Family awul ban

ChoraKolla

Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    බැන්දට පස්සෙ වෙනම ඉඳපන් බන්. දෙමව්පියන්ට සළකපන් ඒක වෙනම දෙයක්, පවුල් ජීවිතේ වෙනම ගත කරපන්

    Ow ban matath ehema hitenawa
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,065
    113
    invoke db "Injected Memory"
    මුලු ත්‍රෙඩ් එකම නම් කියෙව්වෙ නැ, ත්‍රෙඩ් එක මොන අතක යනවද දන්නෙ නම් නැ,

    පලවෙනි එක, බැදලා රට යන්න එපා හුයන්නො :P

    රට ගිහින් දියුනු වෙනවා කියන එක බොරු වැඩක් බං, අවුරුදු 4 ක් 5 ක් රට ගියාට කමක් නැ බදින්න කලින්, ගිහින් මැරිගෙන වැඩ කරලා, නොකා නොබී හම්බ කරලා කීයක් හරි ඉතුරු කරගෙන,
    ලංකාවට ඇවිත් පොඩි හරි වාහනයක් අරන්, ඉඩමක් ගෙයක් හදන්, බිස්නස් එකක් පටන් ගන්න, නැත්නම්, පොඩි බිල්ඩිමක් හදලා ඒක රෙන්ට් කරලා මාසෙට ගානක් හොයාගන්න වගේ නම් හොද වැඩක් ඔය රට යන එක,

    බැදලා රට යනවා කියන්නෙ නම් මොඩ වැඩක්, බදින්නත් ඕන රට ඉන්නත් ඔන නම් වයිපරේ වත් එක්කන් යන්න ඕන, අනිත් කෙඒස් එක ලමයි, රට ඉන්නකල් ලමයි හදන්න්නත් අමාරුයි, ඒ නිසා වැඩ ඉවර කරලා ලංකාවට ඇවිත් තමයි ලමයි හදන්න ඕන,

    ගැනි ගෙදර දාලා යන්න ඒකි පව් බං, සමහර නැන්දා අම්මලා ඉන්නවා ලේලිට කිසිම වැඩක් දෙන්නෙ නැතුව කෙල්ලට රජ කුමාරියෙක් ට වගේ සලකන, ඒත් ඒකි පව්, එහෙම ඉන්න ඕන නම් කසදායක් වෙනුවට බෝඩිමක් අරන් ජිවිත් වෙනවනෙ බං,

    අනිත් එක බං, බැදලා මුල් කාලෙ, බබාලා හම්බ වෙලා මුල් අවුරුදු ට්ක ලග ඉන්න නැත්නම් මොන සල්ලි තිබ්බත් වැඩක් නැ බං, ඒ තමයි අපිට ජිවිතෙ විදින්න තියෙන එකම කාලෙ,

    ඔක්කොම සැප ස්ම්පත් හම්බ කරලා අන්තිමට ඇවිත් සැපෙන් ඉන්න හිතන් ඉන්න උන් දුවන්නෙ මිරිගුවක් පස්සෙ.

    උබ ට ඉඩමක් තියෙනවා නම් ගේ පොඩ්ඩක් හදාගනින් බං, මෙච්චරක් යනවා අච්චරක් යනවා කියලා හිතන්න එපා, ස්ලැබ් එක දාලා හරි නවත්තනවා කියලා පටන් ගනින්, වැඩේ යද්දි හිතුවට වඩ 10 ගුනකයක් වියදම් යයි, ඒ වගේම ඒකට සල්ලිත් එයි නොහිතන පැති වලින්.

    දෙන්නත් එක්ක පොඩි සිල්ලර කඩයක් දාගනින්, එක්කො වාහනයක් අරන් බිස්නස් එකක් පටන් ගනින්,
    එහෙම හම්බ කරන 1000 ගැනි දරුවො නැතුව හම්බ කරන ලක්ශෙට වඩා වටිනවා,

    උබ රට ඉදන් ඇවිත් තරු 6 හොටෙල් එකක දෙන ඩිනර් එකට වඩා, හවසට උබ අරන් එන රුපියලේ වඩේ 5 ක් කින් වයිෆ් සතුටු මචන්,..

    අම්මලා වයසට ගියාම එයාලා ලගට අරන් ඒ දේවල් හැම දෙයක් ම කරපන්, බලාගනින්, ඒත් දැන් ඔක්කොම කලවම් කරගෙන ජිවිතෙ අව්ල් කරගන්න එපා,