bump
මේ සෙට් එකෙන් මොන වගේ යාලුවොද වැඩිපුර ඉන්නෙ කියලා අහලා බලන්න හැදුවෙ බොලාගෙන්..
1තමන්ට දෙයක් ලබන්න ඕන උනාම ජීවිතය පුදන්න වගේ කතාකරන අය ඉන්නවනෙ. හැබැයි උදව්වක් කරගත්තට පස්සෙ යාලුකමුත් මතක නැති එවුන් ඉන්නව.ඔන්න ඉතින් කාලයක් ගිහින් හිනා මූන දාගෙන ආයිත් එනව උදව්වක් ඕන උනාම. මහජනතාව හා දේශපාලකයන්ගෙ හිතවත්කම් බොහෝ විට අයිති වෙන්නෙත් මේ ගණයටම තමයි.තවත් පිරිස් ඉන්නව තව කෙනෙක්ගෙන් ධර්මය ඉගෙන ගෙන ඉගෙන ගත්තු තැනටත් ගරහ ගරහ යන උදවිය. මෙයාල හරිම සුලබයි අද කාලෙනම්.
2මේ යාලුවත් උඹලට ඉන්නවා ඇති.ඔන්න හම්බුනාම ” හරි හරි බයවෙන්න එපා මම ඕක කරල දෙන්නම් සුලුදෙයක්නෙ කියනව.හැබැයි උපකාරයක් ඉල්ලන් ගියාම මග හරිනව. එක්කො පස්සෙ ඇවිත් කියනව “අනේ මට එදා ලොකූ වැඩකට යන්න උනානෙ, නැත්තම් මම අනිවාර්යෙන් ඔයාගෙ වැඩේ කරල දෙනව කියල.තව කෙනෙක් මෙහෙම කියනව. ඔයා ඕන උදව්වක් ඕන වෙලාවක හිත හිත ඉන්න එපා මට කෝල් එකක් දෙන්න කියල.උදව්වක් ඉල්ලුවම එක්කො නිශ්ශබ්දයි එහෙමත් නැත්තම් කියනව ඔයා පරක්කුයිනෙ ඕක කලින් කියන්න තිබ්බනෙ කියල.
3සමහර කට්ටිය ඉන්නවනෙ මූනට මූන හම්බුනාම අහ්.. කොහොමද දැන් හොඳයි නේ කියල අහල චුට්ටක් පහුවෙනකන් ඉඳල ඕකුන් ඔහොම හිටියට වැඩක් නැහැ උන්ගෙ ඒව දන්නෙ අපිනෙ කියල යන.අන්න ඒ වගෙ පිරිස් වැටෙන්නෙ මෙන්න මේ කොටසට තමයි.
4මෙයා ගැනනම් ඉතින් දන්නෝ දනිති.මෙයා වැඩිපුර කැමති කල්ලි ගැහෙන්න, ඩී ජේ වලට, පාටි වලට ඔන්න ඔය වගේ ලාමක දේවල් වලට තමයි. ඒවගෙ යෙදෙන අයවත් බොහොම ඉහලින් වර්ණනා කරනව. ඒ වගේම තමයි එවැනි දේවල් අනිත අයට කියන්න රස කර කර. ඒවගෙන් ඈත් වෙල ඉන්න අයව මේ පාප මිත්රයන්ට එච්චර ප්රිය නැහැ.







ලැජ්ජාව නැති කර ගන්නඒ ත්රෙඩ් එක ක්ලෝස් කලේ ඇයි බන්...?
අඩල දොඩලා ආමාරුවෙන් වැහුවෙ
ලන්තෙ උන් හිටිය නිසා


අඩෝ මාර ඩයල්නෙ එළකිරි එකේ ඉන්නෙ.. පිස්සු හැදෙනවා.. උඹ නම් සිරා හොදේ.. මොනා හරිම හොයාගන්නවා..2009-09-12

අඩෝ මාර ඩයල්නෙ එළකිරි එකේ ඉන්නෙ.. පිස්සු හැදෙනවා.. උඹ නම් සිරා හොදේ.. මොනා හරිම හොයාගන්නවා..![]()
![]()



සිරාවට එක්කො කතරගම දෙවියො.. නැත්නම් රාවණා..
ඇයි බන් මේ ඉන්න ගමන් මොනවහරි හක්ක පනින දෙයක් දෙනවා හුටස් ගාලා..![]()