උබලා filestream.me පාවිච්චි කරලා තියනවා නේද? ඒකෙ එක acoount එකකට වැඩිය එක machine එකකින් හදන්න බෑ නේද? එහෙම පුලුවන්ද කියලා මම දන්නේ නම් නෑ. 
හැබැයි ඒ වගේ system එකක් elakiri එකෙත් implement කලොත් කස්ටිය ගහ මරාගන්න එක සැහෙන අවු වෙයි නේද??? fake account හදන එක සෑහෙන අඩු වේවි එතකොට. මට නම් මේවා ගැන දැනුමක් නෑ. යන්න කලින් පොඩි යෝජනාවක් දැම්මේ. කස්ටියටම සුභ අනාගතයක් එහෙනම්.