hora salli thibbe na banඕක චෙක් කරලා බලන්නත් මනි ඕනෙනෙ බන්
ඇත්ත සල්ලි වලින් චෙච්ක් කරලා තියන්නේඕක චෙක් කරලා බලන්නත් මනි ඕනෙනෙ බන්
hari ban elameke weda godak.. ebay wala torch tiyenawa UV light torch kiala $2, AAA battery dammoth weda... hebei meka TRUE UV nemei.. NM365 eka tamai hoda.. oke penne nethi dewal penawa.. meke light eka purple (395NM) Blue eka 365.
4$ wage giye. meka labayak balaporothuwe wath wikunna balgena hadapu ekk wath newei nee. මගේ අත්මතෘප්තියට හදපු එකක්. මේක මගේ hobby එක. එක එක ගජෙට් හදන එක. හදලා එකේ experience එක ගන්න එක. හදනවා,කැඩෙනවා, හරියනවා,වරදිනවා, එක වෙනම ආතල් එකක්oyata oke cost eka keeyada?