Fake blood

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මචංලා පොඩි youtube ඇක්ටින් වැඩකට fake blood capsule ටිකක් ගන්න ඕනේ.. කොහෙන්ද ගන්න පුලුවන්..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    යුටියුබ් එකේ ලේ පෙන්නන වීඩීයෝ දාන්න බෑ නේ. ලේ වල පාට වෙනස් කරන්න ඕන නැත්නම් බොද කරන්න ඕන
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    යුටියුබ් එකේ ලේ පෙන්නන වීඩීයෝ දාන්න බෑ නේ. ලේ වල පාට වෙනස් කරන්න ඕන නැත්නම් බොද කරන්න ඕන
    age restricted kiyala enawa witarai. mage nam reach basse wath na.
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Capusle ekama one.. kate ethule dala hapala le ganna puluwan ekak thiyenne one.. kade ewa gilunata awulak nethi nisa ekak hoyanne
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Try eBay or AliE... Halloween Blood Capsules. Could be someone sells these in Colombo.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    වෝටර් කලර්ස් අරන් වතුරෙන් දියකරලා පොඩ්ඩක් පාන්පිටි දාන්න යාන්තම් උකුවෙන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    වෝටර් කලර්ස් අරන් වතුරෙන් දියකරලා පොඩ්ඩක් පාන්පිටි දාන්න යාන්තම් උකුවෙන්න
    ෆැබ්‍රික් පේන්ට් හරි යාවි වැඩේට
    ගෙදර තියනවා සෙට් එකක් බිම හැලුනම ලේ වගේම තමයි, උකු වෙන්න මොකක් හරි කරා ගත්තා නම් බඩුම තමයි
     
    • Like
    Reactions: NRTG

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    youtube ekata blood video dana bene? black and white karana oni, netnm full blur karana oni