Family trip

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    4×4 වාහන තියෙන අය නැද්ද camping වගේ යන.. Set වෙලා යන්න families නම් වඩා හොදයි
     
    • Like
    Reactions: Nidarshana_k

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Hulangala camping palayan, loku amaruwak na. Habai puthe ground clearance tiyenna one nathnam yata wadinawa
    Ou මචන් මට 4dr5 එකක් තියෙන්නේ.. කීප තැනක camping ගියා.. හුලංගල රැල්ලට කට්ටිය අම්බානකට යන නිසා set නැ බන්.. කට්ටිය අඩු නිවාඩු නැති දවසක් අල්ලල යන්න බලනවා
     
    • Love
    Reactions: alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Ou මචන් මට 4dr5 එකක් තියෙන්නේ.. කීප තැනක camping ගියා.. හුලංගල රැල්ලට කට්ටිය අම්බානකට යන නිසා set නැ බන්.. කට්ටිය අඩු නිවාඩු නැති දවසක් අල්ලල යන්න බලනවා
    Cupiri. Weekday ekaka wage giya nam hari ban.

    Other place is Rathkale Pathana. 4dr5 eke lesiyenma yanna puluwan
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Travel weekend yt channel eke un ynnet 4x4 wahana walane , poddk eka balapn location tikk hoyaganna puluwan wei
    ඒ වගේ set එකක් හදාගන්න තිබ්බ නම් සුපිරි... අපේ බහුතරය ප්‍රශ්න වලට හිර වෙලා ඉන්න නිසා හරි අමාරුයි set එකක් හදාගන්න.. එක එක අය බලන කොනේ වරදක් තියෙන්නේ.. සමහරුන්ට set වෙලා camping යන එකත් swing sex පැත්තට දල බලන්නේ ඒ වගේ සමාජෙක travel weekend team එක වගේ group එකක් පුදුම වාසනාවන්තයි
     
    • Love
    Reactions: Mr.DexterSl