Fake Accounts අපි ගන්නවා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකාගෙ බිස්නස් නේහ් ඕයි දැන් තියෙන්නෙ.. අහවල් රෙද්දක් කරන්නද බං දහදාහක් දීලා ෆේක් එකවුන්ට් එකක් අරගෙන..:baffled:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලපන්කො පොඩ්ඩක්... වෙන මොකකටවත් නෙමෙයි මු මේ ප්‍රොෆයිල් සල්ලි දීලා ගන්නේ ආණ්ඩුවට කඩේ යන්න... ප්‍රොෆයිල් එක බැලුවහම තේරෙනවා.. ලොල් :rofl::rofl: