ නෑ... ඒක තවත් එක ID එකක් විතරයි. ඒකෙන් ඇවිත් ඕන එකක් කියන්න පුළුවන් පේනවිදිහට.
    කෙල්ලොන්ගෙ ප්‍රෝෆයිල් වලින් ඇවිත් කොල්ලොන්ගෙන් ආතල් ගන්න මන්දයොත් ඉන්නවා :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0



    යකෝ දැන් වැඩක් නැත්තං කුඹුරක් කොටපිය අනික් මිනිස්සුන්ට පවු නොදී. :P

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :sorry::sorry:කුණුහරප කියල එක්කෝ බැනල කාට හරි
    මම හිතන්නේ එහෙමයි
    මේකෙ කුනුහර්ප කියන්නෙ එයා විතරද? හරිම අසාධාරනයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙ කුනුහර්ප කියන්නෙ එයා විතරද? හරිම අසාධාරනයි.
    මෙතන නැති උනත් වෙන තැනක කිව්වද දන්නෙ නෑ
    වෙනමොකක් හරි දේකටද දන්නෙත් නෑ
    කවුරු හරි රිපෝට් කරල ඇති
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් අපි ගැන ඔහොම කියන්නෙ:rofl:

    මේ සෙට් එකෙන් මොන වගේ යාලුවොද වැඩිපුර ඉන්නෙ කියලා අහලා බලන්න හැදුවෙ බොලාගෙන්.. :)

    1
    තමන්ට දෙයක් ලබන්න ඕන උනාම ජීවිතය පුදන්න වගේ කතාකරන අය ඉන්නවනෙ. හැබැයි උදව්වක් කරගත්තට පස්සෙ යාලුකමුත් මතක නැති එවුන් ඉන්නව.ඔන්න ඉතින් කාලයක් ගිහින් හිනා මූන දාගෙන ආයිත් එනව උදව්වක් ඕන උනාම. මහජනතාව හා දේශපාලකයන්ගෙ හිතවත්කම් බොහෝ විට අයිති වෙන්නෙත් මේ ගණයටම තමයි.තවත් පිරිස් ඉන්නව තව කෙනෙක්ගෙන් ධර්මය ඉගෙන ගෙන ඉගෙන ගත්තු තැනටත් ගරහ ගරහ යන උදවිය. මෙයාල හරිම සුලබයි අද කාලෙනම්.:)

    2මේ යාලුවත් උඹලට ඉන්නවා ඇති.ඔන්න හම්බුනාම ” හරි හරි බයවෙන්න එපා මම ඕක කරල දෙන්නම් සුලුදෙයක්නෙ කියනව.හැබැයි උපකාරයක් ඉල්ලන් ගියාම මග හරිනව. එක්කො පස්සෙ ඇවිත් කියනව “අනේ මට එදා ලොකූ වැඩකට යන්න උනානෙ, නැත්තම් මම අනිවාර්යෙන් ඔයාගෙ වැඩේ කරල දෙනව කියල.තව කෙනෙක් මෙහෙම කියනව. ඔයා ඕන උදව්වක් ඕන වෙලාවක හිත හිත ඉන්න එපා මට කෝල් එකක් දෙන්න කියල.උදව්වක් ඉල්ලුවම එක්කො නිශ්ශබ්දයි එහෙමත් නැත්තම් කියනව ඔයා පරක්කුයිනෙ ඕක කලින් කියන්න තිබ්බනෙ කියල.

    3සමහර කට්ටිය ඉන්නවනෙ මූනට මූන හම්බුනාම අහ්.. කොහොමද දැන් හොඳයි නේ කියල අහල චුට්ටක් පහුවෙනකන් ඉඳල ඕකුන් ඔහොම හිටියට වැඩක් නැහැ උන්ගෙ ඒව දන්නෙ අපිනෙ කියල යන.අන්න ඒ වගෙ පිරිස් වැටෙන්නෙ මෙන්න මේ කොටසට තමයි.

    4
    මෙයා ගැනනම් ඉතින් දන්නෝ දනිති.මෙයා වැඩිපුර කැමති කල්ලි ගැහෙන්න, ඩී ජේ වලට, පාටි වලට ඔන්න ඔය වගේ ලාමක දේවල් වලට තමයි. ඒවගෙ යෙදෙන අයවත් බොහොම ඉහලින් වර්ණනා කරනව. ඒ වගේම තමයි එවැනි දේවල් අනිත අයට කියන්න රස කර කර. ඒවගෙන් ඈත් වෙල ඉන්න අයව මේ පාප මිත්‍රයන්ට එච්චර ප්‍රිය නැහැ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙතන නැති උනත් වෙන තැනක කිව්වද දන්නෙ නෑ
    වෙනමොකක් හරි දේකටද දන්නෙත් නෑ
    කවුරු හරි රිපෝට් කරල ඇති
    මෙහේ ගොඩක් අසාධාරන දේවල් වෙනවා,
    සමහර අයව කොච්චර රිපොර්ට් කරත් බෑන් වෙන්නෙ නෑ.
    ඒ අයට හිතේ හැටියට ඕන තරම් කුනුහර්ප කියන්න ඉඩ දීලා තියෙනවා.