Friends 5000 ewa dekak thiyenawa...
choppe Well-known member Nov 20, 2007 8,234 3,435 113 Nov 18, 2014 #21 Friends 5000 ewa dekak thiyenawa...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 18, 2014 #22 යකාගෙ බිස්නස් නේහ් ඕයි දැන් තියෙන්නෙ.. අහවල් රෙද්දක් කරන්නද බං දහදාහක් දීලා ෆේක් එකවුන්ට් එකක් අරගෙන..
යකාගෙ බිස්නස් නේහ් ඕයි දැන් තියෙන්නෙ.. අහවල් රෙද්දක් කරන්නද බං දහදාහක් දීලා ෆේක් එකවුන්ට් එකක් අරගෙන..
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Nov 18, 2014 #23 5000 friends. 100000/=
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Nov 18, 2014 #24 fake na...tiyenne original ekak pamani
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Nov 18, 2014 #25 මුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලපන්කො පොඩ්ඩක්... වෙන මොකකටවත් නෙමෙයි මු මේ ප්‍රොෆයිල් සල්ලි දීලා ගන්නේ ආණ්ඩුවට කඩේ යන්න... ප්‍රොෆයිල් එක බැලුවහම තේරෙනවා.. ලොල්
මුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලපන්කො පොඩ්ඩක්... වෙන මොකකටවත් නෙමෙයි මු මේ ප්‍රොෆයිල් සල්ලි දීලා ගන්නේ ආණ්ඩුවට කඩේ යන්න... ප්‍රොෆයිල් එක බැලුවහම තේරෙනවා.. ලොල්
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Nov 18, 2014 #26 intel_inside said: owa ganne election eke wada walata bun mun owa aragena minissunge mind eka wenas karanawa posts comments daala ekai oya salli deela lankan un inna accunts ma ganne Click to expand... පිස්සු නැත්නම් ශෝක්........
intel_inside said: owa ganne election eke wada walata bun mun owa aragena minissunge mind eka wenas karanawa posts comments daala ekai oya salli deela lankan un inna accunts ma ganne Click to expand... පිස්සු නැත්නම් ශෝක්........