Fake හදන සහෝදරයා වෙත....

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    bump-banner_600.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ සෙට් එකෙන් මොන වගේ යාලුවොද වැඩිපුර ඉන්නෙ කියලා අහලා බලන්න හැදුවෙ බොලාගෙන්.. :)

    1
    තමන්ට දෙයක් ලබන්න ඕන උනාම ජීවිතය පුදන්න වගේ කතාකරන අය ඉන්නවනෙ. හැබැයි උදව්වක් කරගත්තට පස්සෙ යාලුකමුත් මතක නැති එවුන් ඉන්නව.ඔන්න ඉතින් කාලයක් ගිහින් හිනා මූන දාගෙන ආයිත් එනව උදව්වක් ඕන උනාම. මහජනතාව හා දේශපාලකයන්ගෙ හිතවත්කම් බොහෝ විට අයිති වෙන්නෙත් මේ ගණයටම තමයි.තවත් පිරිස් ඉන්නව තව කෙනෙක්ගෙන් ධර්මය ඉගෙන ගෙන ඉගෙන ගත්තු තැනටත් ගරහ ගරහ යන උදවිය. මෙයාල හරිම සුලබයි අද කාලෙනම්.:)

    2මේ යාලුවත් උඹලට ඉන්නවා ඇති.ඔන්න හම්බුනාම ” හරි හරි බයවෙන්න එපා මම ඕක කරල දෙන්නම් සුලුදෙයක්නෙ කියනව.හැබැයි උපකාරයක් ඉල්ලන් ගියාම මග හරිනව. එක්කො පස්සෙ ඇවිත් කියනව “අනේ මට එදා ලොකූ වැඩකට යන්න උනානෙ, නැත්තම් මම අනිවාර්යෙන් ඔයාගෙ වැඩේ කරල දෙනව කියල.තව කෙනෙක් මෙහෙම කියනව. ඔයා ඕන උදව්වක් ඕන වෙලාවක හිත හිත ඉන්න එපා මට කෝල් එකක් දෙන්න කියල.උදව්වක් ඉල්ලුවම එක්කො නිශ්ශබ්දයි එහෙමත් නැත්තම් කියනව ඔයා පරක්කුයිනෙ ඕක කලින් කියන්න තිබ්බනෙ කියල.

    3සමහර කට්ටිය ඉන්නවනෙ මූනට මූන හම්බුනාම අහ්.. කොහොමද දැන් හොඳයි නේ කියල අහල චුට්ටක් පහුවෙනකන් ඉඳල ඕකුන් ඔහොම හිටියට වැඩක් නැහැ උන්ගෙ ඒව දන්නෙ අපිනෙ කියල යන.අන්න ඒ වගෙ පිරිස් වැටෙන්නෙ මෙන්න මේ කොටසට තමයි.

    4
    මෙයා ගැනනම් ඉතින් දන්නෝ දනිති.මෙයා වැඩිපුර කැමති කල්ලි ගැහෙන්න, ඩී ජේ වලට, පාටි වලට ඔන්න ඔය වගේ ලාමක දේවල් වලට තමයි. ඒවගෙ යෙදෙන අයවත් බොහොම ඉහලින් වර්ණනා කරනව. ඒ වගේම තමයි එවැනි දේවල් අනිත අයට කියන්න රස කර කර. ඒවගෙන් ඈත් වෙල ඉන්න අයව මේ පාප මිත්‍රයන්ට එච්චර ප්‍රිය නැහැ.

    ඔවා කියන්න එපා බන් ලැජ්ජා හිතෙනවා:lol::lol::(

    මම දැම්මෙ නැහැ ලොක්කා දාලා:rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    බුදු අම්මේ.. මට බැරියෝ.. බඩත් පැලෙන්න වගේ යකෝ.. :baffled::baffled:
    මේකනම් පට්ටා...!!! :sorry:
    පව් බන් උඹල අරූට ගහන්න සැදී පැහැදී ඉන්නෙ...
    අම්මේ බඩ.... පට්ට ඒක ඕයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ ත්රෙඩ් එක ක්ලෝස් කලේ ඇයි බන්...?
    ලැජ්ජාව නැති කර ගන්න:rofl: අඩල දොඩලා ආමාරුවෙන් වැහුවෙ:Pලන්තෙ උන් හිටිය නිසා
    වසන් කරන්න බැරි උනා මිහිරි අතිතය:yes::rofl::P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ මාර ඩයල්නෙ එළකිරි එකේ ඉන්නෙ.. පිස්සු හැදෙනවා.. උඹ නම් සිරා හොදේ.. මොනා හරිම හොයාගන්නවා..:lol::lol:
    11.gif

    සිරාවට එක්කො කතරගම දෙවියො.. නැත්නම් රාවණා..
    ඇයි බන් මේ ඉන්න ගමන් මොනවහරි හක්ක පනින දෙයක් දෙනවා හුටස් ගාලා.. :baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට එක්කො කතරගම දෙවියො.. නැත්නම් රාවණා..
    ඇයි බන් මේ ඉන්න ගමන් මොනවහරි හක්ක පනින දෙයක් දෙනවා හුටස් ගාලා.. :baffled::baffled::baffled:

    ඔව් බං මේකා නම් සිරාම ඩයල් එක.. අපිට ලොවෙත් හොයාගන්න බැරි මගුල් තමා මූ හොයාගන්නෙ.. කොහෙන් එනවන මංදා.. හැබැයි මුං වගේ එවුන් ලංකාවට වටිනවා බං.. ඇත්ත හෙලි කරනවා ශාක්ෂිත් එක්කම.. මේකා එක ත්‍රඩ් එකකවත් අනාගත්තෙ නෑ.. ලොවෙත් නැති වෙන්න දුන්නා.. ඌට ජය පතන්න ඕන!!