Family Outing Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ෆැමිලි අවුටින් එකකට අවිස්සවෙල්ල පැත්තෙ කොලඹට ලඟ කොහේ හරි ප්ලේස් එකක් කියන්න...පූල් එකක් තියෙන්න ඕන.. ඇක්ටිවිටි එහෙම කරන්න පුළුවන් තැනක් වෙන්න ඕන..බැඩ්මින්ටන් වොලිබෝල් වගේ.... එහෙම දන්න තැනක් තියෙනවා නම් විස්තර දෙන්න..එක්කෙනෙක්ගෙ බජට් එක 2000 - 3000 උනාට කමක් නෑ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Epa Dola Bunglow එකට පලයන් .රත්නපුරේ .සුපිරි spot එක :yes: