Questions fake UPS?

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මචංලා, මේ UPS එක ඊයේ ගත්තේ computer shop එකකින්, රු. 5000/- කට. මේක PROLINK, PRO701SFC මොඩලය, 650VA. මේක ඔරිජිනල් ද? නැත්නම් fake එකක් ද?
     

    Attachments

    • 1.jpg
      1.jpg
      62.7 KB · Views: 236
    • 2.jpg
      2.jpg
      101.3 KB · Views: 230

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක ඔරිජිනල්. මේ [email protected] වෙතින් ආපු පිළිතුර.

    Thank you for your email.

    It is genuine.

    That is the new packaging with our new logo.

    උදව් කළ හැමෝටම ස්තුතියි.
    මචන් මේක හොදයිද ?
    රවුටර් එක විතරක් කොච්චර වෙලා වැඩ කරන්න පුලුවන්ද ?