Fake Account වලින් thread එකක් ඇදගෙන යන හැටි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අද මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා. මේක එලකිරි ඩොට් කොම් එකේ දැං බොහොම ජනප්‍රියයි.

    බලන එවුං කොර වෙන්න thread එකක් ඇදගෙන යන්නෙ මෙන්න මේ විදියටයි.

    මේ වීඩියෝ එක් බලලා නැති අය බලලම ඉන්ටකෝ.



    https:// youtu.be/9IYRC7g2ICg

    එච්චරයි. ස්තූතියි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය වැඩේට specialized සෙට් එකක් මේකෙත් ඉන්නව...ත්‍රෙඩ් එක ගූ වෙන එක අවුලක් නැත්නම් මේකත් ඒගොල්ලෝ 1K වෙනකන් අද්දල දෙයි :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටත් ඕක හිතිලා තියනවා. සැරටම බැනගන්න සමහර acc එක්කෙනෙක්ගෙමද කියල :rofl:
     
    • Haha
    Reactions: ජොසී

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Fake Accounts දෙක තුනකුත් ලස්සනට උඩ කොමෙන්ට් කරලා තියෙන්නේ 🤣🤣🤣