Ow BN.matath epa wela inne.pare yanakota left side ekenma palayallaගොඩක් wagon r එවුන්ගෙ හැසිරීම නම් අන්තිමයි බන්.. පුලුවන්නම් උබල කියල දීපන් Wagon r engine eka turbo උනාට ඒක 2000 cc turbo හෝ 1500cc turbo නෙවෙයි කියල.. මුන් පාරෙ යන්නෙ racing car කියල හිතාගෙන.. අපේ පැති වල කදු වල මුන් බස් ඉස්සර කරන්න හදනව හැබැයි බාගයක් ඉස්සර කරල ආපහු brake කරල බස් එකට යන්න දෙන්න වෙනව.. 2000cc engine එකක් තියෙන්නෙ කියල හිතාගෙන වාහන ඉස්සර කරන්න යන්නෙ මුන්..![]()



