Family Trip to Diyathalawa by Wagon R's

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    Wagon R Owners Club Family Trip to Diyathalawa
    to the top of the Lipton Seat
    #wagonr660ccrokz
    Special Thanks to
    Club President : Mr. Bhathiya Palihakkara
    Chief Organizer : Mr. Osandha Manujith Wijesuriya
    Whatsapp Group Creator : Mr. Chanaka Pushpalal
    Video Crew :
    Charith Ihalavithana
    Samith Madhusankha
    Sulakshana Madurantha
    දොන් සමරේ
    Video Product By : Lanka Video Production
    0777759435
    0716620425
     
    • Like
    Reactions: Nice_guy

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    trip yanna kalin ubalage group eke inna unta basic knowledge eka dipan wahanayak gana. un ahana gobba prahna walata puken hina yanne :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් wagon r එවුන්ගෙ හැසිරීම නම් අන්තිමයි බන්.. පුලුවන්නම් උබල කියල දීපන් Wagon r engine eka turbo උනාට ඒක 2000 cc turbo හෝ 1500cc turbo නෙවෙයි කියල.. මුන් පාරෙ යන්නෙ racing car කියල හිතාගෙන.. අපේ පැති වල කදු වල මුන් බස් ඉස්සර කරන්න හදනව හැබැයි බාගයක් ඉස්සර කරල ආපහු brake කරල බස් එකට යන්න දෙන්න වෙනව.. 2000cc engine එකක් තියෙන්නෙ කියල හිතාගෙන වාහන ඉස්සර කරන්න යන්නෙ මුන්.. :yes:
     
    sira kathawa. highway eka sarayak mama wahanayak overtake karanakota ekek kelagena awith hon gahanawa light gahanawa eka wikarayai. ledekwath aran yanawada danne nathi nisa mama ida dunna mu mage side eka tiyagena gema illnawa. :D:D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගොඩක් wagon r එවුන්ගෙ හැසිරීම නම් අන්තිමයි බන්.. පුලුවන්නම් උබල කියල දීපන් Wagon r engine eka turbo උනාට ඒක 2000 cc turbo හෝ 1500cc turbo නෙවෙයි කියල.. මුන් පාරෙ යන්නෙ racing car කියල හිතාගෙන.. අපේ පැති වල කදු වල මුන් බස් ඉස්සර කරන්න හදනව හැබැයි බාගයක් ඉස්සර කරල ආපහු brake කරල බස් එකට යන්න දෙන්න වෙනව.. 2000cc engine එකක් තියෙන්නෙ කියල හිතාගෙන වාහන ඉස්සර කරන්න යන්නෙ මුන්.. :yes:

    group aken attitude hadanna bane ban
    aka thiyenne akinekata help karaganna :cool:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,915
    1
    28,130
    113
    පිං සිද්ද වෙයි උඹලගේ බහුතරයක් wagon R සාමාජිකයන්ට කියපල්ල පාරේ දකුනු පැත්තේ ලොට ලොට ගිහිං අනිත් වාහන වල යන උන්ට පව් දෙන්න එපා කියලා. අඩුම තරමෙ දකුනු පැත්තෙන් ගියත් වෙන වාහනයක් ඉඩ ඉල්ලුවොත් වම් පැත්තට අරං ඉඩ දෙන්න තරම් මානුෂික වෙන්න කියපං.

    ඉහත තත්ත්වය බහුතරයක් hybrid, leaf සහ alto පදින පාරෙ යන්න, වෙන වාහනයකට ඉඩ දෙන්න දන්නෙ නැති පඩත්තල හැත්තට අදාල වන අතර එම වාහන පදින නමුත් පාරේ නියම ආකාරයට එලවන ගුනගරුක මහත්ම/මහත්මීන්ට මෙය අදාල නොවන බව කරුනාවෙන් සලකන්න.
     
    :D:D:D:lol: ලංකාවෙ ඔක්කොම වැගන් ආර් හිමියෝ අපේ සාමාජිකයෝ නෙමෙයි බන්..
    මගේ නම් ලොට ලොට යන පුරුද්ද නෑ..
    අඩුම 80, හයිවේනම් 120 :cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ගොඩක් wagon r එවුන්ගෙ හැසිරීම නම් අන්තිමයි බන්.. පුලුවන්නම් උබල කියල දීපන් Wagon r engine eka turbo උනාට ඒක 2000 cc turbo හෝ 1500cc turbo නෙවෙයි කියල.. මුන් පාරෙ යන්නෙ racing car කියල හිතාගෙන.. අපේ පැති වල කදු වල මුන් බස් ඉස්සර කරන්න හදනව හැබැයි බාගයක් ඉස්සර කරල ආපහු brake කරල බස් එකට යන්න දෙන්න වෙනව.. 2000cc engine එකක් තියෙන්නෙ කියල හිතාගෙන වාහන ඉස්සර කරන්න යන්නෙ මුන්.. :yes:
    600CC neh :lol:
    Habai wahane nam hondai kiynawa :):yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,458
    113
    මොකද්ද රෙද්දේ රෙවෙන ඔය හුචක්කුව. ඩිම් කරන්න දන්නේ නැති ගොන්නු ද ඕවා එලවන්නේ

    ...
    .

    ...