වැරදි නැති මහත්මයෙක් එළකිරියට ආදරේට බන කියනවා![]()
එහෙම කියන්න එපා සහො එයා දැන් එලකිරියෙ උන්ට එකවුන්ට් දෙනවානෙ

ඉස්සර ඉල්ලුවා විතරනෙ දැන් දෙනවනෙ
ඉෆ් යු ලයික් ....
1. යමක් ගැනීමට පමනක් යාලු මිත්රකම් පවත්වන තැනැත්තා
– හිස් අතින් ඇවිත් මිතුරාගෙන් යමක් ගෙන යන්නට උත්සහා කරයි..
– සුලු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙයි..
– තමන්ට බියක් ඇති කල ඔහුගේ කටයුතු කරයි..
– තමන්ගේ ප්රයෝජනය පිනිස කටයුතු කරයි..
2.වචනයෙන් පමනක් සැලකීම් කරන තැනැත්තා
- ඉකුත් වූ දෙයින් සංග්රහ කරයි..
– මතු ඇතිවන දෙයින් සංග්රහ කරයි ( බොරු පොරොන්දු )..
– කටයුත්තක් පැමිනි විට තමන්ට වූ විපත්තිය දක්වයි..
3. තමන් ඉදිරිපිටදී ස්තූති බස් රැවටිලි බස් කියන තැනැත්තා.
– මිතුරාට පව් කිරීමද අනුමත කරයි, කුසල් කිරීමද අනුමත කරයි..
– ඔහුගේ ඉදිරියෙහි ගුණ කියයි, නැති තැන අගුණ කියයි..
4. පව් කම් සඳහා යාලුකම් කරන තැනැත්තා
– මත් පැන් පානය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..
– නොකල්හි වීදි සංචාරය සඳහා නැවත නැවත් යෙදීමෙහි යාලු වෙයි..
– නැටුම් ඇති තැන් වල හැසිරීමෙහි යාලුවෙයි..
– සූදු කෙලියෙහි නැවත නැවත යෙදීමෙහි යාලු වෙයි..
ඇයි බන් අපි ගැන ඔහොම කියන්නෙ

ආමෙන්



