macho mata theruna widiyatanam dan ek eke original ID walata wada FAKE id wadie wage....Mekata mokak hari karanna ona...api mokada karanne mekata









Mee dawas tike aluthen register wenne nathi karawanna thamai wennee.....!!
Aka karannath bahanee ban.......!!
26 න් පස්සේ සේරම ඉවරයි.![]()



26 n passe onenam 2 week shape eke thiyei (ath mama hithanne na).......
eta passe elaga chandeta ka gahanna gani.............![]()
defa...munta pissu ban aththatama..man kiyanne politic ek eke thahanam karanna ona....
කෝ හලෝ මගේ ෆේක් තුමා/තුමිය?ඒකට අපිට කරන්න තියෙන්නෙ ෆේක් අයි ඩී කාරයො ගැන ජීටී තුමාට පැමිනිලි කිරීමඉ....අවශ්ය ක්‍රියාමර්ගය එතුමා ගනීවි......