මචං මේ කෙල්ල කොන්ඩෙ උඩට වෙන්න ගැටගහල තියෙන්නේ. ඒත් බන් උඩ තියෙන කොන්ඩෙ ගතිය පහල කොටසට වඩා වෙනස්. උඩ කොටස නිකන් ෆේක් ද කියලත් හිතෙනව. පොඩ්ඩක් බලල කියපල්ල වයිෆ්ල, කෙල්ලො ඉන්න උන් මේකෙ ඕන තරම් ඉන්වනේ.